Limitless (2015) [S01:E13] with Sinhala Subtitles | මිනීමැරුම්, බදාගැනීම්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අද Limitless කතාමාලාවෙ 13 වැනි කොටස ගෙනාව. අදනම් ගොඩක්ම ප්‍රමාදයි. මුලින්ම ප්‍රමාදයට සමාව ඉල්ලනව. අපේ පුද්ගලික ජීවිතය පැත්තක දාල උපසිරැසි කරන්නත් බෑනෙ.
අද කොටස ටිකක් රේටින් අඩු කොටසක් 6.7 ක් තමයි මේ වනවිට ලැබිල තියෙන්නෙ. කොහොම වුනත් විනෝදකාමී කොටසක්. බලන්නකො. අද කොටසෙ මුල් මිනිත්තු කිහිපයේදි දෙබස්වල නොගැලපීම් දැනුනොත් ඒකට හේතුව අද කොටසෙදි දරුණු වචන (මිනීමැරීම්, දූෂණය කිරීම් වගේ) යොදාගන්නෙ නෑ… 😉 ඇයිද කියල කතාව බලද්දිම තේරෙයි.
එහෙනම් අදට සමුගන්නව. කලින් කොටසට නම් වැඩිය කමෙන්ටු දාල තිබුණෙ නෑ කට්ටිය. :-/ කමෙන්ට් දාල යනවනම් අපිටත් හිතට සතුටුයි නෙ. අපිට උපසිරැසි කිරීමෙන් ලැබෙන්නෙ ඒක විතරයිනෙ.
එහෙනම් මම සමුගන්නව. ඊළඟ කොටසෙන් හමුවෙමු.
ඔබට ජය!
[button link=”https://goo.gl/CyDLZq” type=”icon” “center” newwindow=”yes”] 189 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
248A5B6ACD08848E0D9257A535E3E45B35C3DBBA
[button link=”https://goo.gl/XuWiFc” type=”icon” “center” newwindow=”yes”] 254 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4638 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි
නියමයි සහෝ.
14 ko bn,,
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
lucifer tv series ekt sub denna saho puluwannam
The Lost World kathawath puluwan nam genen ekath lassanai parana ekak unata
Tks a lot macho…
ela bro…. digatama ohoma yamu….
කතාව නම් පට්ට.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
adoowwwwwww…………………thanx parakku wela hari deepu ekata…….kohoma hari dunnane……legend of tomorow ekata sub karanna kawruwath nadda?
thanks machan….. 🙂
ela ela jaya wewa
ගොඩක් ස්තුතියි සහෝ
ආ ඔව්වා ගණන් ගන්න එපා සහෝ..
බොහෝ පිරිසක් දන්නේ නැහැ මේ කර්තව්‍යයේ තියෙන අමාරුව..
නමුත් ඒක තේරුම් අරගෙන අපි එක්ක රැදී ඉන්න පිරිසකුත් ඉන්නවා..
ප්‍රමාද වුනාට කමක් නැහැ සබ දුන්නානේ කොහොමහරි..
උපසිරසියට ස්තුතියි…ඔබට ජය..
Thanks Bro…
tnxx bro sub ekata
තෑන්ක්ස් මචං!
ජය!!!!!
Thanks for the sub bro. Great work, really appreciate. Hope next one will come soon.
ala ela mchn
thanks
Thanks Bro… 🙂
sub ekata thnkx bro!! jaya !!
බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා
ස්තුතියි සහෝ….. පුද්ගලික ජිවිතේ දේවල් හැම වෙලේම අංක 1 තියාගන්න ඕනි. එක ඇත්ත…. ඒ මැද මේ වගේ දේවල් කරනවට ආයෙමත් තැන්ක්ස්
sub ekata thanks
niyamai epiyata sub eka dunnata. balagena hitiye download karala. Thank you..
බොහොම තුති සහෝ!!!
Thank uuu sooooo….
thnkz bro
thanks saho!!!!!
බොහෝම ස්තුතිය සහෝ සබට…
thank you…
adee sorry machan giya paara thanks karannath beri una
bohoma sthuthi sahodaraya sub 1 dunnata
JAYA WEWA !!
niayamai…denakm balan hitiye.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
රවිඳු තේනබදු සහෝ ස්තුතියි සබ් එකට
ස්තුතියි සබ් එකට සහෝ……
ස්තුතියි සබ් එකට සහෝ……
ඉදිරියටම යමු…!
Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!