Limitless (2015) [S01:E19] with Sinhala Subtitles | මොරාට එරෙහිව සෑනඩ්ස්! [සිංහල උපසිරැසි සමඟ]
Limitless කතාමාලාවෙ 19 වැනි කොටස ගෙනාවා. ප්‍රමාදය නිසා වැඩිදෙයක් කියන්නෙ නැතුව යන්නම්. අද කොටසෙදි පයිපර් ආපහු නිව්යෝර්ක් වලට එනව ප්‍රතිශක්තිකරණ එන්නත හදාගෙන. ඒත් බ්‍රයන්ට පයිපර්ව මුණගැහෙන්න නම් ලැබෙන්නෙ නෑ. කතාව බලන ගමනම ඇයිද බලන්නකො. ඊට අමතරව බොයිල් ගත්ට NZT පෙත්ත ආපහු දකින්න ලැබෙනව. ඉදිරියේදි ඒකෙන් ප්‍රයෝජනයක් දකින්න ලැබෙයි. 😉
එහෙවම් මම සමුගන්නව. මේ සතියෙ නම් Limitless විකාශය වෙන්නෙ නෑ. අවසන් කොටස් 3න් හමුවෙමු. ඔබට ජය!
[button link=”https://goo.gl/PxtdjG” type=”icon” “center” newwindow=”yes”] 1851 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/oMF9hL” type=”icon” “center” newwindow=”yes”] 251 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4422 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ස්තුතිය මචන්. දිගටම දෙන්න.
ලංකාවේ වකුගඩු ජාවාරම ජාත්‍යන්තරයටත් ගියා එහෙනම්.
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thx sahoo
sub ekata thanks
“Blindspot” walin hamu wemu
thanks
අම්මෝ ඇති යාන්තම් අදවත් දුන්නා….
english සබ් එකෙන් බලුවා ඉවසන්න බැරිම තැන….
ආයෙම බලනවා බන් සබ් එකට තැන්ක්ස්ස්ස්…..
Nice bn
sub ekata tnxxx elzz bro
thanksssssss…..
෴pattaaaa෴
෴thanksss෴
෴bnnnnnn෴
අන්තිම කොටස් 3 වත් ඉක්මනට දෙමු බන්
ඉවසන්න බැ…..
සබ් එකට තුති
ඒපි 20 න් හමුවුමු බ්‍රෝ
එලස්
ටික දවසක් පරක්කු උනාට කමක් නැ
සබ් එක දෙන්න….
තැන්ක්ස්…..
sub ekata tnxx
jaya
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝ
ස්තූතියි වේවා රවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
tnx .mcn sub eka supiriyata thiyenawa
http://links.ddmkv.me/?p=12095
The Catch US
පුළුවන් කමක් තියෙයි නම් මේකත් කරන්ට…
මේකේ චිත්‍රපටිය බයිස්කෝප් සිංහලෙන් එකේ තියෙනවා ද???
ඔවු බන් තියෙනවා අරන් බලන්නෝ…..
ඒලස්…