අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBANDULA KFeatured ArticlesIndian Box office HitsSinhala Subtitleආද‍ර කතාකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටබලන්නමලයාලම්සිංහල උපසිරැසි

Little Hearts (2024) Sinhala Subtitles | තාත්තයි පුතයි [සිංහල උපසිරැසි]

Rating: 8.9/10. From 8 votes.
Please wait...
Little Hearts (2024) Sinhala Subtitles

ආයුබෝවන්, මේක මට මග ඇරුණ චිත්‍රපටයක්. දිගින් දිගටම ඉල්ලීම් ගලාගෙන ආවත් වැඩ අධික නිසා දෙන්න පරක්කු උනා. ඒත් ඔන්න කොහොම හරි මේක  දුන්නා.ඇත්තටම් මම මේක බලල තිබුනෙ නෑ. ඒත් බලපුවාම තමයි තේරුණේ ඇත්තටම හරි ලස්සන අමුතුම රොමැන්ටික් කොමඩියක්.උණු උණුවෙ දෙන්න බැරි උනාට සමා වෙන්න.

මේක පවුල් දෙකක මිත්‍ර කම පිළිබඳ කතාවක් කිව්වොත් නිවැරදියි. ඒ ඇතුලෙ පෙම් සබඳතා දෙකක්, අසම්මත සම්බන්ධතාවක්, පියෙක් හා පුතෙක් අතර මෙන්ම මවක් සහ දියණියක් අතරද තියෙන සම්බන්ධතා ගැන ලස්සන කතන්දර තිබෙනවා. ඒත් පිය පුතු සම්බන්ධතාව ඒ සේරටම වඩා ඉස්මතු වෙනවා. තාත්තෙකුට පුතෙක් මෙන්ම පුතෙකුට තාත්ටෙක් පිටි පස්සෙන් ඉන්න කොට ජීවිතේ මොන තරම් ශක්තිමත්ද? ඉතිං මේ පවුල් දෙකේ සම්බන්ධතා යම් යම් හේතු නිසා අනතුරකට පත් වෙනවා. එයාල කියන හැටියට ඒ වගේ දේවල් විනාඩි 10න් නැත්තම් පැය 12න් උපරිම දවස් දෙකෙන් ඉවර වෙනවා. ඒත් අන්තිමට මොකද වෙන්නෙ? මේ සම්බන්ධය බිඳ වැටෙයිද. පැය දෙකක් බලා ගෙන ඉන්න මේ චිත්‍රපටයත් එක්ක.කතා කරනව නම් මේ චිත්‍රපටය ගැන සෑහෙන දේවල් තියෙනවා කතා කරන්න. 

ශේන් නිගම්, බාබුරාජ්, මහිමා නම්බියාර්, ශයින් ටොම් චාකෝ, ජෆාර් ඉඩුක්කි,සහ රෙන්ජි පනික්කාර් මෙහි රඟපානවා, අධ්‍යක්ෂණය කරන්නේ ඇන්ටෝ ජෝස් පෙරෙයිරා සහ අභි ත්‍රීසා පෝල්.ලස්සන සින්දු ටිකකුත් තියෙනවා. ඉතින් දැන්ම බලන්න. ඉස්සරහට හොඳ මලයාලම් ෆිල්ම් ටිකක් එන්න නියමිතයි. ඒ නිසා මේක මිස් කර ගන්න එපා.

එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Little Hearts (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 739 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thalavan (2024) Sinhala Subtitles

5 thoughts on “Little Hearts (2024) Sinhala Subtitles | තාත්තයි පුතයි [සිංහල උපසිරැසි]

  • Buddhika laKMal

    බොහෝම ස්තූතියි බන්දුල සහෝ සබට

    Reply
  • Sahan Jayarathna

    one 2 ka 4 2001 sinhala sub dennako

    Reply
  • Gagan pabasara

    Pattaapakal (2024) මලයාලම් චිත්‍රපටය සිංහල උපසිරස කරන්න කො සබ් ට ස්තුතියි ❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *