Let the Right One In (2008) | නිවැරදි දේ තෝරගමු [සිංහල උපසිරැසි සමඟ]
[box]2004 වසරේදී මේ නමින්ම ලියවුනු කෘතියක් පාදක කරගෙන 2008දී තිරගතවූ මෙම ස්වීඩන් චිත්‍රපටයට මේ වනවිට IMDB හි ප්‍රේක්ශකයින්ගේ මනාප 124,577 කින් 8.0 ක මට්ටමක් ලබාගෙන තියනවා. සාම්ප්‍රදායික සිනමා ධාරාවෙන් තරමක් වෙනස් වූ කතාවක් තේමා කොටගත් මෙහි නව යොවුන් ප්‍රේමය සහ ඉන් ඔබ්බට ඇති දේශපාලන හා සමාජයීය තත්වයන් විග්‍රහ කිරීමට විශාල උත්සහයක් ගෙන ඇත. එසේම එම උත්සහය සාර්ථක වී ඇති බව මෙම චිත්‍රපටයට ලැබී ඇති සම්මාන සංඛ්‍යාවෙන් තහවුරු වේ. මෙවැනි චිත්‍රපට එකදු රූපරාමුවක් අත්නොහැර නැරඹීම තුලින් කතාවෙ නියම අර්ථය වටහා ගැනීමට හැකි බව කවුරුත් දන්නා කරුනකි. බොහෝ විට සංත්‍රාසය කැටිකොටගත් චිත්‍රපටයක සුන්දර ආදර කතාවක් දක්නට ලැබෙන අවස්ථා දුර්ලභ වන අතර මෙම සිනමාපටය තුලින් කෘතියට සාධාරනත්වයක් ඉටුවී ඇත.
80 දශකය පාදක කොට ගත් මෙම චිත්‍රපටය වැඩිහිටි කම්පනයන් දරාගත හැකි පුද්ගලයන්ට වඩාත් උචිත වේකතාව සාරාංශයක් ලෙස ගත්විට මෙහි ප්‍රධාන චරිතය වන ඔස්කා සමාජයෙන් කොන්වුනු පාසලේ යහලුවන්ගේ තාඩන පීඩන වලට ලක්වෙන එම නිසාම වෛරී මනසකින් යුක්ත කුඩා දරුවෙක් වේ, දොලොස් හැවිරිදි මොහුට එලී නම් සමවයස් ගෑනු ලමයෙකු සමග ආදර සම්බන්ධයක් ඇතිවේ. ඇයට ආහාර ගැනීමට හා හිරු එලියට නිරාවරන විය නොහැකිය අතර ජීවත් වීම සඳහා ලේ පානය කරයි. මේ ආදරය රැකගැනීමට හැකිවෙයිද? ඔස්කාට යහලුවන්ගේ තාඩන පීඩන වලින් මිදීමට හැකිවෙයිද?
ඇත්තටම මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මානය ඒ නිසා එහි බොහෝ දුර්වලතා තියෙන්න පුලුවන්.ස්තූතියි[/box]
SInhala Subtitles
-- Count 3447 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේක “Let.the.Right.One.In.2008.DUAL-AUDIO.SWE-ENG.720p.10bit.BluRay.6CH.x265.HEVC-PSA” copy එකට ගැලපෙන්න update කරන්නකෝ…
thanks
Thanks for sub!
උපසිරිසියට බොහොම ස්තුති
මේ වගේ සුපිරි මුවි එකකට සබ් දුන්නට බොහෝම ස්තුතියි
මේ වගේ වෙනස් තේමාවල ෆිල්ම් වලට උපසිරසි දෙන එක නම් පට්ට සහෝ..දිගටම සබ් දෙන්න.ජය…!
මෙන්න තියනවා මම හොය හොයා හිටපු වර්ගයේ ෆිලුමක්. පට්ටයි සහෝ… දිගටම සබ් දෙන්න. ජයවේවා!!!
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
වෙනස් තේමාවක් එක්ක ආපු මේ ෆිලම් එකට ස්තූතියි.
බොහොම ස්තූතියි උවිඳු සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
GOOD LUCK MACHAN
විවිධ අයුරින් සුභපැතුම් එක්කල සියලු දෙනාටම ස්තූතියි,
මම මගේ දෙවැනි උපසිරැසිය බයිස්කෝප් කණ්ඩායමට ලබාදුන්නා,
ලඟදිම ගන්න පුලුවන් වෙයි.
keep it up bro..! Congratz 😉
Pattama film ekk saho….Pahabara anaagathayakata suba pathum thawath wadi wadiyen sub karanna one!!!
niyamai,..machoooo
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඒ වගේම පළමු උපසිරැසියට සුභ පතනවා.. අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු.. ජයවේවා!!
hamoma balanna lassana adara kathawak 😀
පළමු නිර්මාණයට උණුසුම් සුබ පැතුම්,ඉදිරියටත් තව නිර්මාණ ගෙන එන්න ශක්තිය ලැබේව,ජයවේවා.
