Limitless (2015) [S01:E09] with Sinhala Subtitles | මූලස්ථානය. [සිංහල උපසිරැසි සමඟ]
අද කොටසෙ ඉංග්‍රීසි නම “Headquarters”. ඉතින් මම වෙනස්කරන්නෙ මොකටද කියල මමත් “මූලස්ථානය” කියලම නම්කලා.
ඇත්තටම අද කොටස ගලාගෙන යන්නෙ මූලස්ථානය වටා. මූලස්ථානය කිව්වට ඒක අමුතුම මූලස්ථානයක්. දන්නවනෙ ඉතින් බ්‍රයන් ගැන. 😛 අද කොටසට මේ වෙද්දි කතාවෙ වැඩිම රේටින් අගය විදිහට 8.8 ක අගයක් ලැබිල තියෙනව. ඇත්තටම හොඳ කොටසක්. ඒවගේම ඉදිරියට සිදුවෙන සිද්ධි දාමයට ගොඩක් වැදගත් වෙන සිදුවීම් වෙන කොටසක් මට දැනුනු විදිහට. බ්‍රයන් එයාගෙ රහස හෙළිකරනව. ඊළඟ කොටස් ගොඩක්ම රසවත් වේවි කියල ඒකෙන්ම දැනෙනවනෙ.
එහෙනම් අදත් බලන්න. බලන ගමන් අදහස් කියල යන්න. ඉක්මනින්ම නැවතත් හමුවෙමු!
[button link=”https://goo.gl/44Gjvu” type=”icon” “center” newwindow=”yes”] 187 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/0GI9aw” type=”icon” “center” newwindow=”yes”] 331 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5794 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
බොහොම ස්තුතියි සහෝ
niyamai sahooo niyamai thnks
thanks machan 🙂
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…මේක එනකන් බලන් හිටියේ….
සබ් එකට තැන්ක්ස්…
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks machan
ko bn supernatural
තෑන්ක්ස් ෙකාල්ල…
ආ දෙනකම් මග බලාන උන්නේ..
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..ඔබට ජය.
macho limitless sub downkraganna ba dn.uba gwa tinm mta mail krnna puluwnda?
Thanksss!!!!!!!!!!!!!!!!!!!!!!!