MENU

AllComicsFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකසචින් අකලංකසිංහල උපසිරැසිළමයින්ට

LEGO DC Super Heroes: Justice League – Attack of the Legion of Doom! (2015) with Sinhala Subtitles | විනාශයේ මහා හමුදාව. [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

Lego-DC-Comics-Super-Heroes-Justice-League-Attack-of-the-Legion-of-Doom

කොහොමද ඔයාලට? මේක මගෙ හතරවෙනි සබ් එක. මේකත් ඉස්සෙල්ලා පාර වගේම ලෙගෝ ෆිල්ම් එකක්. මේක ඒකෙන් පස්සෙ ආපු එක. මේකත් ඇත්තෙන්ම අරක වගේම හරි විනෝදකාමී එකක්. ඒ වගේම සටනුත් අඩු නෑ. ෆිල්ම් එක පැත්තට දැන් යමු එහෙනම්.

මේ ෆිල්ම් එකේ වෙන්නෙ ලෙක්ස් හදනවා ජස්ටිස් ලීග් එක වගේම කණ්ඩායමක්. හැබැයි මේකෙ නම් ඉන්නෙ අපරාධකාරයෝ. මේකට එයා දාන නම තමයි විනාශයේ මහා හමුදාව. ඉතින් මේ හමුදාව අධි ආරක්ෂිත කලාපයකින් පිටසක්වල ජීවියෙක්ව පැහැරගන්නවා. මේ පිටසක්වල ජීවියව රවට්ටලා ජස්ටිස් ලීග්ලව ලෝකෙන් පිටුවල් කරන්න වැඩ සලස්වනවා. මේකෙ ජස්ටිස් ලීග්ලව ලෝකෙනුත් පිටුවහල් කරනව. ඉතින් ඕගොල්ලො මේක බලලා මට කොහොමද කියලා කියන්නකො.

ඔන්න එහෙනම් තව ෆිල්ම් එකක් ගේන බලාපොරොත්තුවෙන් අදට මම යනවා.

LEGO DC Super Heroes: Justice League - Attack of the Legion of Doom! (2015) on IMDb

 

 

[button link=”http://tinyw.in/BNGO” type=”icon” “center” newwindow=”yes”] 633 MB (720p.BRrip) කොපිය මෙතනින් බාගන්න[/button]

b715050bd1c82d1df81caa4efedcfa790ce2ae0a
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1767 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/සචින්-අකලංක..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

12 thoughts on “LEGO DC Super Heroes: Justice League – Attack of the Legion of Doom! (2015) with Sinhala Subtitles | විනාශයේ මහා හමුදාව. [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • නියමයි මචන්…
    දිගටම සබ් දෙමු.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks SACHIN saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
    ජය වේවා…!!!

    Reply
  • thnx mchn DC ekaknam nobla khmda itn
    thnx again mchn

    Reply
  • Nicol Vshan

    Patta machan. DC ekaknam ithin aniva balanawa. elakiri. Sub ekata thanks digatama sub denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *