Leprechaun: Origins (2014) | අහිමිවූ වස්තුවට පළිගනිමි [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් කාලෙකට පස්සේ ඔන්න චිත්‍රපටියකට අත ගහනවා. අද (2014.08.26) හවස තමයි මේක බාරගත්තේ. කොහොමහරි ඉතිං ඔන්න පොඩි පොඩි අතපසුවීම් ඒ අතරතුර වෙලා ටිකක් වෙලා ගිහින් තමයි සබ් එක ගොඩදාගන්න පුලුවන් උනේ.
මේ චිත්‍රපටිය මහජනතාවට නිකුත්වුනේ 2014 අගෝස්තු 26වෙනිදා. ඒ කියන්නේ අද. විනාඩි 90ක් පුරා දෙවන මේ කතාව සැක් ලිප්වොස්කි විසින් තමයි අධ්‍යක්ෂණය කරන්නේ. හැරිස් විල්කින්ස්න් තමයි මේ සිතුවමේ කතාව ලියන්නේ. කොහොම නමුත් මේ චිත්‍රපටියේ WWE චරිතයක් වන හෝර්න්ස්වොගල් කියලා අපි wwe එක ඇතුලේ හඳුනන කුරුමිට්ටත් රඟපානවා. ගොඩක්ම කියන්න ඕන මේ චිත්‍රපටිය WWEලගේ එකක්. ඒවගේම Leprechaun කියන කතාමාලවේ හත්වෙනි කතාව තමයි මේ චිත්‍රපටිය. සැප්තැම්බර් 30 වෙනිදා වගේ වෙද්දී DVD/Bluray පට නිකුත් වෙයි කියලා තමා ආරංචිය.
කලින් කීවා වගේම WWE Studiosලායි Lionsgateලයි එකතුවෙලා තමයි මේ චිත්‍රපටිය කරන්නේ.
කතාව ගෙතෙන්නේ මෙහෙමයි. හතර දෙනෙක් එනවා යම්කිසි ගමකට. ඒ විනෝදය ලබන්න විතරක් නෙමෙයි. යම්කිසි පර්යේෂනාත්මක වැඩකටත් එක්කයි මේ හතර දෙනා එන්නේ. හැබැයි මේ හතර දෙනා හිතන්නේ මේ ගමේ කවුරුවත් නෑ කියලා. ඒත් මේ අය නොදන්න එක දෙයක් මේ ගමේ තිබුනා. ඒ තමයි මේ ගමේ මිනිස්සු ඉන්න එක. හැබැයි ඒවගේම ඒ ගමේ මිනිස්සු විතරක් දන්න, පිට කවුරුවත්ම නොදන්න එක දෙයක් තිබුනා. ඒ ගමට ඇතුලුවෙන හැම පිටස්තරයෙක්ම ආපහු යන්නේ නෑ කියන එක. මේ හතර දෙනා ඒ ගැන මොකවත්ම දන්නේ නෑ. ඉතිං, මෙයාලා ගමට යද්දී බාර් එකක් තියෙනවා දකිනවා. හතර දෙනා බාර් එකට ගිහින් ගම ගැන එක එක ඒවා කියද්දී ගමේ මනුස්සයෙක් හේමිෂ් කියලා මේ අයත් එක්ක කතාවට වැටෙනවා. ඒ අඳුරගැනිල්ලෙන් හේමිෂ් මේ අයට නවතින්න තැනක් ලෑස්ති කරලා දෙනවා. කොහොමහරි රෑ වෙද්දී එක එක සද්ධ ඇහෙන්න ගන්නවා. එක ගෑණු ලමයෙක් ජනේලේ ගාවට ගිහින් බලද්දී තේරුම්ගන්න බැරි විදිහේ දෙයක් ජනේලෙන් එකපාරටම එහාපැත්තට යනවා. ඔහොම සිඳුවීම ගලාගෙන යද්දී මෙතන ඉන්න තව කෙනෙක්ට තේරුම්යනවා මේ හොල්මන, නැත්නම් මේ අමුතු සතා එන්නේ රත්‍රං පස්සේ කියලා. ඉතිං රත්‍රං පැලදගෙන ඉන්න අය පස්සේ විතරක් ඇයි මේ සතා එන්නේ?, මොකක්ද ඒකට හේතුව?, ඇයි හේමිෂ් මේ කට්ටියට උදව් කරන්නේ?, කොහොමද මේ සතාව නතර කරන්නේ?, කොහොමද මේ අය බේරෙන්නේ?,…
බලන්න. ඇත්තටම ගොඩ දවසකින් මම බලපු හොද හොල්මන් චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්. ගිහින් එන්නම්. අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ජයවේවා!!
[button link=”http://h.oc.gs/mooco” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/mions” type=”icon” “center” newwindow=”yes”] 787 MB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://h.oc.gs/gokat” type=”icon” “center” newwindow=”yes”] 1.31 GB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/labam” type=”icon” “center” newwindow=”yes”] 2.75 GB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3359 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එල මචන්
Thanks bro sub ekata..
Jaya wewa!
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
thanks muchan subata.tawath oni.
thank U වේවා 😉
මම තව 1ක් එකතුකරනව IMDB අගයට ඊට වැඩියනම් බෑ 🙁
කාලකට පස්සෙ මතක් වෙලා තියෙන්නෙ අපිව. බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ !
පට්ට කතාවක් වගේ .
ජය !
😀
හිතුනොත් බලනව මචන්
එල
සබට තුති
ඔබට ජය……
බොහොමත්ම ස්තුතියි මේකත් අනිවා බලන්න ඕනි, මේ වගේ කතා නොබලා කොහොමද? ජයවේවා.
උපසිරැසියට බොහොම ස්තුතියි ඒ වාගේම බොහෝම පිං සහෝ..
elazzz ahhh…
patta kathavak vageee….
danma banava mekaa…
thanks machan sub ekatahh..
Thanks bro.. Man holman film walata Asa naha. Ath meeka nam balanna hithenawa wage….
Ela mcn
නියමයි කිනා නියම කතාවක් වග් නේ
බාන්නැතුව කොහාමද
බාමි මම
තැන්කු
elaaaaaaaaaa.subata thanks KINA saho.ohoma yn.jaya wewa…………
ස්තුතියි කිනෝ! මැක්සාම කථාවක් වගේ!
ජය වේවා!
නියමයි කීනා සහෝ.. 😛
දැන් වැඩිය පෙන්න නෑ නේ.
Br ආවහම බලමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
ela ela thank u bro
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.
thankss for sub…
නියමයි මචෝ.
ඔන්න ගත්තා.
බොහෝම ස්තුතියි සබ් එකට.
ඔන්න සබ් ඒක ගත්තා සහෝ…
නියමයි.
ජය වේවා…
නියමයි චලිදු සහෝ…
උපසිරැසියට බොහොම කෑන්ක්ස්.ඔබට ජය…!
එල කොල්ලෙක්නෙ පැය ගානකින් සබ හදල එහෙනම්… සබ් එකට ස්තූතියි සහෝ…. 😀
Thanks.
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
Thanks brother for sub. Best of good luck.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
niyamai brrip akka apu gaman danna hoda ? thaz ela ela mawaga awa thawa ona subapatum degatama karagana ymu…….!
thanks bro
ආහ් මේ කිනානෙ සබ දීලා තියෙන්නෙ…එලඑල…ජය වේවා…!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Niyamai
elazz machoo