DCs Legends of Tomorrow (2016) [S01 : E01] with Sinhala Subtitles | අනාගතයෙන් අතීතය කරා… [සිංහල උපසිරැසි සමඟ]
මේ ටීවි සීරීස් එක ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ DC Comics ෆෑන්ස්ලා ටිකට නම්. මොකද ඒ ගොල්ලො (මේ මමත් ඇතුලත්ව) මේ සීරීස් එක රිලීස් වෙනකන් කොච්චර කට්ට කාගෙන ඉවසගෙන හිටියද කියලා කියන්න ඕන නෑනෙ. ඉතින් අනිත් අයට මේ කතාව ගැන කියන්නම්කො ටිකක්.
මුලින්ම කියන්න ඕන ඇරෝ, ෆ්ලෑෂ් නොබලපු අයට නම් ඉතින් මේ කතාව අණ්ඩර දෙමල වගේ තියේවි. මොකද ඇරෝ සහ ෆ්ලෑෂ් කතා මාලා දෙකේ ප්‍රභල චරිත කීපයක් තමයි මේ කතාවෙ කතා නායකයො වෙන්නෙ. ඒ නිසා ඉතින් ඇරෝ සහ ෆ්ලෑෂ් කතා මාලා ගැන දැනුමක් තියෙන්න ඕන මේ කතා මාලාව බලන්න කලින්. එහෙනම් ඉතින් අපි කතාව ගැන පොඩ්ඩක් කතා කරමුකො.
DC comics ලා Warner brothers එක්ක 2016 අවුරුද්දට මුලින්ම නිකුත් කරපු අළුත්ම ටෙලි කතා මාලාව තමයි DC’s Legends of Tomorrow කියන්නෙ. කතාවෙ අළුත් චරිතයක් විදිහට මේ මුල්ම කොටසෙදි අපිට මුණ ගැහෙන්නෙ Rip hunter විතරයි. Rip hunter කියන්නෙ කාල තරණය කරන කෙනෙක්. ඔහු කාලය හරහා යන්නෙ ඔහුගේම සොයා ගැනීමක් වන Time Sphere යානාවෙන්. ඉතින් මේ චරිතය මුලින්ම ලෝක කොමික් රසික හමුවට එන්නෙ 1959 දී නිකුත් වුන DC comics Showcase #20 කොමික් කලාපයෙන්. ඉතින් Rip hunter ගැන දැනට එච්චරක් ඇති. අනිත් සියළු චරිත මීට කලින් අපිට ඇරෝ සහ ෆ්ලෑෂ් කතා මාලා දෙකේදි මුණ ගැහිලා තියන අපිට ගොඩක් හුරු පුරුදු චරිත. සාරා ලාන්ස් (White canary), මහාචාර්ය ස්ටේයින් (firestorm), ජේ ජැක්සන් (firestorm), කෙන්ඩ්‍රා සෝන්ඩර්ස් (Hawkgirl), කාටර් හෝල් (Hawkman), රේ පාමර් (The ATOM), ලෙනාර්ඩ් ස්නාර්ට් (Captain Cold), මික් රෝරි (Heat wave) තමයි මේ කතාවෙ Legends ලා වෙන්නෙ. තව ඊට අමතරව රිවර්ස් ෆ්ලෑෂ්ගෙ කෘතිම බුද්ධිය වුන ගිඩියන්නුත් මේ කතාවෙ ඉන්නවා. ඒ වගේම ඇරෝ, ෆ්ලෑෂ් කතා මාලා දෙකේම අනිත් චරිතත් ඉඳලා හිටලා මේ කතාවෙදි බලා ගන්න පුළුවන් වේවි. ඉතින් හැම කතාවකම දුෂ්ඨයෙක් ඉන්නවනෙ. මේ කතාවටත් දුෂ්ඨයෙක් ඉන්නවා. ඒ තමයි අපිට තවත් හුරු පුරුදු චරිතයක් වුන වෙන්ඩ්ල් සැවේජ්. 206 වතාවක් Hawkgirl, Hawkman දෙන්නව මරලා දාපු වෙන්ඩ්ල් සැවේජ්.
