Lost in Space (2018) [S01 : E04] Sinhala Subtitles | පවුලේ සවාරිය…. [සිංහල උපසිරසි සමඟ]
හොඳයි එහෙනම් මේ සුදානම Lost In Space කතා මාලාවේ මම ඔබ වෙත ගෙන එන අවසාන උපසිරස ඔබ අතට පත් කිරීමට. විමාගේ ආරාධානාවක් මත ඔබ වෙත ගෙන එන්නට ආරම්භ කරපු මේ වැඩේ කොහොම හරි දවසකට එකක් කොටාගෙන ඔබ වෙත ගෙන එන්නට හැකි වුනා, යන්තම් දැන් පොඩි විවේකයක් ගන්න හැකි මට. මෙතනින් එහා කොටස් ටික විමා ඔබ වෙත අරගෙන එයි. නමුත් මේක කියන්න ඕන අපි හැමෝම අපේ වැඩ තියාගෙන මේ දේ කරන්නේ ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් බලා ඉන්න ඊලග කොටස හෙටම ලැබුනේ නැහැ කියලා බැනලා කමෙන්ට් කරන්න, විද්‍යුත් ලිපි එවන්න නම් පටන් ගන්න එපා….
හරි එහෙනම් අද කොටස ගැන කියනන් කලින් තුන්වැනි කොටස ගැන පොඩ්ඩක් මතකය අවදි කරගෙන ඉම්මු. කලින් කොටස සිට් කොම් එකක බොට්ල් එපිසෝඩ් එකක් වගේ ජුපිටර් යානය ඇතුලෙම තමයි ගත වුනේ අවසාන මිනිත්තු කිහිපය වෙනකම්ම. කතාව ගලා ගියේ යානය හිර වෙලා තිබ්බ අයිස් තට්ටුවේ සිදුවන හදිසි කඩා වැටීමක් නිසා යානය එහි හිර වීම හා ඉන් ගැලවෙන්නට රොබින්සන් පවුලේ උදවිය දරන වෑයම එකක්. මේකට හේතුව වුනේ කලින් කොටසේ රොබින්සන් නෝනා හා මහත්තයා ගලවා ගන්න පෙනී කරපු දේ කියලත් පොඩි කතාවක් යනවා, නමුත් මේ ඔක්කොම වෙනස් වෙන්නේ යානයේ එන්ජිමේ දෝෂයක් එකක්, ඒක බලන්න ගියාම තමයි ඔවුනට පසක් වෙන්නේ යානයේ ඉන්ධන මට්ටම පහල යාමක් සිද්ධ වෙන බව…. ඒ දෝෂය නිරාකරණය කරගෙන යනකොට කොරේ පිටට මරේ කියන්නා වගේ රොබින්සන් පවුල දැනගන්නවා ඔවුන්ගේ යානයේ ඔවුන් තනි නැති බව. ඒ යොදා ආදන් වැනි යානයේ ඉන්ධන මත යැපෙන ජීවින් පිරිසක් නිසාවෙන් මොවුන්ගෙන් බොහොම කරදර එල්ල වුනත්, ජෝන් ගේ නිර්භීත කම, මොරීන්ගේ දැනුම හා ජූඩිගේ තැනට සුදුසු නුවන එකක් මොවුන් කොහොම හරි යානය මුදවා ගන්න සමත් වෙනවා. නමුත් ඔය ඔක්කොම අස්සේ හොර දොස්තර කරන්න හැදුව දෙයත් අමතක නැතුව ඇති, නමුත් දෛවයේ සරදමකට වගේ ඇයට සිද්ධ වෙනවා විල් එකක් බඩු ගබඩා කරන කාමරයක හිරවෙලා මේ සියල්ල යම් තරමකට හෝ අවසාන වෙන තෙක් ඉන්න. නමුත් විල්ගේ ලපටි සිත නොමග යවා එතනින් ගැලවෙන ඇයගේ සිත ආයේ වෙනස් වෙන හේතුව නම් අභිරහසක්… කොහොම නමුත් විල් හා රෝබෝ අතර සම්බන්ධය තවත් වැඩි වෙන බව අපි දැක්කා….
එහෙනම් අද කොටස, දැන් යානය වෙනමම තැනක, කට්ටියත් බොහොම සතුටෙන්, ඔවුන්ගේ සුදානම යානය නිවසක් හැටියට සුදානම් කරන්නට හැකි ක්‍රියා පටිපාටියක් ක්‍රියාත්මක කිරීමට. නමුත් මේ වැඩේ භාර වෙන්නේ පෙනී හා විල් හට මොකද මව, පියා ජුඩිත් සමග යනවා අනික් ජුපිටර් යානයක දිවිගලවා ගත්ත මිතුරන් පිරිසක් බලන්න. මේ යන ගමනේ දී ඔවුන් තවත් ජුපිටර් යානා ගැන දැනගන්නවා වගේම ඩොන් නම් පුද්ගලයෙකුත් හඳුනා ගන්නවා. මේ එකක්ම මව්පිය පිරිස හා ළමයින් වෙන වෙනම ලෝක ගවේෂණය එකක් තමයි අද කතාව ගලා යන්නේ…. නමුත් මේ ඔක්කොම ඇතුලේ ජූඩි රහසක් දැනගැනීම, ඒ රහස නිසා කිහිප දෙනෙකුගේ හිත් රිදීම සිද්ධ වෙන හැටි. හොර දොස්තරගේ යටි උපාය වගේ ගොඩක් දේ බලාගන්නට හැකි… වැඩි කතා ඕන නැහැ එහෙනම් ඔබම බලාගන්නකෝ මොකද වෙන්නේ කියල…
එහෙනම් ඊලග කොටසත් එකක් විමා සහෝ ඔබ හමුවට එයි, එතෙක් මම සමු ගන්නවා, වෙනත් උපසිරසක් එකක් නැවත හමුවෙමු. එහෙනම් ඔබ සැමට ජය වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8833 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks Brother
thankx machan
Thanks Machooo……!!! Jayavewa….!!!
බොහොම ස්තූති සිංහල සබ් එකට
ජය✌️✌️✌️
බොහෝම ස්තූතියි
thanks
Thanks ………………good luck ……………………………
………….
thanks
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks
tnq
thanks saho…..
ස්තුතියි මචං ..
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanx brow
Jaya wewa brow
thanks bro sub ekata
Thanks. …
ela ela saho thanks
සිංහල උපසිරැසියට ස්තූතියි…ජයවේවා…………!!!!!!!!!!!!
Niyamai…Thanks…Jaya wewa !!!
me wage sifi tv show ekakata atha hagapu ekama ethi saho,
thanks bro….
sub ekata thanks saho.. jayama wewa!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro.
Thanks bro
නියමයි….සබ් එකට තැන්ක්ස්….
thz brothwr
Thanx…!!
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……..
bohoma sthuthi sahooo me wenakam karagena awata . oyala nisa thamai tharumak athuwa mewa balanne
ethin kohomada baninna .. oyage wada asse hari mehama api wenauwena karanna kapawema agaya karannwa sahoooo jaya… ai sub ekkain hamba wemuo ….. thanks…. 😀
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා..
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..ඒ පර දැන් කට්ටිය බැනලා ඊමේල් එවන්නත් පටන් අරන්ද? මහ කෙලෙහිගුණයක් නැති හරක් ඉන්නේ සිරාවට!
sirawata sahooo lankwata wela thiyan hena oka thami… kalakanne nikan labena de agekaranna danne nathi harak tikka thamai
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sub ekata thanx
ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ
…………….ස්තුතියි උපසිරසියට…………
බොහොමස් ස්තූතියි සමීර අයියේ උපසිරැසියට.
ජය වේවා!!
ane baninne na e unata poddak iwasillak nam ne thamai next eka enakan
godaaaaaaak thankzzzzzzzzzzzzzzzzzzzz
thankz machan supiri.mat dannawa oya sub danna dena katta bro.godak thankz
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය