MENU

18+ (TV)AllBimsara Yashan (ඔලිව)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVආද‍ර කතා (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Les Misérables [S01 : E04] Sinhala Subtitle | හතරවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

සුබ දවසක් ඔයාලට. මේකතාව බැලීමේ ආසාව තව වැඩි වෙන්න ඇතැයි කියා මා සිතනව. මෙතෙක් කතාව කිව්වොත් ජෝන් වල් ජෝන් කොසෙට්වත් අරන් පල්ලියකට එනව. ජාවේට් තවමත් ජෝන් වල්ජෝන්ව හඹා යනව. තෙනාඩියර්ට යනඑනමන් නැති වෙනව.

හොදයි එහෙනම් මේ කොටසට IMDB 7.7 අගයක් හිමිවී තියෙනව. මේ කොටසෙදි තරුණවියට පත්වෙන කොසෙට් හට විවිද ආශාවන් ඇතිවනව.ඒ නිසා මෙයාල පල්ලියෙන් පිට වී නිවෙසක් වෙත එනව. ඒ විතරක් නොවේ කොසෙට් හට ලෝකය දැක ගැනීමටද මහත් ආශාවක් ඇති වන නිසා ඇගේ තාත්තාව ජෝන් වජෝන් ඇයව උද්‍යානෙකට එක්කන් යනව එතනදි පොට්මන්සිගෙ පුත් මාරියස්ව ඇයට හමුවෙනව. ඒත් ජෝන් වල්ජෝ කිසිසේත් කැමති වන්නෑ ලෝකයට කොසෙට්ව හදුන්වා දීමට. මන්ද ෆැන්ටීන්ට අත්වෙච්ච ඉරණම මැයටත් අත් වෙයි කියා. තවද ජාවේට් පරීක්ෂකගෙ කරදර තවම එහෙම්මමයි. තෙනාඩියර් පරණ මිතුරා ඔහුද පලිගැනීමේ චේතනාවෙන් ජෝන් වල්ජෝන්ව සොයනව. ඊට අමතරව මේ තරුණ ප්‍රජාව නව විප්ලවයකටද මාන බලනව. අපි බලමු ඉස්සරහට මොනව වෙයිද කියල.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1258 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

10 thoughts on “Les Misérables [S01 : E04] Sinhala Subtitle | හතරවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

  • Sandaru Nimsara

    Sub ekata thanks bro

    Reply
  • ගොඩක් ස්තුතියි.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks….jayawewa……!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සහෝ

    Reply
  • kasun rachintha

    elama bro tnx sub ekaya kathawa niyamai…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *