Loduku Pandi (2015) | සොරකමක් කරන්න ගිහිල්ලා වුන දෙයක් [සිංහල උපසිරසි සමඟ]
මම කලින් දුන්න Yagavarayinum Naa Kaakka චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ටිකක් හම්බවුනා, මම ඒක ඉවර වුන ගමන්ම මේකට සබ් එක කරන්න කියලා ලැබුණා, ඉතින් ඒකත් ඔන්න ඉවර කළා, මේකෙත් සබ් එකක් තිබුනේ නැති නිසා ලයින් ගගා අසාලිවිමක් තමයි කලේ.
මේ චිත්‍රපටය ගැන වැඩි විස්තරයක් නෙට් එකේ නැති නිසා කෙලින්ම මම කතාව කියන්නම්, මෙහි නළුවාට රඟ දක්වන්නේ, ඉන්දියාවේ ඉස්සර හිටපු විකට නළුවෙකි. ( ඔහුගේ නම දන්නේ නැහැ හොඳේ. මෙහි ඔහුගේ නම වන්නේ, පාන්ඩියන්). මෙහි කතාව පටන් ගත්ත ගමන් පාන්ඩියන් ස්ටුඩියෝ එකකට යනවා සල්ලි වගයක් මංකොල්ල කන්න, ඔහු ඒක ඇතුලට යනකොට දොර ඇරලා තිබුනා වගේ ආයෙත් එනකොට මොහුට හිතාගන්න බැරි වෙනවා දොර වහලා කියලා( එච්චරට මූ මෝඩයි ). ඉතින් සල්ලි අරගෙන එතනින් යන්න විදියක් නැතිව දවස් හතරක් කන්නත් නැතිව බොන්නත් නැතිව ඒක ඇතුලේ හිර වෙනවා, ඉතින් අවසානයේදී මොහු මෙතනින් පැන ගත්තාද, මොකටද මොහු මේ ස්ටුඩියෝ එකට සල්ලි උස්සන්න එන්නේ, මොහුට ඒ සල්ලි අවසානයේ ලැබෙනවාද, කියලා මේ චිත්‍රපටය බලලාම දැන ගන්න, එහෙනම් මම ගියා.
ඔබට ජය….!!!
[button link=”http://goo.gl/vGb8aE” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3853 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/IMAG01901.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ela
Patta saho…. Thanks….
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Subtitle was perfect. When i download this copy and subs i had a doubt since there was no english subtitle but this guy had done a really good job it was a perfect sub. I cant give a good score to the file but your effort must be appreciated.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Aarya 1 ekai aarya 2 ekai dannako
ආර්යා 2 තියෙනවා බං සයිට් එකේ
Eke link eka weda nhn
ස්තුති සහෝ
Thank YOu sahodaraya.. Thawa Thawa Sub karanna Shakthiya dairaya Lebewaaaa…
thank you
yaluwane pulwan nam me film wala sub tital tikakth danna
Idharkuthane Aasaipattai Balakumara
Kallyanism Malayalam
Mahabalipuram
Pisachi
Sarvam Ayngaran
Yaaradi Nee Mohini
Vallavan
Aayutha Ezhuthu Ayngaran
සුපිරි සහෝ…. වඩිවේලුගේ එළි ෆිළුම පුලුවන්‍නම් දෙන්‍න බලන්‍න … ජය වේවා සහෝ..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanku saho sub 1ta
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ස්තුති සහෝ!!!
tnx
ස්තුතියි රවිදු සහෝ
ජය වේවා!
elaz!!!
supiri mcn……………………godak thanxs
Puluwannm aarya 1 ekai aarya 2 ekai dannako
නියමයි නියමයි සහෝ
මේ නළුවා ඉස්සර කොමඩි නළුවෙක් තමා.
නම “”කරුනාස්”.
විල්ලන් චිත්‍රපටයේ මෙයාගේ කොමඩි එලස් එකටම තිබ්බා.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි සහෝ.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!
සහෝ, ලිපියට ටැග් කරලා තියෙන්නේ ෆිලුමට අදාල අයගේ නම් නෙමේ .
niayamai…tamil 1k ne….thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නළුවා : කරුණාස්
නිළිය :නේහා සක්සේනා
සබට තුති.