Legion [S01 : E04] with Sinhala Subtitles | මනෝ ලෝකය [සිංහල උපසිරැසි සමඟ]
මාවල් ලීජන් කතා මාලාවේ හතර වැනි කොටසත් එක්කයි ඔයාල මේ එකතු වෙන්නේ. කලින් සතිය ගැන ටිකක් මතක් කර ගමු. මතකනේ ඩේවිඩ් එයාගේ අතීතයට කලින් කොටසේ ගියා. ඔහුගේ මතකයන් අතර ඔහු අසීමිතව බිය වන මතකයක් තියෙනවා. ඉතින් ඔහු මේක අනිත් අයටවත් පෙන්නන්න කැමති නෑ වගේම ඔහු හදන්නෙත් එය මග අරින්නයි. කලින් සතියේ විටින් විට ඩේවිඩ්ගේ මනස ඇතුලට යනවා. නමුත් ඔහුගේ මිතුරන් පියවි ලෝකෙට ආවත් කතාව අවසන් වෙනකම්ම ඩේවිඩ් සැබෑ ලෝකෙට ආවේ නෑ. පේන විදිහට ඔහු ඔහුගේම මතකයන් වල හිර උනා වගේ තමයි පෙනුනේ.
අද කොටස පටන් ගන්නේ එතනින් වැඩිය මොකුත් කියන්න යන්නේ නෑ. ඉතින් මතකනේ ඩේවිඩ් ඉස්පිරිතාලේ ඉන්න කොට එයත් එක්කම හිටිය යාළුවා ලෙනී. ඇය සිද් අතින් මිය යනවා උනත් විටින් විට ඩේවිඩ්ගේ මතක වලට එනවා. ඇය මිය ගියාද? නැතිනම් ඇය කලින් ඉදන්ම ඩේවිඩ්ගේ මතකයක් පමණක්ද? නැත්තම් ඇයත් ඩේවිඩ්මද?? අද කථාවෙන් ඩේවිඩ්ගේ හැකියාවන් බලා ගන්න පුළුවන් වගේම තවත් අමුතු බලයක් තියෙන කෙනෙක් කතාවට එකතු වෙනවා. ඇත්තටම ඒක බලයක්මත් නෙවෙයි. ඒ වගේ තුන්වෙනි කාර්යාංශයත් අද ක්‍රියාත්මක වෙනවා. එහෙනම් රස විදින්න. ගිහින් එන්නම්. ඔබට ජය.
Due to copyright issues, we no longer provide any torrent links.
Legion.S01E04.HDTV.x264-FLEET
Legion.S01E04.720p.HDTV.x264-FLEET
Legion.S01E04.720p.HEVC.x265-MeGusta
Legion.S01E04.720p.HDTV.HEVC.x265-RMTeam
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5699 --
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thank you very much
thankx machan
Ela mchn. Thanx a lot 🙂
thnks maduwa elatama:)
MaDuu thnqq mcn… :*
bohoma sthuti sahoo
Thnxxxxxxxxxxxxxx
Thanks bro
thnx bro…
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
sthuthi bro godakma
sub eka vada krnne nanee help ekak dennako
elama saho thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thx
සබට තුති.. රාවණා රැව්ල්
සබ් එකට තුති. හැබැයි තාම කථාව අයිස්ක්රීමුයි කොන්ක්රීටුයි වගේ. එළ එළ.
Sub ekarta thanks bro හැබැයි මේක බලපුවාම ඔළුව කචල් වෙනවා යකූ…**
ස්තුතියි සහෝ…
sub 1thanks Bro!!!!!!!!!!!
ikmantama mekata subs dunnata godak thanks bro.
kodeck eken play karala balanna
thankZZZZZZZZ bro!!!!!!!!!!!
Sub eka play wenne nane… 🙁 🙁
බොහොම ස්තුතියි සහෝ…
Sub eka play wenne naththe mata witharada?
පළවෙනි ටයිම් ලයින් එකේ චූටි අවුලක්. ඉලක්කමක් වැදිලා නෑ. ඒ ලයින් එක ඩිලීට් කරලා ගත්තා නම් වැඩේ හරි. (Y)
khmd eka krnne
බොහොම ස්තූතියි සහෝ……
ස්තුතියි සහෝ
thanks mcn
බොහොම ස්තුතියි සහෝ
බොහොම ස්තුතියි
Meke sub eka denakammai balagena hitiye
sub ekata thanks.
anith ewath mewage ikmanata denna