Life of Crime (2013) | මෙහෙමත් ඉස්සිල්ලක්… [සිංහල උපසිරසි සමඟ]
මුලින්ම මට මේ වැඩේ භාර දුන්න සමීර කරුණාරත්න සොහොයුරාට ස්තූතිවන්ත වෙන ගමන් වැඩේ ටිකක් පරක්කු උන එකටත් සමාව ඉල්ලන්න ඕන. විශේෂයෙන්ම කියන්න ඕන මං පොඩි පොඩි වැඩ වලට ඩොන්ගල් එකකින් අන්තර්ජාල අහසුකම් ගත්තත් ලොකු බාගත කිරීම් එහෙම කරන්නෙ යාලුවෙක්ගෙ දිහායින්. ඒ යාලුවාගෙ දිහා ෆිල්ම් එක බාන්න දැම්මත් නෙට් ලයින් එක අවුල් ගියා ඒ නිසා මට තාම ෆිල්ම් එක බාගන්න නම් ලැබුනෙ නෑ. දැන් ලයින් එක හදලා තිබුනත් යාලුවගෙ දිහා යන්න වෙලාවක් හොයාගන්න බැරි උන නිසාත් වැඩේ ගොඩක් පරක්කු කරන්න බැරි නිසාත් කොහොම හරි ඩොන්ගලෙ ගහල සබ් ෆයිල් එක විතරක් හොයාගෙන උඩින් පල්ලෙන් බලලා වැඩේට බැස්ස. අඩු පාඩු තිබුනොත් සමාවෙන්න ඕන ඕන්. ෆිල්ම් එක හරියටම නොබලයි පරිවර්තනය කලේ. ඒ වගේම තමන්ගෙ නෙට් ලයින් එක මගේ එකක් වගේ පාවිච්චි කරන්න දෙන මගේ යාලුවා පේශාල් සහෝටත් ස්තූති කරන්න මේක අවස්තාවක් කරගන්නවා. ඔහු නොවෙන්න මං කරපු සමහර සබ් මට කරන්න බැරි වෙන්නත් තිබුනා .
දැන් ෆිල්ම් එක ගැන කියමුකෝ 2013 කියලා සඳහන් උනත් මේක ඇත්තටම නිකුත් උනේ මේ අවුරුද්දෙ අගෝස්තු 29 , 2013 ටොරන්ටෝ චිත්‍රපටි උළෙලට ඉදිරිපත් කරලා තියෙන නිසයි 2013 වසරේ නිකුත් වූවක් විදිහට සලකලා තියෙන්නෙ crime ,comedy වර්ගයට අයත් මේ නිර්මාණය imdb එකේ 5.9/10 ක් අරන් තියෙනවා. ඒ වගේම මෙය Elmore Leonard ගේ ජනප්‍රිය නවකතාවක් වන The Switch පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. කතාව ගැන මොකුත් කියන්න යන්නෙ නෑ. සමීර කරුණාරත්න සහෝ විසින් භාර දුන්නු නිසා සුපිරි කතාවක් බවට සහතිකයි. අදට මේ ඇති තවත් නිර්මාණයකින් හමුවෙමු . එතෙක් ඔබට ජය….!
[button link=”http://i.oc.gs/ahiyu” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 951 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks…
එල සහෝ
සබට තුති
ඔබට ජය………………..
නියමයි සහෝ,ජයවේවා.
නියමයි සදූන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnq 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
sehenna mansi welane thanks yaluwa
elazzzzzzzzzzzzz…subata thanks SADUN saho.good work.digatama sub demu.jaya wewa………..
නියමයි සහෝ..
ඔයාගේ යාළුවටත් තෑන්ක්ස් වේවා..
ඉදිරියටත් සබ් දෙමු
ජය..
thanks…
ස්තුතියි සහෝ.
දන්න කියන කට්ටියකුත් ඉන්නවනේ.
ඔන්න ගත්තා.
ජය්වේවා….
Thanks…
niyamaiii bro amaruwan hari sub aka dunnata magan suba pathum…..
supirima katawak wage
ela saho jaya wewa.ubalata pin apita mehema film rasawidinna denawata.terenna film ekak balanne ubala nisa tama machan…elaa
Thanks
නියමයි සුභපැතුම්… දිගටම කරගෙනයමු.
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
ස්තුතියි සදුන් සහෝ!
අමාරුවෙන් හරි කරපු දේ වටිනවා!..
ජය වේවා!
Udema Aluth 1k..BR Rip eka apu gaman sub denna yalu..thanks 😀