Limitless (2015) [S01:E18] with Sinhala Subtitles | ප්‍රතිශක්තිකරණය.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අද එහෙනම් Limitless 18 කොටස ගෙනාවා. තව කොටස් 4ක් විතරයි තියෙන්නෙ. කතාවෙ අවසානයට එද්දි නම් අමුතු විදිහට ගලාගෙන යන්නෙ.
අද අපිට පයිපර් ආපහු දකින්න ලැබෙනව. පයිපර් ප්‍රතිශක්තිකරණ හොයාගෙන බ්‍රයන්ව මොරාගෙන් බේරගන්නව කියල පොරොන්දුවක් දීල ගියානෙ. දැන් බ්‍රයන්ගෙ වැඩ රාජකාරි අවුල්වේගෙන එන නිසා බ්‍රයන් ආපහු පයිපර් ළඟට යනවා. ඇත්තටම පයිපර් ප්‍රතිශක්තිකරණය හොයාගෙන ඇතිද? නැත්නම් බ්‍රයන් මොනාද කරන්නෙ?
[button link=”https://goo.gl/rOPl0R” type=”icon” “center” newwindow=”yes”] 201 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/caCJY0″ type=”icon” “center” newwindow=”yes”] 258 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2336 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
meke full seson eka baganna widiyak ndda
ස්තූතියි වේවා රවි සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි. බෝම ස්තූතුයි උපසිරැසියට. තව 4 යිද තීන්නේ.. අපරාදේ. සීසන් 02 එන කතාවක් නෑනේ තාම..
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි….සබ් එකට තැන්ක්ස්…එනකන් බලන් හිටියේ….
බොහොම ස්තුති සහෝ..
bohoma sthuthi sub 1 dunnata
thx sahoo
tnx mcn
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Capture.The.Flag.2015
me film walatath sub denna please….
එල මචන්.. තෑන්ක්ස්
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ… ජය !!