Limitless (2015) [S01:E06] with Sinhala Subtitle | අතුරු ආබාධ ඇතිවිය හැක! [සිංහල උපසිරැසි සමඟ]
එහෙනම් අද හමුවන්නෙ බ්‍රයන් ෆින්ච්ගේ අසීමිත වික්‍රමයේ 06 වැනි කොටස සමඟ. Limitless කතාමාලාව බලන අයටත් Blindspot කතාමාලාවෙ සුභ ආරංචිය එහෙමම වලංගුයි. ඒ කියන්නෙ මේකත් කොටස් 22ක සම්පූර්ණ කතා සමයක් කරන්න තීරණය කරල තියෙනවා. බලන අයට හොඳයි. අපිට තමයි නරක. 😛 මොනාවුනත් ඉතින් අතාරින්නෙ නම් නෑ. පුළුවන් ඉක්මනට ඔක්කොටම උපසිරැසි ගේන්නම්.
අද කොටසට මේ වෙද්දි imdb 8.6 ක අගයක් ලැබිල තියෙනවා. කතාමාලාවෙ මෙතෙක් විකාශයවුන කොටස්වලින් මගෙත් ආසම කොටස. 😀 අද කොටසෙදි කතාව වෙනස්ම දිශාවකට ඇදිල යනවා. කතාව බලන්නකො. කිව්වම ඒකෙන් වැඩක් නෑනෙ.
පහුගිය කොටසෙදි දැක්කා බ්‍රයන්ට සෑන්ඩ්ස්ගෙ උපදෙස් අනුව FBI ආයතනයේ ලිපිගොනු හොරකම්කරන්න වුනා. ඒකට පස්සෙ එන්නත ලබාදෙනව කියල සෑන්ඩ්ස් පොරොන්දුවුනා. ඒත් දැක්කෙ නෑනෙ සෑන්ඩ්ස් ඒක දෙනවා? නේ? බලමුකො එන්නත දෙයිද කියලා. ඒවගේම අද සෑන්ඩ්ස් තවත් වැඩක් බාරදෙනවා. ඒකනම් ටිකක් දරුණු රාජකාරියක්.
බලමුකො අද මොකද වෙන්නෙ කියලා. හැමදාම බාගන්න ගමන් අදහස් යෝජනා චෝදනා කියන හැමෝටම බොහොම ස්තූතියි! අදත් හොඳ නරක කියල යන්න ඕනි. 😛
[button link=”https://goo.gl/yI2CQu” type=”icon” “center” newwindow=”yes”] 256 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/Q2Jm7t” type=”icon” “center” newwindow=”yes”] 178 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5982 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
තෑන්ක්ස් මචෝ!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
තවත් ඉදිරියට දෙමු.
Hey bro thanks for subs
බොහොම ස්තූතියි සහෝ..
thanks
Thanks bro
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි සහෝ 🙂
දිගටම කරගෙන යමු
ජය වේවා……!!
තෑන්ක්ස් ලොක්කා සබ් එකට
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
හා එල මේකත් 22ක් කොරලා නොවැ.
අපිට එල වුනාට සහෝටනම් එපාවෙයි.
කොහොමහරි දිගටම දෙමු.උපසිරසියට තුති
සබ් එකට ගොඩක් ස්තුතියි …..
තෑන්ක්ස් මචෝ!
කතාව එලටම යනවා, 22ක් කරපු එකත් හොදා!
ජය!!!!!!
මෙන්න බාන්න දැම්මා එල එකක් (y)
දිගටම කරමු ! ජය වේවා
thx sahoo
නියම කතාවක් මේක එහෙනම් ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්.
බුදු සරණයි! දෙවි පිහිටයි!
thanks bro..
දැනට තියෙන සුපිරිම සීරිස් එකක්..
Arrow, Flash කතා මේ දවස් වල හරිම ඒකාකාරී වෙලා තියෙන්නේ..
ඒ අතර මේ වගේ සීරිස් එකකට සබ් ගේනවට ස්තුති..
tnx saho sub ekata
Sub eka enakan balana htye. Elama thma. Thanxx.. Puluwannam ilaga eka thawa kalin denna.
ජය.. මෙන්න බානෝ..
tnx mcn
සබට ස්තූතියි සහෝ 🙂
godak stuti sub ekata