Lost in Space (2018) [S01 : E06] Sinhala Subtitles | හොඳ හොඳ සෙල්ලම්… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් හයවෙනි රවුම දුවනවා, තවම නම් හතියක් නැහැ ලැබෙන සප් එක නිසා. මේක තමයි මේ කතාවේදී අපිට හම්බෙන දීර්ඝතම ධාවන කාලයක් හිමි කතාංගය. ගිය සුමානේ දකින්න ඇතිනේ අර ජරා හොර දොස්තරයා ස්මිත් කරපු ජරාම ජරා වැඩේ.. අර කැලේ හිටිය සතාට ඇතුලට එන්න ඉඩ ඇරලා රෙසලුට් එක සම්බන්ධ කරගන්න හදාපු ආලොකු කුලුනටත් වැඩේ දීලා විල් ගැන තාත්තට කේලම් කියල එයාලව බිඳවලා කරපු කුමන්ත්‍රණ තොගේ. හැබැයි එක අතකට ඒ වැඩෙන් එක හොඳක් සිද්දවුනා. රොබෝ දැන් කලින් වගේ ප්‍රචණ්ඩ නැහැ විල් කියන දේ රොබෝ අහනවා ඒ වගේම රෝබෝගෙන් යම් වැඩක් ගන්න පුළුවන් බව මිනිස්සුන්ට තේරුම් යාවි දැන් ඉස්සරහට මේ වෙච්ච වැඩෙත් එක්ක.
ඒ වගේම අනිත් අතට ඒ ග්‍රහලෝකේ වෙලා තියෙන කාලගුණික විපර්යාස වලට හේතු හොයාගෙන මොරීන් අභ්‍යවකාශයට යනවා බැලුනයක් ආධාරයෙන්. අභ්‍යවකාශයට කිව්වට ඒ ලෝකේ වායු ගෝලයෙන් එලියට නෙමේ ඉහල වායු ගෝලයට යන්නේ. එතැනදී හෝකින් විකිරණ වගයක් අහුවෙනවා මොරීන්ගේ දර්ශක වලට. මේ කිරණ වලට හෝකින් කියන්නේ පහුගිය 2018 මාර්තු 14 වැනිදා මියගිය මේ සියවසේ විශිෂ්ඨතම භෞතික විද්‍යාඥයා ස්ටීවන් හෝකින් නාමයෙන්. 1942 ජනවාරි 8 වෙනිදා ඔහු ඉපදුනේ. ඔහු ඉපදුන දාට මහා විදයාඥ ගැලීලියෝ මිය ගිහින් වසර 300ක් ගතවෙනවා ඒ වගේම ඔහු මියගිය මාර්තු 14 වැනි දවසක තමා තවත් ශ්‍රේෂ්ඨ විද්‍යාඥක් වෙච්ච ඇල්බට් අයින්ස්ටයින් ඉපදෙන්නේ. මාර අහම්බයක් නේද ඉතිං? හෝකින් මහත්තයා තමන්ගේ ජිවිත කාලයෙන් වැඩි කොටසක් ගතකලේ අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ධව. එයිනුත් කළු කුහර සම්බන්ධව එතුමන් සැහෙන පරීක්ෂණ ගොඩක් කළා. ඔහුගේ ජනප්‍රියම සොයා ගැනීම වුනේ කළු කුහර යම් විකිරණ පිටකරන බව විදහා දැක්වීමයි. ඉතිං ඒ නිසා මේ කළු කුහර වලින් නිකුත්වන විකිරණ හැදින්වුයේ “හෝකින් විකිරණ” විදියට. ඒ සම්බන්ධ දෙයක් ඔන්න අද කතාවේ තියෙන නිසයි මං ඒ ගැන කිව්වේ !
‘carpe diem’
“seize the day”
We do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7987 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thankx machan
Thanks Machooo……!!! Jayavewa….!!!
Meke lnk eka wada ne. Download karama html ekak download wenne. Subtitle eka thiyena Zip eka nemei..
බොහෝම ස්තූතියි
supiri …
elama saho
thanks
Thanks …………………good luck …………………………..
tnq
thanks
thanks
ptta ahh lipiyath ela
next episode wala sub ikmanin demu neda
bro ithuru sub tikath denakam balan innawa.
puluwantharam ikmanata deikiyala hithanawa.
thanks !!!
7/8/9/10 sub nadda brooo :'(
Thank you…supiri kathawa.aniket sub danakam api balan inne…
patta busy nehhh.. loweth ekai tamath sub eka nette..
hari hari aulaknee.. wena katawak balanawa sub eka denakan
wena mona karannada itinnnn…. tanku tankuuu…
machan anit ewa nadda tawama
Patta <3
7’8’9’10’ subs eka ko
7 sub eka dennako
7 thama nane….
sub nette mkda 7te
7 nedda
7 ko ? 🙂
7 oniiiii
seal team aka sinhala danakooo
sub ekata thanks saho. jaya wewa!!
sub ekat thanks bro.. 7 weni ekath ikmnta denn
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
superb thanks saho
page not found
Thanks……
Niyamai….
Thanks aa sub ekataa.. sub eka enakammai hitiyee…
digatama karamu.. jaya weewaaa…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Niyamai…Thanks…jaya wewa !!!
super wadak
super
bohoma sthuthi sahooo jaya
උපසිරැසියට බොහෝම ස්තුතියි
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……….
sub ekata thax bro
thanks bro ….
උපසිරැසියට බොහෝම ස්තුතියි.ජය වේවා!!
Thank u mcn……….digatama sub dennna jaya wewa…….
thanks bro
බොහෝම ස්තුතියි
kalin eke doka nam sira jara wedak kore
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට… ජය වේවා….
Sub ekata thanx
thankz machoo.sub nawathnna epa asawen balana siries ekkak
Thanks kollo jaya wewa……
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks subtitle eka ikmanat dunnata.
ilaga ekath ikmanaka lebei kiyala balaporoththu wenawa..
Thank you bro..
සබ් එකට බොහොම ස්තුතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
බොහොම ස්තුතියි
thanks bro!!!
Thanks
බොහොම ස්තූතියි සහෝ