Licence to Kill (1989) | නොදැමුනූ ජේම්ස් බොන්ඩ් [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මෙන්න එහෙනම් අද ගෙනාවා ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ 16 වැනි චිත්‍රපටය. ඒ වගේම මේ තමා 80 දශකයේ අවසාන චිත්‍රපටය, Timothy Dalton ගේ දෙවන හා අවසාන බොන්ඩ් චරිත නිරූපණය හා එක දිගට බොන්ඩ් චිත්‍රපට පහක් අධ්‍යක්ෂණය කළ John Glen ගේ අවසන බොන්ඩ් අධ්‍යක්ෂණය වුණේ.
මේ චිත්‍රපටය ගැන ලියවෙන මංසලේ සටහන නම් සමීර සහෝගේ අධික කාර්යයබහුල කම නිසා අද මංසලේ ලියවෙන්නෙ නෑ. නමුත් ඉදිරි දින කීපයේදී අනිවා ලියවේවී.
අපි චිත්‍රපටය ගැන කතා කරනවා නම් මේ චිත්‍රපටය 1989 වෙනතාක් විකාශය වී තිබූ චිත්‍රපට 15 ටම වඩා ඉතා දරුණු එකක් බවට සැලකෙනවා. බොහොමත්ම ක්‍රියාදාම වලින් සපිරුණු එකක් කිව්වොත් වඩා නිවැරදියි. ඒ වගේම බොන්ඩ් මෙදාපාර තම ඉහළ නිලධාරීන්ගේ අණට පවා අකීකරු වෙනවා. ඒ වගේම ඔහුව තම ආයතනයෙන්ම දඩයම් කරන්න ගන්නවා. මේ සියල්ලම වෙන්නේ බොන්ඩ් තම මිත්‍රයෙක් වෙනුවෙන් පළිගන්න යෑම නිසයි. මේ ඔක්කොම වෙන්නෙ තම මිත්‍ර ඇමරිකානු CIA නියෝජිත ෆීලික්ස් ලෙයිටර් ට තම මධුසමය දා විඳින්න වෙන කරදර තමාගේ එකක් ලෙස සිතා පළිගන්න ජේම්ස් බොන්ඩ් තීරණය කිරීම හේතුවෙනුයි.
හොඳයි වෙනදා වගේම කතාව ඔයාලට බාගන්න දෙනවා. එහෙනම් 90 දශකයේ මුල් චිත්‍රපටයෙන් තව දවස් දෙක තුනකින් හම්බවෙමු.262
[button link=”http://tinyw.in/GzVi” type=”icon” “center” newwindow=”yes”] 495 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1930 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුති සබ් එකට
Subta thanks bro…!!!
සබ් එකට ගොඩාක් ස්තූතියි!
සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
ජය වේවා…
පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි………….
thanks අයියේ
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
oya nm wade niyametama karanawa. thank u Royly aiye…
බොහොම ස්තුතියි රොයිලි සහෝ ඔන්න මම ගත්තා,ජයවේවා.
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
thank you !
බොහොම ස්තුතියි රොයිලි සහො
80ත් ඉවරයි නේ.
බලමුකො එහෙනම් ඒකත්.
නියමයි රොයිලියෝ.
ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!
බොහොම ස්තුතියි රොයිලි සහො ජය 😛
දැං ඕම දශක කීයක් ඉවර කරාද මං අහන්නේ..
තවත් දෙනවා 😀 😛
එල එල.
ජයවේවා!
එල එල
තව ජුන්ඩයි
සබට තුති
ඔබට ජය……
තෑන්ක්ස් වේවා!!
pattama films set akak ohoma yamu macho
tx lot royli
ජය වේවා අනිත් සෙට් එකත් දෙමු
patta 007 😀
බොහොම පින් මේ සෙට් එකට සබ් දෙන එක බොහොම වටිනවා
thz maxxa
thanks 007 tika maru
නියමයි..තෑන්ක්ස් සබ් එකට…
නියමයි ,අද මම එක වගේ,ජයවේවා, ඉතුරු ටිකක් දෙමු.