MENU

AllComing-of-age (TV)Featured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)දුලක්ෂ සම්පත්නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

Lockwood & Co. [E02] Sinhala Subtitles | ඇනබෙල් වෝඩ් ගේ ඝාතන අභිරහස. [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 4 votes.
Please wait...
Lockwood & Co. S01 Sinhala SubtitlesLockwood & Co. S01 Sinhala Subtitles
මේ අරගෙන එල්ල ලෑස්ති වෙන්නෙ ලොක්වුඩ් සහ සමාගමේ අභිරහස් චාරිකාවෙ දෙවන කතාංගයයි. කලින් කතාංගයේ දි ලුසී කාලයිල් සහ ඇගේ ගමන සිද්ධ උනේ කොහොම ද කියල හැමෝමට අවබෝධයක් එන්න ඇති සහ අභිරහසට මුල පිරීමක් ඒ කතාංගයෙන් උනා හැමෝමටම මතක ඇති. එහෙනම් එතකොට මේ කතාංගයේ මොකක් වේවි ද?
ඒ මිස් හෝප්ස් ගෙ ගෙදර මැරිල ඉදල තියෙන්නෙ සහ ලොක්වුඩ් සහ ලුසී කාලයිල් විසින් සොයාගන්නා ලද ඒ මිනිය,ඇනබෙල් වෝඩ් නමැති අයෙකුගේ බව පසක් කර ගැනීමට හැකි වෙනවා. මෙතෙක් කල් මූලාශය ඇනබෙල් ගේ මල සිරුර යැයි සිතාගෙන සිටියත් එය ඇගේ ඇඟිල්ලෙහි වූ ලුසී විසින් රැගෙන එන ලද මුද්ද බව ඔප්පු වෙනවා. ඒ මුද්ද සහ ඇනබෙල් වෝඩ් ගේ මරණය අතර ඇති සම්බන්ධය මොකක් ද? එම මරණය ඝාතනයක් ද නැතිනම් ස්වාභාවික මරණයක් ද? එන්න අපි විමසමු මෙවර කතාංගය තුළින්…  
Lockwood & Co. S01 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1326 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1All BT1Next BT1

Lockwood & Co. S01 Sinhala Subtitles

4 thoughts on “Lockwood & Co. [E02] Sinhala Subtitles | ඇනබෙල් වෝඩ් ගේ ඝාතන අභිරහස. [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

    Reply
  • Sulakshana Thilakarathna

    Sthuthi saho ithuru tikath denakan balanninnwa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *