Lego DC Comics Super Heroes: Justice League vs. Bizarro League (2015) with Sinhala Subtitles | මම මගෙ ලෝකය වෙනුවෙන් දිවි වුණත් පුද කරමි. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මං මගෙ තුන්වෙනි සබ් එකත් අරන් ආවා. ගොඩක් අය lego සෙල්ලම් බඩු වලට කැමතියිනෙ. අන්න ඒ හේතුව හින්දයි මම lego ෆිල්ම් එකක් අරන් ආවෙ. මේ ෆිල්ම් action, adventure, animation, comedy යන වර්ග වලට අයත් වන ෆිල්ම් එකක්. ඒ වගේම ෆිල්ම් එක ගොඩක් විනෝද ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකට Nolan North, Tony Todd යන අය හඩින් දායක වෙනවා.
මේ ෆිල්ම් එකේ වෙන්නෙ සුපර් මෑන් වගේම තවත් කෙනෙක්ව ලෙක්ස් හදනවා බිසාරෝ කියලා. මෙයාටත් ඕනෙ වෙන්නෙ සුපර් මෑන් වගේ ලෝකය බේරගන්න. හැබැයි මෙයා ලෝකය බේරගන්න යන හැම වෙලාවකම එතන ලොකු විනාශයක් වෙනවා. ඉතින් සුපර් මෑන් කරන්නෙ මෙයාව වෙනම ලෝකෙකට ගිහින් දානවා. ඊට මේ බිසාරෝ ඉන්න ලෝකෙ ඩාර්ක්සයිඩ් කියලා කෙනෙක් ආක්‍රමණය කරනවා. මෙයා කරන්නෙ ලෙක්ස් මෙයාව හැදුව තුවක්කුව හොරකම් කරලා අනිත් ජස්ටිස් ලීග්ලා වගේ තව අය හදනවා. එයා එහෙම කරන්නෙ තමන්ගෙ ලෝකෙ බේරගන්න. ඔන්න ඔහොමයි සිද්ධිය වෙන්නෙ. මේ ෆිම් එකේ බැට් මෑන් හිතාගෙන ඉන්නෙ සුපර් මෑන් හතුරෙක් කියලා. ඒ වගේම මේ කතාවෙ ඇරෝ, ෆ්ලෑෂුත් ඉන්නවා. එහෙනම් මම අදට යනවා. විභාගෙට පාඩම් කරන්නත් තියනවනෙ. ජය෴.
[button link=”https://goo.gl/JQw7aa” type=”icon” “center” newwindow=”yes”] 458 MB (720p.BRrip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3218 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/සචින්-අකලංක..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට ගොඩාක් ස්තුති සහෝ.
thanks. good luck
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks kollo
ශා ම්අරුනෙ මන් ආසම සීන් එකක් නෙහ් තැන්ක්ස් සබට
patta
niayamai…thanks SACHIN saho..sub ekata..digatama sub demu.jaya wewa……
The little prince 2015 animation movie ekatath sub denna
ස්තුතියි සචිත් සහෝ.. පෙඩි කොපිය නිසා වැඩේ තවත් හොදයි.
ජය වේවා!
සබට ගොඩාක් ස්තුති සහෝ
ජය වේවා…!!
thanks
thanx bro sub ekata………….elementory S4 ekata puluwannm sub karannko