Lost in Space (2018-2021) [S03 : E07] Sinhala Subtitles | ජනාවාසයට අසුභ ආරංචියක්… [සිංහල උපසිරසි]
ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Lost In Space” අවසන් සීසන් එකේ අන්තිම කොටස් දෙක.
මේ වෙනකොට රොබින්සන්ලා තැන තැන විසිරිලා ගිහින්. ඉතින් ඒ අය අනිත් අයව හොයනව, ඩොන් අනිත් අයව හොයනකොට මූණටම රොබෝ කෙනෙක්ව හම්බෙනවා. ඌ පහර දෙනවා වෙනුවට ඩොන්ව ස්කෑන් කරනවා. ෆෝර්චූනා යානයෙදි ග්‍රෑන්ට් කෙලීවත් ස්කෑන් කිරීමක් කරන දර්ශනයක් ජෝන් විසින් මොරීන්ට පෙන්නනව.
ඩොන් ඇවිල්ල වෙච්ච දේ කියද්දි මොරීන් තේරුම් ගන්නව රොබෝලට කෙනෙක්ව ස්කෑන් කරලා ඒ කෙනා කලින් ගිහින් තියෙන තැන් දැනගන්න පුළුවන් කියලා. SAR ඇල්ෆා සෙන්ටෝරි තියෙන තැන දැනගන්න නිසා විල් කාටවත් නොකියා SAR ව නවත්තන්න යනවා. SAR විල්ගෙ පස්සෙන් එන්නෙ එන්ජිම නිසා විතරක් නෙමෙයි කියලා පහුගිය කොටසෙදි පෙන්නනවා. රොබෝලව හදපු ජීවීන්ට මොකද වුනේ කියලත් දැනගන්න ලැබෙනවා.
අද කොටසේදී දකින්න පුළුවන් රොබින්සන්ලා හැමෝම ජනපදය වෙත එන ගමන. ඒ එන්නේ අසුභ ආරංචියකුත් අරගෙන. ඒ මදිවට ආවට පස්සේ……..
එහෙනම් ඔයාලම බලන්නකෝ.අවසාන කොටසින් නැවත හමුවෙමු 🙂
[box]
Director: Leslie Hope
Writers: Zack Estrin, Matt Sazama, Burk Sharpless.
IMDB Ratings : 7.9
Release Date: 01 December 2021
[/box]
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3635 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks………….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සබ් එකට සහෝ
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
thankz mchan
Thanks Brother
Last Epiyeth sub one ikmnta …
chilling adventure of sabrina series ekt final season ekt sub denawda
සිංහල උපසිරැසියට ස්තූතියි
thanks sub digatama denawata
සෙට් එකම ඉක්මනට දාන එකට ස්තූතී සහෝ!
thnx bro..locke and key s02 ekatath dennako plz
උපසිරසියට බොහෝම ස්තූතියි
Thanks…….good luck..