Level 16 (2018) Sinhala Subtitle | මිනිස් ගොවිපල! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]
බයිස්කෝප් බලන කොල්ලො කෙල්ලො සෙට් එක ආයුබෝවන් කියලා පිලිගන්නවා.ඔන්න මම මගෙ පස්වෙනි උපසැරසියත් අරන් මේ පැත්තෙ ආවා. කලින් කරපු සලරු වලට හොඳ ප්‍රතිචාර හම්බුනා. ස්තූති කරනවා හැමෝටම. ඉතින් මේ පාර අලුත් කතාවකට අතගැහුවා. 2018 අවුරුද්දෙ ආව කතාවක් මේක.
කතාව මන් ටිකක් මෙහෙම කියන්නන්. හිතන්නකො ඔයා අනාථ නිවාසෙක හැදෙන කෙනෙක් කියලා. කවුරු උනත් බලන් ඉන්නෙ තමන්ව අරන් හදාගන්න කෙනෙක් එනකන්නෙ. ඉතින් මේ කතාව තියෙන්නෙත් ඔන්න ඔය වගේ අනාථ නිවාසෙක. හැබැයි මේකෙ ඉන්නෙ ගෑනු ලමයි විතරයි (ලස්සන කෑලි ටිකක් ඉන්නවා). මේක ඇතුලෙ එයාලට විවිධ දේවල් උගන්නනවා. කොහොමද ගැහැනු දරුවෙක් හැදෙන්න ඕන ..අනන් මනන් ඉතින්. ඔය අස්සෙ වෙනම කතාවක් මේක ඇතුලෙ වෙනවා. ඕක මේ ලමයි දන්නෙ නෑ. එයාලට හොරෙන් මොකක්ද මේ කරන වැඩේ.. ලමයිව විකුණනවවත්ද..වකුගඩු ගලෝනවද.. ඒක දැනගන්න වෙන්නෙ ඉතින් බලලම තමයි.
පැයකුත් විනාඩි 42 ක් පුරා දිවෙන මේ සලරුව බලන්න වටින එකක්. රේටින් ගැනත් කියන්නන්කො. IMDb එකේ 5.9 ක් එක්ක තක්කාලි මීටරේ 81% කරකවන්න මේ සලරුවට පුලුවන් වෙලා තියෙනවා. මට මේ කතාව කරන්න දුන්නෙ තිසර සහෝදරයා. එයාටත් ඇඩ්මින් මඩුල්ලටත් ස්තූති වෙන්න ඕනෙ මේ වෙනුවෙන්. එහෙනන් තවත් සලරුවකින් ඉක්මනටම හම්බවෙමු කියන ගමන් මන් යනවා. ආහ් මේ කොමෙන්ට් එකකුත් දාමු නේ?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 6716 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු (විනෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks Brother
Thanks
pluhannam space trawal film wlta wenama category ekk hadanna
thank you bro :))
thank uuu brooo
ස්තුතියි ලහිරු!
Thank you soooo much. Good job. Keep it up
ela saho thanks
thanks brother
thanxx bro……….
tnx
thanks..
Thank U Very much………….
Thanks for Sub!
thank you…
thanks ……………….
thanks sub tikata
Thanks for sub good luck bro
Thnxxxxxxx
thank you very much.
thnks machan
Jaya wewa..
Meka 18+ da
Thanks for sub
තෑන්ක්ස් බ්රෝ සබ් එකට… 🙂
Raw 2016 ෆිල්ම් එකටත් සබ් එක දෙන්න පුලුවන්නම්..
ජය වේවා.!
Thanks jayawewa….!
thanks
Thanks
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thank you ….!
Thanks macho
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Ela බොක්ක
Good work friend, Thanks!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