Lilli (2018) sinhala subtitles | පැහැරගත් ගැබිනියගේ අඳුරු කතාව [සිංහල උපසිරසි සමඟ]
මාස 3කට විතර පස්සෙ ඔන්න තවත් උපසිරැසියක් අරගෙන ආව. බයිස්කෝප් අඩවියට අවුරුදු 10ක් වෙලාලු ඔන්න. ගොඩක් සතුටුයි ඒ ගැන නම්. පහුගිය ටිකේ ගොඩක් කාර්යබහුල වුණු නිසයි මේක ප්‍රමාද වුණේ. මේක 2018 සැත්තැම්බර් 28 තිරගත වුණු මලයාලම් චිත්‍රපටයක්. ඒවගේම මේක මගේ පලවෙනි මලයාලම් උපසිරැසිය. මෙය සාම්ප්‍රදායික බවින් ඔබ්බට ගිය කතාවක් කිව්වොත් නිවැරදියි.
මේක Drama/Thriller කාණ්ඩයට තමයි අයත් වෙන්නෙ. IMDBහි 5.9 වැනි අගයක් ලැබිල තියෙනවා. ලිලී කියන ප්‍රධාන චරිතය සඳහා Samyuktha Menon රංගනයෙන් දායකවෙල තියෙනව. මීට අමතරව Dhaesh Anand,Aaryan krishna,Athulya Ravi ඇතුළු පිරිසකුත් මේ සඳහා රංගනයෙන් දායකවෙල තියෙනවා. Prasobh Vijayan තමයි මෙය අධ්‍යයක්ෂණය කරල තියෙන්නෙ.
දැන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො. ලිලී කියන තරුණියට දරු ප්‍රසූතිය සඳහා සති 2ක් වැනි කෙටි කාලයක් තමයි තියෙන්නෙ. ඇගේ සහ දරුවාගේ අවශ්‍යතා උදෙසා ලිලීගේ සැමියා වන අජිත් අති කාලයකුත් රැකියාවේ නිරත වෙනවා. දිනක් රාත්‍රියේ ලිලීට දුරකතන ඇමතුමක් ලැබෙනව අජිත්ට අනතුරක් වුණා කියලා. ඒත් ලිලී එතනට යන විට තිදෙනෙක් විසින් ඇයව පැහැරගන්නවා. ඉන්පසු ඇයගෙන් බාල වයස්කාර දැරියක් පිළිබඳව තොරතුරු විමසනවා. පසුව එම දැරිය ලිලී ගණිකාවක ලෙස සේවය කරන කල හදුනාගත් කෙනෙක් බව හෙළිවෙනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල සබ් එක බාගෙනම බලන්නකො.
උපසිරැසිය කරන්න උදව් උපකාර කළ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ඒ වගේම උපසිරැසිය ගැන අදහස් දක්වන්න අමතක කරන්න එපා ඉතිං….. බුදු සරණයි!.. ගිහින් එන්නම්..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත සඳහා අදාළ වේ.
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බාසුර ඉන්ද්‍රචාප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-10-04
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanx br
Supiri subtitles
Niyamai thanx malli jaya wewaaaaa
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Dan malayalam movies denne nadda yaalu?
thank you yaluwa
සබට බොහොම තුති කිව්වා…
දිගටම සබ් දෙමු ආ..
ඔබට ජය!
Thank you.
❤️
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elm sho
Thanx saho
thanks sahoo sub ekata
elaaaaaaaaa
Thanks …….jayawewa……!
ස්තුති බාසුර මල්ලි
තෙරැවන්සරණයි
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
thanks macho. puluwannam “Mere Pyare Prime Minister (2018)” film ekata sub denna.
නියමයි සහෝ ෆට්ටම වැඩක්.දිගටම මලයාලම් සබ් දෙන්න.ජය වේවා…
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!
wow, looks like a good one, Thank U for the sub Basura brother & baiscope team, all the best to baiscope team………..