Legion [S01 : E03] with Sinhala Subtitles | සහෝදර ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]
උපසිරසක් ගෙනල්ලා දවසක් යන්නත් කලින් ඔන්න කිව්ව විදිහටම ලීජන් කතාමාලාවත් අරගෙන ඔයාලා හම්බෙන්න ආවා. මේකේ තුන්වන කොටස තමා මට භාර උනේ..කලින් සති දෙකේ දී චාමර අයියා සහ යසිරු අයියා කතා මාලාව ගැන හොද පැහැදිලි කිරීමක් දිලා ඇති. ඒක නිසා මම ආයේ කතාමාලාව ගැන කියන්න යන්නේ නැ. ආරංචි මාර්ග වල හැටියට මේ කතාමාලාව හුගක් හිට් වෙලා කියලා තමා ආරංචිය. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමූ.
අද කතාව හුගක් තියෙන්නේ තමන්ගේ සහෝදරී වන ඇමීවබේර ගන්න උත්සහයන්. එකෙදි ඩේවිඩ්ගේ හැකියාවන් කිහිපයකුත් දැන ගන්නවා. ඩේවිඩ් සහ මෙලනී ඇතුලු කට්ටිය ඩේවිඩ්ගේ මනස ඇතුලට යනවා. ඒකෙදි ඩේවිඩ් යම් මතකයන් කොටසක් හංගනවා කියලා දැන ගන්නවා. සහ ඩේවිඩ් මොනාටද බය කියලත් දැන ගන්නවා. ඩේයිඩ් සහ සිද්ගේ ශරීර මාරු වෙච්ච එක ගැන මරු මරු කතා ටිකකුත් කියවෙනවා. තව මේ දෙන්න කාලය හරහා ගමන් කරලා ඇමී ගැන තොරතුරු හොයනවා. ඇතිනේ විස්තර කලා. බලලා හොයාගන්නත් දෙයක තියෙන්න එපැයැ. එහෙනම් අදට මම සමු ගන්නවා. ආයේ දවසක හමුවෙමු. ලබන සතියේ කොටස අබේ සහෝදර උපසිරස කරුවෙක් අරගෙන එයි.
ජයෙන් ජය.
Due to copyright issues, we no longer provide any torrent links.
Legion.S01E03.HDTV.x264-SVA
Legion.S01E03.HDTV.x264-SDI
Legion.S01E03.HDTV.x264-RBB
Legion.S01E03.720p.HDTV.x264-
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6441 --
පුළුවන් නම්, Web-Ripsවලට ගැලපෙන්න subtitle file එක update කරන්නකෝ…
HDTV Copies හොයාගන්නත් ටිකක් අමාරුයි. PSA එකේ DDLs සමහර ඒවා නම් වැඩ. සමහර Episodesවල DDL වැඩ නෑ…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thank you very much
thankx machan
Ela mchn. Thanx a lot 🙂
elamasaho thanks
නියමයි…සබ් එකට තැන්ක්ස්….එනකන් හිට්යේ….
niayamai…thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanxxxxxxxxxx
thanku saho 🙂
bohoma sthuthi sahooo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks saho.
thnx bro…
thanks brother
thanks brother 🙂
බොහොම ස්තුතියි මලේ සබට…
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මොනා හරි උපසිරසේ අඩුපාඩු තියේ නම් මට දන්වන්න. මුහුනුපොතේ මේ නමින් ඉන්නවා.
ස්තුතියි සහෝ
තෑන්ක්ස් කිව්ව චමල් සහෝ… ඔන්න බානව
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Ela Tanks Saho… Jayawewa……….!!!!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ……
thnkas bro jaya wewa…
Me mona joks ekakda
meke ai ep 2 link dila thiyennne?
ඒක හරි ගැස්සුවා.. මගේ අත් වැරැද්දක්
tanks!
Thanks you bro. Arrow ekak sub eka parakku ai danne ne neh?
Thank YOU bro
ස්තුතියි මලයා….
ජය