මේ කතාව පටන් ගන්නෙ අනාගතයෙන්. විසි දෙවන සියවසෙන්. එහෙම නොවෙන්න විදිහක් නෑ කියලා තේරෙනවනෙ නේද කතාවෙ නම දිහා බැලුවම. ඉතින් හරියටම කිවුවොත් 2166 අවුරුද්දෙදි ලන්ඩන් වලින් තමයි මේ කතාව ආරම්භ වෙන්නෙ. මේ වෙද්දි වෙන්ඩ්ල් සැවේජ් මේ ලෝකෙම යටත් කරගෙන විනාශ කරලා ඉවරයි. ඉතින් වෙන්ඩ්ල් සැවේජ්ගෙ මේ දුෂ්ඨ ක්‍රියාකාරකම් වලක්වන්න Rip Hunter ටයිම් මැෂින් එකකින් 2016 අවුරුද්දට එනවා. ඇවිත් මම කලින් නම් සඳහන් කරපු හැමෝගෙන්ම ඉල්ලනවා වෙන්ඩ්ල් සැවේජ්ගෙන් අනාගත ලෝකට බේරගනන්න ඔහුට උදවු කරන්න කියලා. ඉතින් ඔන්න ඔහොමයි මේ කතාවෙ ආරම්භය සඳහන් වෙන්නෙ. වැඩි විස්තර කියලා හා හා පුරා කියලා ආපු මේ සුපිරි ටෙලි කතාව බලන්නත් කලින් ඒක ස්පොයිල් කරන්න හොඳ නෑනෙ. ඉතිරි විස්තර කතාව බලලම දැන ගන්න.
ඉතින් විශේෂයෙන් කියන්න ඕන මේක මගේ මුල්ම උපසිරැසි ගැන්වීම. ඒ නිසා පොඩි පොඩි වැරදීම් එහෙම තිබුනොත් ඉතින් සමාවෙන්න ඕන. ඒ වගේම මට මේ කතාවට උපසිරැසි කරන්න භාර දුන්නට බයිස්කෝප් අඩවියේ සෙට් එකටත් ස්තූති කරන්න ඕන. ඉතින් පුළුවන් තරම් උත්සහා කරන්නම් පරක්කු නොකර සිංහල උපසිරැසිය ලබා දෙන්න. මොකද මේ කතාව එනකන් මම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියෙ. ඉතින් එහෙම බලන් හිටියට පාඩුවක් නෑ කියලා දැනුනා පලවෙනි එපිසෝඩ් එකෙන්ම. මොකද මේ කතාව ගොඩක් වීරයො එකතු වෙන තැනක්. වීරයො ඉතිහාසගත වීරයො වෙන කතාවක්. Heroes’ ලා legends ලා වෙන කතා මාලාවක්. කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරිම කතා මාලාවක් වේවි මේ කතා මාලාව. ඉතින් එහෙනම් උපසිරැසිය බාගෙන කතාව බලලා අදහස්, යෝජනා, චෝදනා, අගය කිරීම්, ඇනුම් බැනුම් මේ හැම දෙයක්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඊලඟ කොටස සමඟ ලබන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජය වේවා…!!!!!
[button link=”https://goo.gl/TSLiUl” type=”icon” “center” newwindow=”yes”] 265 MB (720p.HDTV.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/XC7Al0″ type=”icon” “center” newwindow=”yes”] 338 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 21698 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරක ශාමින්ද ඉලංසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තූතියි සහෝ . Good luck !
තෑන්ක්ස් සහ් සබ් එකට ජය වේවා
thankzz bro sub ekata
ඩවුන්ලොඩ් කරන්න බැනේ .එරර් එකක් එනවා
palaweni episode eke awla thiyenne
machan sub eka wada nane hariyata….ekata mokada karanne???
yaluwane mata download karanna site ekak kiyanakoo 🙁
Thank you.
Thanks machan weradi adupadu hadagena issarahat yamu. Ubala karana me de watinakama gena kiyanna wachana ne machan supiri
එල මචං
කවුරැ කොහොම කිවුවත් වැඩේ එල bro….!!!!
oyage nama danna epa bro digatama.. epa wenawa… oya sub eka dunna ekata thanks.. eth eka serayak demma ethi oyage nama….
ado …..sube podi aulk thiyanne…., tags wadila na…
menna fix karapu sub eka font eka dl-lihini thiena ayata witharai naththnam dowanload karaganna.me link walin
https://drive.google.com/open?id=0Bw6CAk3cM89ncE5TaVZiTlJWejA
https://drive.google.com/open?id=0Bw6CAk3cM89nRGJ4eEgta0JQUkk
……………..
