MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභ්‍යවකාශ චාරිකා (TV)එළ (TV)ත්‍රාසජනක (TV)පවුලේ සැමටබලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)ශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසිළමයින්ට

Lost in Space (2018) [S01 : E07] Sinhala Subtitles | අපතේ ගිය ඉන්ධන. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 38 votes.
Please wait...

ඔන්න එහෙනම් හති දාගෙන හත්වෙනි කතාංගය, එක දිගට දෙන්න ගත්ත විතරයි පහුවදා කන්දක් නගින්න සෙට් උනා ඊට පහුවදා උණ ඉතිං නිවාඩුව එහෙම්ම නාස්ති උනා මාසේ අන්තිම වෙනකොට සබ්කෙ ටික දීලා ඉවර කරගන්න බැරිවුනා මේ සුමානෙම අධ්‍යාපන වැඩ වැටුන නිසා. ඉවසා වැදෑරු සැමට ස්තුතියි ඒ වගේම පමාවට සමාව පොලු තියන්නේ නැහැ ඉතිං ටිකක් පමා උනත්. ඔන්න එහෙනම් කතාව මතක් කරගමු. දැන් අමතකත් ඇති.

දැන් කතාවේ අවසාන භාගය ගටහ්වෙන්නේ. මේ වෙනකොට රොබෝව හෙළිදරව් වෙලා ඒ වගේම ඒ ග්‍රහ ලෝකය මියදෙන්නයි යන්නේ කියලත් හෙළිදරව් වුණා. ඒ හෝකින් කිරණ සොයාගැනීමත් එක්ක. ඒ වගේම මේ වෙනකොට කට්ටියට ඕන කරන ඉන්ධන ටිකත් හොයාගෙන තියෙන්නේ. ඒත් අර හොද දොස්තරයා ඉන්නව නේද. ඒ ගෑනි තරම් මිනිස්සුන්ගෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ගෑනියෙක් තවත් දැකල නැහැ…ගිය සුමානේ කතාව අන්තිමේදී ඇන්ජෙලා නිසාවෙන් වෙච්ච දේ දැක්කනේ. මේ වෙනකොට විල් තේරුම් අරගෙන තියෙන්නේ තමන් මොන වගේ බරක්ද දරාගෙන ඉන්නේ කියල. මොකද මේ වෙනකොට රෝබෝ සැහැසි වෙන්න පුළුවන් තත්වයට පත්වෙලා. අන්තිමේදී විල් තීරණය කළා රොබෝව විනාශ කරන්න, ඉතිං අපි බලමු ඒ තීරණය මොන පැත්තට යාවිද කියල. ඉක්මනටම අටවෙනි එපින් හමුවෙමු!

 


 

 

 

 We do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7881 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

37 thoughts on “Lost in Space (2018) [S01 : E07] Sinhala Subtitles | අපතේ ගිය ඉන්ධන. [සිංහල උපසිරසි සමඟ]

  • Tharindu07

    Thanks Machooo……!!! Jayavewa….!!!

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Thanks ……………….good luck …………………….

    Reply
  • Dushan Tharuka

    Niyamai…thanks…Jaya wewa !!!

    Reply
  • sub ekata thanks saho. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • anidithialahakoon

    Thank you very much for subtitles…

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහෝ.ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු..

    Reply
  • sean.teylor

    ammo i love you machoo.. thank you sooo much meka dana kan patta iwasillak nathuwa hitiye.. umma ummaa… digatama karan yamu. jaya weewaaa!!!!!!!!

    Reply
  • සුපිරි වැඩක්.ස්තුතියි

    Reply
  • තෑන්ක්ස් අයියා…. Deception එකට උන දේ මේකටත් උනා කියලා හිතුවේ….

    Reply
  • thanks saho…niyamai kathawa…sub akata bohoma pin

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Rohitha Rathnayake

    Thanks……….

    Reply
  • bohoma sthuthi sahooo jaya…

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ…. ඔබට ජය

    Reply
  • Sudheera Kasun

    Ammboo.. Sub deela yaku..!
    Thanks.!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *