Limitless (2015) [S01:E12] with Sinhala Subtitles | එඩී මොරා ඝාතනය!! [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතින් කට්ටියට? සෑහෙන කාලෙකට පස්සෙ Limitless කතාමාලාවෙන් හමුවෙන්නෙ. අළුත් අවුරුද්දෙ පළවෙනි කොටසම ඉහළ imdb අගයක් (9.0) රඳාපවත්වාගෙන තියෙනව. තවත් කොටස් 10 ක් නිකුත්වෙන්න නියමිතයි.
අද කොටසෙ නම දැක්කම හිතාගන්න පුළුවන් නෙ මොනාද වෙන්නෙ කියලා. කෙටියෙන් කියනවනම් මෙහෙමයි, එඩී මොරාව ඝාතනය කරන්න එක්තරා කාන්තාවක් උත්සහ කරනව. ඒ කාන්තාවත් NZT භාවිතාකරන කෙනෙක්. ඒත් පළවෙනි උත්සහය අසාර්ථක වෙනව. ඊටපස්සෙ එඩීව ඝාතනය කරන්න බ්‍රයන්ගෙ උදව් ලබාගන්න එයා උත්සහ කරනවා. (බලහත්කාරයෙන් උදව් ලබාගන්න.) ඒ අතරෙ එඩී බ්‍රයන්ගෙන් උදව් ලබාගන්නව ඒ කාන්තාව ඝාතනය කරන්න. බ්‍රයන්ට පැත්තක් ගන්න සිදුවෙනව.
තමන්ගෙ පවුලට තර්ජනය කරන එඩී ද? නැත්නම් එඩීගෙන් බේරෙන්න උදව්කරන කාන්තාවද? මීළඟ කොටස නිකුත්වෙන්නෙ ජනවාරි 20 වැනිදා. එදාම උපසිරැසිය දෙන්න පුළුවන් වේවිද යන කාරණය නම් හරියට කියන්න බෑ. ඒත් හැකිතාක් ඉක්මනින් දෙන්නම්. එහෙනම් මම සමුගන්නව. හැමෝටම ජයෙන් ජය!
[button link=”https://goo.gl/VZQk0R” type=”icon” “center” newwindow=”yes”] 173 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/rQRFU3″ type=”icon” “center” newwindow=”yes”] 236 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5354 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
තෑන්ක්ස් මචෝ!
thanx machan
ko eelaga ekatathikmanin sub denakoooooo….. api balan innawoo….
සබට ස්තුතියි කොල්ලෝ.
දැන් තමා බලන්න වෙලාවක් සෙට් වුනේ.
thanks, ela
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro..
මේක එනකන් බලන් හිටියේ…නියමයි…සබ් එකට තැන්ක්ස්…
Elama……tnx… bro…
thnkx bro!
niayamai…suba denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx sahoo
thanks.
ඉදිරියටම යමු…!
ජයවේවා……
Limitless.S01E12.HDTV.x264-LOL
thanks sub 1ta jaya wewa
තෑන්ක්ස් මචෝ!
ජය!!!!!
Ela. Jaya wewa
thanks saho