Legend of the Seeker [S02 : E22] | කඳුළු……… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ දෙවනි සිසන් එකේ අවසාන එකත් ගෙනාවා .මේක මගේ තෙවනි උපසිරැසි නිර්මාණය. මේක මට කරන්න දීම ගැන බයිස්කෝප් සිංහලෙන් කන්ඩායමට ගොඩාක් ස්තුති කරනවා. ඒ වගේම සිසන් දෙකක් පුරාවටම අපිත් සමග රැදි සිටි සියළු කොල්ලෝ කෙල්ලන්ටත් ස්තුතියි . එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?
ඔයාලට මතකයිනේ ගිය කොටසේ දි සෙඩ් විසින් කල “විනාශයේ මායාව ” නිසා කතාව වෙනස් උනා කියලා. හැබැයි ඉතින් අද කතාවෙන් සෙඩ් කොහොම හරි ආයෙත් එකෙන්ම ගොඩ එනවා . ආ තව රැකවලා වෙස් වලාගෙන පොලව මතුපිටට එනවා .ඒ කවුරු වගේද ? ඇවිල්ලා මොකද කරන්න යන්නේ ? කියලා දැනගන්න කතාව බලන්නකෝ.
මේ නිර්මාණය ගැන ඔයලගෙ අදහසත් අපට දන්වන්නකෝ.ඒවගේම ඔයාලා කැමති කතාවක් තියනවානම් කියන්න .අලුත්ම කතාවකින් ආයේ හම්බවෙන තුරු ඔයාලා හැමෝටම බුදු සරණයි! දෙවිපිහිටයි!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/48o3″ type=”icon” “center” newwindow=”yes”] 175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/1taW” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2715 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනක ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Meke season 3 nadda
මුල සිටම උපසිරැසි ලබාදුන් සියලු දෙනාට බොහොම ස්තුතියි.
thanks for subtitle..good luck…
tnx sub 1ta
thanks bro..
thanks…
thanq bro
thanks
Thanxx brother frontier eke sub 1 denn puluwnd
Thanks brother… Thanks baiscope…
Godak asawen balapu Tv series ekaka bro.. Tnx bro sub ekata..
thanks bro.
Aug 23, 2017 at 11:41 pm
මම බලපු පට්ටම ටිවි සිරියස් වලින් එකක් මේක.දැන් තමයි බලල ඉවර උනේ .බලපු හොඳම ඒවායින් එකක් මේක .තව season 2 ,3 ක් තිබුණා නම් මරු.හැම එපිසෝඩ් ඒකටම කමෙන්ට් කරන්න වෙලාවක් නෑ .ඒ නිසා මේකට විතරක් කමෙන්ට් කරනවා.ඒකට සබ් කරපු හැමෝටම ස්තූතියි.බයිස්කෝප් එකට ජය .තව මේකේ කමෙන්ට් කරන්න උදව් කරපු voice typing එකටත් thank you
මේකම තමයි මටත් කියන්න තියෙන්නේ. පට්ට…
Thanks
මම බලපු පට්ටම ටිවි සිරියස් වලින් එකක් මේක.දැන් තමයි බලල ඉවර උනේ .බලපු හොඳම ඒවායින් එකක් මේක .තව season 2 ,3 ක් තිබුණා නම් මරු.හැම එපිසෝඩ් ඒකටම කමෙන්ට් කරන්න වෙලාවක් නෑ .ඒ නිසා මේකට විතරක් කමෙන්ට් කරනවා.ඒකට සබ් කරපු හැමෝටම ස්තූතියි.බයිස්කෝප් එකට ජය .තව මේකේ කමෙන්ට් කරන්න උදව් කරපු voice typing එකටත් thank you.
thanks saho sub walata.
thanks bro sab walata season 3 ekat thiyenawada
jayawewa..!!!
thanks machannn….. season 3 ekath ikmanata denna…. good luck
aiye puluvan nam grime akata sub denna… thanks
niyamay sahoo. Legend of the Seeker Season 3 ekath patan aragena neda.apita ekath sub thannako machoooo.. ehanam mama giya.. suba…
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
මේක නම් බැලුවා. Dexter හරි Sons of Anarchy
එකට හරි සබ් දෙනවද? Please….
බොහොම ස්තූතියි ජනක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සුපිරියි සහෝ
දිගටම දෙමු
ඔබට ජය!!!!
Thank You…….
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks Macho..
Thanks
Thank you very much grimm hari star gate hari dennako
Small will ekath maru
එලස්
සබට තුති
ඔබට ජය…….
okkoma iwarawenda godak kal giya neda ? kohomahari okkoma dunnata thanx,
niayamai…thanks JANAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks.
Thanks machan,,,ameka iwara kalata…suba pathanawa oyage idiri gamanata….ewagema thawa thawath tv series karanna kiyala mama illanawa….ara strike back all seasons hari lost all season hari denna puluwannam loku deyak….
Fztvseries.mobi meke supiri tv series godak thiyanawa.puluwan nam ewata sub denna.
godak thankz machoo..
හාය්…. කොහොමද ඉතින්.මේක දෙනකම් කොච්චර කාලයක් බලන් හිටියද අනේ.බොහොම පින් සබ් එකට.බලන් හිටියට මොකද බලපොරෝත්තුනම් අත්හැරියෙ නැහැ.මොකද බයස්කෝප් එක වැඩක් පටන් ගත්තොත් අවසන් කරලා තමය පස්ස බලන්නේ කියල අපි හොදට දන්නවා……….බයස්කෝප් එකට ජය
යන්තම් ඉවරයි නේද.
සීසන් 1,2 දෙකේම සබ් දෙන්න මහන්සි වුණු හැමෝටම ගොඩක් ස්තූතියි.
thanks saho. grimm ,robin hood bbc aka,
Sons of Anarchy
thanks saho… dan sinhala sub ekka okkoma balanna puluwan.
good luck..
sub neti nisa man meka nikamma balala iwarakala. kohomaunat meka dipu ekat loku deyak. man hituwe baiscope team eka meka ataerala kiyala. “JAYAWEWA BAISCOPE”