MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුධීර මාලන්

Legion [S01 : E05] with Sinhala Subtitles | සුදු කාමරය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 8 votes.
Please wait...

Legion P1

හරි කාලෙකට පස්සේ උපසිරසියක් අරන් ආවා ඔයාලට. මම හිතනවා පරක්කු නැතුව ඇති කියලා උපසිරසිය නිකුත් උන ගමන් තමා මේ අරන් ආවේ කට්ටියට. රැයක් ඇහැරලා ඉදලා මෙක කරන්නේ දිවා කාලයේ ඇති රාජකාරි කාර්්‍යබහුලත්වය නිසා. නිදි මතේ නිසා අකුරු වල අඩුපාඩු එහෙම තියෙවි ගනන් ගන්න එපා වැඩිය හොදේ. පොඩ්ඩක් භාෂා විවහාරය අවුල් වෙන්න පුළුවන් මොකද මෙක උපසිරසි කරුවන් කිහිප දෙනෙක් දායක වෙලා කරන වැඩක් නිසා. එකෙන් මට භාර උනේ පස්වෙනි කොටස. කතාව ගැන නම් කියන්න දෙයක් නැ මොකද පට්ටම කතාවක් මෙක x men කියන්නේ පට්ටම කතාවක්නේ. චුට්ටක් විතර අංගොඩ යන්න වෙන ගතියක් තියෙනවා.

අද කොටස ගැනත් ඉතින් වැඩිය කියන්න බැ ස්පොයිල් වෙන නිසා අද කතාවෙදි අපිට ඇත්තටම ඩෙවිඩ්ට මොකද වෙලා තියෙන්නේ කියලා අදහසක් ඔයාලට ගන්න පුළුවන්. ඊලග කොටස ඔයාලට තවත් සහොදර උපසිරසි කරුවෙක්ගෙන් ඔයාලට හම්බ වෙවි.එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙමු.

Legion (2017– ) on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4988 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/සුධිර-මාලන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

30 thoughts on “Legion [S01 : E05] with Sinhala Subtitles | සුදු කාමරය [සිංහල උපසිරැසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Tv sireas dowload krna pulwn site ekk kiunko….and sub ekt thnkz saho

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    සබට බොහොමත්ම ස්තුතියි සහෝ…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

    Reply
  • අසිත

    අඩේ ඔව් බන් පට්ට තමා
    එල කතාවක්
    මේ series එකේ සංස්කරණය/ රූප/ වර්ණ සංයෝජන/ සංගීතය පවා ගොඩක් වෙනස්…
    අමුතුම ගතියක් ඇතේ…
    ජය වේවා!!!!

    Reply
  • Sanjaya Chathuranga

    Thanks machoooo

    Reply
  • dilshan prabath

    ela ela ude bagaththe.. sub enakan balan hitiyee… thank you..

    Reply
  • මහන්සියට ස්තුතියි බ්‍රෝ ….

    Reply
  • charith eranga

    ela saho sub denakan balan hitiye.thanks

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ….

    Reply

Leave a Reply to LSM HUSKAA Cancel reply

Your email address will not be published. Required fields are marked *