…………………………..
………………………………..
………………….
උපසිරසියට ස්තුතියි
………………………
………………………..
…………………………………..
…………………………….
flash sesson 3 ake epi 1 ake sub aka anne epi 3 ake akane???
බොහොම ස්තූතියි !!!
Km plyer eken sub eka weda nethnm…,, subtitle file eka Notpad++ walin open karagena okkoma selet karala “Encoding” walata gihin “Encoding in UTF-8” denna… ethakota hari… mamath hadagaththe ehema..
Thanxx sahoo ❤️
අදතමා බලන්න ගත්තෙ සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ මටනම් කිසිම අවුලක් ආවෙ නැ මන් බලන්නෙ km එකෙන් සබ් එක හොදට වැඩ
Pluwannam KM PLAYER eke wada karanna sab eka hadanna
thanx
mokadda labbothoge first episode ekema sub wada krnne nane bahubuutha wikara
language ekak yanne krnna bari nm la,ayekuta deela gedara plyn
Idkin ponnayo..weraddak thiyenawanam kiyala deepan.
thnx saho ela.
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Legends of tomorrow 1 episode ekaaa. Subtitles vada karanna naaa. Sinhala valin navai sub pannanna. Hadaa ganna vidiyak nadda
pattai saho thank u very much
ela. thanx….
digatama denna…
pattay aaaaaaaaaaaaaaaaaaaaaaaaa
Tanks brov
kauru hari kiypnko bn me sub eka wada karaana player ekaka namak
sab aka aul macho
thanks
බොහොම ස්තූතියි චාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
සහෝ….. අනේ The 100 season 3 සබ් දෙන්නකෝ… කවුරු හරි කමක් නෑ… පුලුවන් තරම් ඉක්මනට දෙන්නකෝ….
PC වලින් බලන එවුන් වෙන player පැත්තක දාලා “Media player” එකේ බලාපල්ලා… Phn වලින් බලන එවුන් වෙන player පැත්තක දාල “Mx player” එකෙන් බලාපල්ලා…
නිකං බොරුවට කෑ ගහන්නේ නැතුව, Sub කරපු එකාට බනින්න එපා බොලවු ඌ මහන්සිවෙලා කොහොමහරි කරල දෙන නිසා නේ යකෝ අපි බලන්නේ.. පුළුවන් නම් ඔය කෑ ගහන උන් sub කරල දාපල්ලා… ඔය කෑ ගහන එවුන්ට් සබක් හදන්නවත් පුළුවන් ද ඕයි… යකෝ වැරැද්ද ම හොයන්නේ නැතුව හොදක් දැකපං… රෙද්ද…
“Charaka Shaminda Illangasinghe” මචං උඹ මේ යක්කු කියන ඒවා ගනන් ගන්න එපා.. මේක උඹේ පලවෙනි එකනේ.. අවුලක් නෑ බං.. ඊලග එක එලටම දීපං.. උඹලා උඹලා ගේ time එකත් අරන්, වැඩත් පැත්තකින් තියල කොහොමහරි මේක දෙන නිසානේ බං අපිත් දෙයියනේ කියල බලන්නේ… මේකේ තියන මගුල් තේරෙන්නේ නෑ නේ බං… ThnQ බං.. නවත්තන්නේ නැතුව දිගටම දීපං හොදේ.. කවුරු මොනව කිවුවත් අපි උඹත් එක්ක… ThnZ machoo… ඒ වගේම පලමු සබට මගේ Congratulations bro….!!!!!
sira bro, keep it up Charaka
Jaya wewa!
Sub eke 889 weni line eka delete kalama KMP eke play wenawa.
Thnaks Sub 1ta.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Meka digatama karagena yamu jaya wewa
Thanks machan….!
