MENU

AllFeatured ArticlesM.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාSinhala Subtitleඅභිරහස්ආද‍ර කතාක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේමලයාලම්සිංහල උපසිරැසි

Loham (2015) with Sinhala Subtitles | අති සූක්ෂම රත්තරං මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

Loham-(2015)

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට සුභ අලුත් අවුරුද්දක් වේවා!! පුරා මාසයකටත් වැඩි කාලයකින් පසු මා අද බයිස්කොප් අඩවියට ගොඩවන්නේ මාගේ නව වන ( 09 ) උපසිරැසියත් සමඟින් මේ උපසිරැසිය දෙන්නට නම් මම හොදටම ප්‍රමාදවුනා හේතුව වුයේ මාගේ පරිගණකයේ හදිසියේම හට ගත් දෝශයක්! ඉතින් දෝශය නිරාකරණය කරගෙන පරිගණකය මාහට ලැබී දින තුනක් ඇතුලත මා මෙය නිමා කර අද දින ඔබ වෙතට ඉදිරිපත් කරනු ලබනවා. සාම්ප්‍රදායික චිත්‍රපට ගොන්නෙන් මිදී අද මා ඔබ වෙත ගෙන ආයේ මලයාලම් සලරුවක්…! මේ සලරුව මා ඔබ හට ඉදිරිපත් කිරිමට විශේෂ හේතුව නම් මේ සලරුව අපේ රටේ සිටින සියලූම දෙනා හට යම්කිසි ආදර්ශයක් වගේම දැනුමක් ලබා ගන්න පුලුවන් සලරුවක් නිසා වෙන්..! දුප්පත් පෝසත් භේදයකින් තොරව සියලූම දෙනාට රාජ්‍යය ආයතන වල භාරදූර වැඩකටයුතු කරන අය හැමෝටම මෙය නරඹා යම්කිසි දෙයක් ලබා ගන්න පුලුවන් සලරුවක් කීවොත් නිවැරදියි..! අපි මේ සලරුව ගැන දැන් විමසා බලමු..!

මෙය දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ නිර්මාණයවී 2015 වර්ශයේ අගෝස්තු මස 20 දින තිරගතවු ත්‍රාසය උපදවන එනම් Thriller වර්ගී කරණයට අයත් ImDb අගය 5.6/10 ලබා ගත් දකුණු ඉන්දීය කේරල ප්‍රවීන නළු මෝහන් ලාල් රංගනයෙන් දායකත්වය සපයන සලරුවක් මෙම සලරුවෙහි සදහන් වන්නේ මහා රත්තරං ජාවාරමක් ගැන වන අතර මෙම ජාවාරමේහි විශාල වශයෙන් අතර මැදියන්ද සිටි. ඒ අතර මෙහි ප්‍රධාන වශයෙන් රෙගු නිළදාරියෙක් ඔහුගේ බිරිඳ . මව .සහෝදරයා ඒවගේ මැද පෙරදිග සේවයට යන තරුණයෙක් රට තුල සිටින දේශපාලනඥයින් වාගේ විශාල පිරිසක් වටා කතාව ගෙති ඇති අතර ඔවුනට සිදුවන්නේ කුමක්දැයි ඉතා අවදානයෙන් කතාවේ ආරම්භයේ සිට අවසානය දක්වාම බලා දැන ගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමින් තවත් දමිළ සලරුවක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් මා අදට නවතිනවා..! ඔබ සැමට ජයෙන් ජයම වේවා!!!

Loham (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Loham [2015] Malayalam DVDRip x264 1CD 700MB

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4118 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/MTRTharidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

16 thoughts on “Loham (2015) with Sinhala Subtitles | අති සූක්ෂම රත්තරං මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

  • Lahiru Wijesinghe

    Thanks for Sinhala subtitle.

    Reply
  • බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

    Reply
  • ela machan thanks sub ekata. puluwani nam me malayalam film 2 sub denna. top imdb film 2k.
    Premam(2015)
    Life of Josutty(2015)

    Reply
  • තැන්ක්ස් බන් එලම ,,,,,,,,,,

    Reply
  • Kulanjana Maduranga

    niayamai…pattama filumak wge…ela…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • tnx,tnx,tnx,sabata bohoma pin,jaya wewa.thawa ekak demuko ehenam,

    Reply
  • patta naluwa mu drishem ake inne meyane,,, txz

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • niyamayi saho…..patta kathawak wage…..thanx sub ekata….ikmaninma eelanga film eka one….

    Reply

Leave a Reply to Lahiru Wijesinghe Cancel reply

Your email address will not be published. Required fields are marked *