LEGO Batman: The Movie (2013) | සතුරු හා මිතුරු හවුල් [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ.මම අද ආවා තවත් animation film එකක් අරන් ඔයාලට.මේක LEGO Batman.මේක 2013 මැයි මාසෙ තමයි නිකුති වෙලා තියෙන්නෙ. IMDb අගය 6.7/10 ක් අරන් තියනවා.
මේකෙදි අපට හම්බවෙනවා batman සහ superman ගෙ සතුරො වෙන Lex සහ Joker. ඒ වගේම catwoman, Penguin, Two Face වගේ Batman ගෙ සතුරො ඔක්කොමත් ඒ වගේම Justice league සහ Robbin වගේ Batman ගෙ යාළුවො ඔක්කොමත්.
කතාව ගැන කිව්වොත් මේකෙදි වෙන්නෙ Lex සහ Joker එකතුවෙලා superman සහ batman පරාජය කරන්න දරණ උත්සහයක්. ඔයාලම බලන්නකො. කතාව කිව්වොත් රසයක් නෑනෙ.
කියන්න ඕන යාළුවො හැමොට ස්තූතියි අදහස් දක්වනවට. ඔයාලගෙ චෝදනා, අදහස් හැම දෙයක්ම ගෞරවයෙන් පිළිගන්නවා. 😀
[button link=”http://tinyw.in/hAgT” type=”icon” “center” newwindow=”yes”] 699 MB (WEBRip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3201 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
නියමයි… බොහෝම ස්තූතියි
Thanx Bro
උපසිරසට බෝම පිං
උපසිරසට බොහොම ස්තුතියි අක්කේ
රොයිලි අයියා පවා කාර්ටුන් ඇන්ටි කියලා නොවැ :p
රොයිලි අයියා නෙවෙයි මල්ලි රොයිලි සීයා 😀 😀
බොහොම ස්තූතියි සබ් එකට …cartoon අක්කි කියලා නම දාපු කෙනානම් ගැලපෙනම නම දාලා තියෙනව කියන එකත් කියන්න ඕනෙ …
thanks
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. නිර්මාණි ඇන්ටි නැතිව අපිට වෙන කවුරු කියලා කාටූන් දෙන්නද? ජය෴෴ 😛 😛
😀 😛
ඇත්තද රොයිලි සීයෙ 😀 😛
ස්තුතියි නිර්මාණි
ජය වේවා!
Thanzzzzzzzzzzz Nira… oyat Cartun supiri film apita denawa ne
හිකිස්ස්!!!! “කාර්ටුන් අක්කා”……තෑන්ක්ස්ස් සබ් එකට කාර්ටුන් අක්කේ!!!
Ela Ela Thankzzz Sahooo Subata ….
Digatma Sub demu…
Oya Digatama me wage awata Sub denna sahodari….. (Thawa podden Sahoo kiyla Kiynne)
Jaya Wewa!!! 🙂 🙂
ජයවේවා.
බොහොම ස්තුතියි උපසිරසියට, හැකිනම් තව ගොඩක් කාටුන් ෆිල්ම් තියෙනවා බැට්මෑන්ගේ බයිස්කෝප් අඩවියේ මූවි කලෙක්සන් එක උපසිරසි නොකරපු, ඔයාට් ඒ ටිකත් හිමිහිට කරන්න හැකිනම් දරුවන් වෙනුවෙන් කරනා බොහෝ වටිනා මහඟු දෙයක් වෙයි.
Batman: Mask of the Phantasm (1993)
Batman & Mr. Freeze: SubZero (1998) .
Batman: Mystery of the Batwoman (2003)
The Batman vs. Dracula (2005).
Batman: Gotham Knight (2008)
Superman/Batman: Public Enemies (2009)
Superman/Batman: Apocalypse (2010)
Batman: Year One (2011)
Batman: The Dark Knight Returns, Part 2 (2013)
ඔයා කාටුන් මාලාවේ අලුත්ම එක තමයි මේ ඔයා දීලා තියෙන්නේ, මේ ගැනත් හිතල බලන්න, ජයවේවා.
ගොඩක් ස්තුතියි සබ් එකට
ela ela Nirmani… nice work…
යාලුවනේ මේ ලින්ක් එක වැඩ කරන්නේ නෑනේ !!!!!!!!
සමාවෙන්න, ලින්ක් එක වැඩ කරනවා, හැබැයි google වල ලින්ක් ඒක සේර්ච් කරන්න ඕනේ,
කොහොම උනත් වැඩේ නම් එලම එලකිරි, මම හුග දවසක බලන් හිටිය මේක එනකල්
බොහොම ස්තුතියි “නිර්මාණි සොයුරිය” !!!!!!!!!
හෙහ් කාටුන් අක්කා
තව එකක් ගෙනත්
එල එල
සබට තුති
ඔබට ජය………….
කාර්ටුන් අක්කා? 😀 😛
අක්කට නමකුත් දාල, එල එල !!! 😀
ලස්සනයි නෙ නම ? 😀 😀
ඔක ආවාට ගියාට දාපු එකක් නෙමෙ
හොදට හිතලා බලලා දාපු එකක් ඔව්…
සුපිරි වීරයො සෙල්ලම් බඩු කරලනෙ, බලන්නත් මොකක්ද වගේ!! අව්ලක් නෑ සබ් එකට තැන්කූ !!!
500MB webrip
/lego-batman-the-movie-2013-720p-webrip-x264-playnow-t7284582.html
[ඉස්සරහට kickass.to දාගන්න හොඳේ]
Cartoon pissiyak vageee……
elazzz meka nam aniva blnvaa marvel nisaa..
thanks nirmani sub ekatahh….
filmuth karamu neee…
මේක Marvel එකක් නෙවේ DC එකක් !!!
DC unath marvel unath meka animation ekak ne bn.
onna ohe bala pan……. thanks nirmani sub ekata.
aiii cartoon nathuwa film ekata sub ekak denna hode………………
animation nowena ewa keranna tikak amarui.ekai animation ma denne.balamuko animation nowana ewath denna issarahata.oyala hamogema adahas walata godak thanks. 🙂
thanks NIRMANI sis……………. Thanks again api wenuwen wena mahansiyata.digatama demu hode.jayen jaya…………
බොහොම ස්තුතියි නිර්මාණි 😀 😀
super