KM 4.0 එකේ නම් සබ හොදට වැඩ බං
Thanx…mcn digatama demu….Budu saranai………
scorpion sub danne nedda
මම හිතුවෙ මෙක දෙන එකක් නෑ කියලා පරක්කුවෙලා හරි දුන්න එක වටිනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි සහෝ ඔන්න මමත් බලන්න සෙට් වෙනවා එහෙනං මේක .. ජය වේවා !! 🙂
Machn sub eke hdai.patta.habai oyage name eke hamatanama yatin watena eke tkak disturb bn itin ilaga ekedi ehema hama tanama oyage name eke nati Wei kiyala mama hitanawa.good luck
මුල්ම උපසිරසියට සුබපැතුම්.ඒවගේම වටිනම සීරීස් එකකින් තමයි පටනරගෙන තියෙන්නේ.දිගටම සබ් කරන්න අවශ්‍ය ශක්තිය හා කාලය ලැබේවා.ජය
niyamai mchan me seris eke arrow & flash denna nedda bn
නියමයි…. සබ් එකට ස්තූතිය!
anna dala http://ekathuwa.org/උපසිරැසි-subtitles/5507-dc-s-legends-of-tomorrow-s01-e01-with-sinhala-subtitles-නියමුවා-1-කොටස-සිංහල-උපසිරැසි-සමඟ.html
meke sub nm supiriyata wada
uba niyemeta sub hadala thiyenawa…………………. sub file eka {mpC hC 64} supiriyatama weda………………………… thanks maho sub ekata
කතාව බලනවද නැද්ද කියල නම් ලොකු විස්වාසයක් නෑ.
ඇරෝ ෆ්ලෑෂ් නම් බැලුවා.
බලමුකෝ..
පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
නොනැවතී ගමන යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
sub eke wena magulak ne bn ynne
eka hadahnko bro !!!
thank u
meka balanna asawen hitiye
digatama sub denna 🙂 🙂
machan sub eka hadala upload karapanko
පළමු උපසිරසියට සුබපැතුම්..
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ
ජය වේවා…!!!
එල සහෝ උපසිරසට සුභ පැතුම්
Godak Thnx Macho…Meka denakam balagena hitiye.. Me dawas tikema pulywan hema welawema site ekata wela hitiye meka den dai kiyala… Digatama sub tika demu saho… Jaya wewa.. Palaweniyatama ata gahala tiyenne super wedakata… Jaya wewa…
sub 1ta thnx bro,ela,mcn Black sails season3 1th denna brother
Niyamai bro…..Digatama karagena yamu
Machanla sub file eka note pad eken open karala format eken font palayalla.ethana thiyana font walin kamathi ekak(english font unath awlak naa) select karala OK karahan.passe ctrl + S dila file eka close karahan.ethakota KM player walin wada.
ado thnk u bn,fatta ah,,,,
machan wade goda,, patta a
patta pata pata supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
ado ube udawwen sub eka goda dagaththa ela mchn
adow mchn ub ara kiypu eka kra,dan wena plyers wala sinhala sub wada ne bn,mko krnne ekat?????
suppa elatama wada mewage badu inna ona mewa hada gannath thanx macho
niyama bokka uba
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
https://kat.cr/user/megaradon/uploads/
https://yts.ag/browse-movies
puluwnnm ikmnta hdla denna hode,,,,,
thank u mcn.digtma denna
ගොඩක් ස්තුතියි සබට.
Baagaththa. Den balanna oni. Thankz.
පරක්කු වෙලා හරි සබ් දීපු එකට ස්තුතියි
ඉදිරියටම යමු ජයවේවා…!
ඉවසිල්ලක් නැතුව හිටියෙ.
තෑන්ක්ස් හුඩේ සබ් එකට
ඒ වගේම සුබ පැතුම්.
GOOD LUCK
සබ් එක Play වෙන්නේ නැත්තේ KM Player, Gom palyer දෙකේ විතරයි. ඒ නිසා Media player classic වලින් Play කරන්න කියලා කාරුණිකව ඉල්ලනවා හැමෝගෙන්ම අවුල නිවැරදි කරනකන්… ෆෝන් වලින් බලන අයටත් KM player එකෙන් ප්ලේ කරද්දි අවුල් ඇති. ඒ අයත් MX palyer එකෙන් ප්ලේ කරන්න අවුල නිවැරදි කරනකන්… ජය… !!!!