පළමු වැඩේට සුබ පැතුම් සහෝ……
කාලෙකට කලින් මාත් මේක බැලුවා.
සිංහල සබට බොහොම ස්තූතියි.
බොහොම තුති සහෝ… ටිකක් වෙනස් කතාවක් ගෙනා එක හොද දෙයක්. මෙහෙම ඒවා හම්බෙනවා අඩුයිනේ බලන්ඩත්! හොදා හොදා දිගටම ගේමු තව තව සබ් එහෙනම්!
මේකේ තියෙන්නේ අර ලෙට් මී ඉන් වගේ එකක්ද? ඒකනම් බැලුවා මාත්. නමෙනුත් පේන්නෙ ළගින් යන ගතියක්නම් තමයි හැබැයි. විස්තරේ හැටියටත් වැම්පයර ආදරයක් ගැන කතාවක් පාටයි හිතුණෙ මට. මොනා වුණත් බැලුවාම බැරියැ දැනගන්ඩ ඒ ගැන. එහෙනම් ජය!
scurvy ස්කවුරි මේ ඒ කතාව නෙමෙයි සහෝ. කතා දෙක ටිකක් එක වගේ නම් තමා. එහෙම ඒවා කොච්චර තියෙනවද
however thanks
එලකිරි උවිදු සහෝ..
අයිය කෙනෙක්ද මල්ලි කෙනෙක්ද කියලනම් දන්නෙ නෑ මොන උනත් මචං කියන්නම් අවුලක් නෑනෙ ඒක හුරුපුරුදු වචනයක්නෙ කාට උනත් 😀
එහමන්ම් කොලුවෝ බොලාව අපේ බයිස්කෝප් සෙට් එකට සාදරයෙන් පිළිගන්නව
උබ නියම තැනක් තෝරගෙන තියෙන්නෙ එහෙමන්ම් දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉදීවි කියල හිතනව.
ලිපිය ලියනකොට තව ටිකක් පදුර වටේ තලපන් මචෝ
උපසිරසියට බොහොම තුති මචං
ජය වේවා!!! 🙂
නියමයි උවිඳු සහෝ.පළවෙනි වැඩේට අපෙන් සුභ පැතුම්.දිගටම සබ් දෙන්න ඕනි හොඳේ.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!
මේකේ ඉංගිරිසි version එක කලින් දාලා තිබුනනනේ…මේ තියෙන්නේ
http://www.baiscopelk.com/?p=6415
Very very thanks saho.idiriyatath thawa film walata sub denna lebewai! Wish karanawa.
thank you
Thanks
ela
සහෝ පළවෙනි එක නම් මාරම් තෝරා ගැනීමක් දිගටම මේ වගේ පට්ට බයිස්කෝප අපි වෙත එග්න්න ශක්තිය ධෛර්‍යය ලැබේවායි පතනවා….
elaaaaaaaaaaaaaaaaaaaaaa
*****************************
Thanks Bro
maxxxxxxxxxa thanks oyata
loweth nathi patta akaka ne meyka
1st sub akata suba pathum saho
ela ela ela ela
තැන්ක්ස් වේවා
gr8 machan ela
thnxxxxxxxxxxxxxxxx
supiri dwn karanwa
elazz.. thnxzzz
පළමු සබ් එක මේ වගේ එකකට දාපු එක ගැන බොහොම සතුටුයි ඉස්සරහට බයිස්කෝප් එක්ක එකතු වෙලා හොද ෆිල්ම්ස් අපිට දෙන්න.
Thanks
jayen jayama apey aluth sahota wewa!
palamu sub akata pin..thawath hoda films sub akkama geynna issarahata
පට්ටයි මචෝ…මුලින්ම ගෙනත් තියෙන්නේ නියමම ෆිල්ම් එකක්…දිගටම කරන් යන්…ජය වේවා…
නියම ෆිල්ම් එකක් වගේ. Thanks
බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා ඔයාව
එහෙනම් තව හොද එව්වට ඉස්සරහට දෙන්න
අපි බලං ඉන්නවා
මේ සබ් එකට තෑන්ක්ස්
ඔබට ජය…….
බයිස්කෝප් වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නවා,,, ජය
Ratings: 8.0 patta hode
පට්ටම එකක් නේ ජය
ස්තුතියි වේවා
මේවගේ අපිට අතහැරුනු මුවිස් ගෙනවට
ජය වේවා
එලස් බාන්න දැම්ම පට්ට එකක් වගේ
WOW,, MARU 😀
ස්තූතියි!
jayen jayama weywa!!!!!
thanks
එලම තමා පළමු වැඩේට සුභ පැතුම් තවත් එකක් ඉක්මනටම ගෙන්න ලැබේවා!
1st sub akata thxxxx patttattaaaa