ado mchn puluwnnm ikmnt hdla dpan hoda,,,,plzzzzz,,,,
KM 4.0 එකේ සබ හොදට වැඩ මචං
sub wada
supiri mchn wade..math kathwa denkan balan hitiye…digatama sub eka semu
සබ් එක අව්ලක් තියෙනවා….. k-lite codec pack එකේ player එකටනම් වැඩ.km,gom player වැඩ නෑ……
Machan me sub aka KM player & Gom players wela play wennehe. Please correct this issue. Plzzzzz
කොල්ලො පළවෙනි සබට සුභ පැතුමි ❗ වගේම බයිස්කෝප් මංසලට සාධරයෙන් පිලිගන්නවා❕ මේක දෙනකංම තමයි බං බලං ඉදියේ ඒත් ඉතිං බැලුවා පරක්කු වැඩිම නිසාද කොහෙදො සමහරක්විට මේකට සබි කරන්නේ නැතුව ඇති කියලා❗ ඕං දැං මගබලාගෙන ඉදපු සබනං හමිබ වුනා❕ ඒත් පොඩි අවුලක් තියෙනවා සබේ සිංහල පෙන්නන්නේ නෑ❗ ඉතිං හැකිතාක් ඉක්මනිංම එය නිරාකරනය කර දෙන මෙන් ඉල්ලා සිටිනවා✌ බයිස්කෝප් මංසලට ඡය✌
moko bn me sub ekata wela tiyenne??? sinhala na ne???
thnq bro palaweni sabata suba pethum. digatama kragena yamu
Please upload Black sails season 3 sinhala subtitles. Thank you.
ස්තුතියි සහෝ.. මේක එනකල් බලං හිටියේ, මට නම් මේ කියන ගැටලුව ආවේ නැහැ.. මම මීඩියා ප්ල්යෙර් ක්ලැසික් පාවිච්චි කරන්නේ.
දෙවැන්නත් ඉක්මනින්ම ගේමු පරක්කු නොකර.
ජය වේවා!
අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
SMALLVILLE එකත් සබ් දෙනවානම්
නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…
කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ.
smallville denna wpa weno uba ekama eka repeat karanakota
889 weni peliye makanna.nattan tatparayak wadi karala danna
පළමු උපසිරසට සුභ පැතුම් සහෝ…
ජය…
macahn sub ak weda nane bn khmd meka balanne bn
thankz a lot saho..
පළමු උපසිරසියට සුබපැතුම්. sub eka wada na machan
Sub Eka wada nane Saho
Ela ela bn Sub eka denakan iwasillak nathuwa hitiye bn. thanks Bro
niyamai sahooniyamai bohomasthuthii jaya
sub eka wada na
Sub 1 wada karanne nane?? Mkak hari awlk wage!! Help me guys
Media player classic player 1n blpn
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Bro meke x264 x265 wada na ban
me link eken ganna hevc kopiya
http://uptobox.com/6yaxpncdhfsy
supiri .. ! denakan balagena hitiye. digatama sub denna bro..
meka hadala deepanko machooooo
sub 1 aul wela bn
machan kohoma hari x files season 10 ekatath sub dapankoo….eka ada release wune
sub ekee podi waraddak thyano sub eke 889 weni peliyee kes eka thyenne … poddak balala hadanna …,, natham anith aya k lite codec pack eken sub eka play wenoo …,kmp play wenne naa
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට…
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්…
ජය!!!
Thanks
පළමු උපසිරසියට සුබපැතුම්.
sub aul bn pennan ne bn sub
sub eka wedakarannee check karala balanna
elma bn denakn balan hitiye thz machoo
Thanks Bro!!
sub wada natnam media player classic eken balanna, ekata wada.
අපේ අම්මා……මේකට සබ් දෙනකන් ඉන්න එක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් …….එල ආ පරක්කු වෙලා හරි සබ් දීපු එකට තැන්ක්ස් ආ ………
thanks
sub eka සිංහලින් නෙමේනේ යන්නේ :/ කැඩිච්ච ඉන්ග්ලිෂ් ෆොන්ට් එකකින්
එල මචන් දිගටම පරක්කු නොකර සබ් දියත්….ජය වේවා෴ 🙂
ජය වේවා සහෝ
thanku broo! sub wada karanne na. plz check
අනේ සබ වෙනුවට වෙන මොනාදෝ !@#$%^ වගයක් නේ යන්නේ… චෙක් කොරලා බලන්ට
tnx.
kawru hari Scorpion 14 weni epiyata sub denn……
scorpion eke next epi yath heta enawa, last ekata tama sub na..
Machn wade hodai.habai eke error ekak tyenawa mkada kiuwoth oyage name eke game weleme pahalin watene eke ain karanne puluwan Nam loku deyak please eke karanne.
tnxx bro sub ekata
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHARAKA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
sub 1 wena language 1 thiyenne .,
පළමු උපසිරසියට සුබපැතුම්..
සුපිරි කතාමලාවක් නොවෑ ගෙනත් තියෙන්නේ..
නොනවත්වා මේක ලබාදෙයි කියලා හිතනවා…
මීලග කොටස ඉක්මනට ඕනේ..
දිගටම බයිස්කෝප් අඩවිය සමගින් උපසිරසිකරණයේ යෙදෙන්න..
උපසිරසියට ස්තුතියි ඔබට ජය..
Niyamai Bro..
Thnx a Lot
***Good Luck***
ඉස්සරහත් දෙමු…. ඉක්මනට දෙම්න ආ… 😀
අයියෙ,
ඔයානං දෙවියෙක් නෙමෙයි දේවාලයක්
මම මගෙ හයිස්පීඩ් 225kbps කනෙක්ශන් එකෙන් බාල බලං ඉඳියෙ.
10 කොල්ලගෙන් ඉදිරියටම යන්න සුබපැතුම්….
(මාත් බහින්න ඕන ෆීල්ඩ් එකට )
thanks for sub …… කරනවානම් තවත් සුපිරි වැඩක් තියෙනවා…. X – Files S 10 එක ඇවිල්ල….. අනේ පින්වතෙක් ඉන්නවනම් එකටත් ඉක්මනට subtitles දෙන්න…
Ado man meke bagayak sub heduwa ban
Thanks waiting fr this..
Thanks waitint fr this..
ඒ බන් sub එක අවුලනේ වෙන බාසාවක් තියෙන්නේ…
ජය වේවා සහෝ.. දිගටම දීපන්.. පරක්කු කරන්නනම් එපා..
tnx bro.tikak late
1st
Thanx bro!! දෙනකන් බලන් හිටියේ!! 😀
සබ චෙක් කරේ නැද්ද? එකේ අවුලක් වැඩ නැහැ
PARANA EKEK LEGEND TOMORROW EKE SUB KARAMUDAAAAAAAAAAAAAAAAAAAAA???????????
ow bn wesi ge puthek ta kauada dan ne meka dunne
hari dan uba oya sub eka hadau ekata bannama harida ona ekekta waradinna puluwan sub eke fomat eke waraddak witharai tibbe sub eka hodata tibba ubalata un sub eka hadala denawa unge welawath nasthikaran ubala danne unta podi waraddata baninna witharada ubala wage unta sub hadala denawata wada hodai nikan innawanam
math sub karala tiyenawa site ekakata man dannawa eka nisa sub hadanna amaruwa ubalage oya kata wage ubalath hadala dahnko owata
anne ammata hukapan hutthi ge putho bari nam oka deepan lamayekuta yako mama thamai blade 1,2 sub dunne
uba echchara ewa karanna dannawanam…players 2 3 kin play karala balanna tharam molayak nadda bn…mama me kalpana karanne ara kiwwa ekkenage putha sub eka dipu ekada nathham uba da kiyala bn…mama kochchara kalpana karath hithenne e umba mai kiyalane…
machan uba hukannek ube amma wesiyak ubata yako eka amma unata dad la godai neda
anika bn me wage goda denek balana site ekaka ara widihata comment karanna honda na kiyala ara ube kiwwa ekkena kiyala deela nadda bn…anna eken thama mama therum gaththe aththatama eyage putha kawda kiyala…
Kari Ponnayo site eka cahter Nokara idapan :@
adow katha karanna igena ganin..podi waradak wela aththe…apahasa karannepa redda..
ba
ba
සබ් එකේ අවුලක් තියනවා KM player එකෙන් Play කරද්දි නම්… හැබැයි Media player classic එකනේ එළකිරි සහ ජලය වගේ Play වෙනවා. ඒ නිසා හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලනවා මේ එපිසෝඩ් එක Media player classic එකෙන් Play කරන්න කියලා අවුල හදනකන්… අනික KM Player, Gom Player වලට වඩා කොච්චර හොඳද Media player classic එක…
^_^ ^_^ ^_^
f>>k
aulak na bro. munge hipatu katha ganan gnna epa