Legend of the Seeker [S02 : E20] | සදාකාලය… [සිංහල උපසිරසි සමඟ]
හායි යාලුවනේ මෙන්න මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මේක මට කරන්න දීම ගැන බයිස්කෝප් සිංහලෙන් කන්ඩායමට ගොඩාක් ස්තුති කරනවා. ගොඩ දවසක් මේකට උපසිරැසි උපසිරසි දුන්නැති නිසා මමත් මේකට සෙට් උනා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?
ඔයාලට මතකයිනේ ගිය කොටසේ දි ඩාකන් රාහල් මුමුනුවෝ ඔක්කොම මරලා එක්කෙනෙක්ගෙන් වැල්ඩේයාර් පුස්තකය කියවලා පැනලා ගියා කියලා. අද කතාවෙන් රිචඩ් කොහොම හරි කදුළු පාෂණය හොයා ගන්නවා. නමුත් ඩාකන් රාහල් කාරාව අල්ලගෙන කදුළු පාෂණය එයා ගාවට ගන්නවා.
මේකේ අඩුපාඩු ඇති පලමු එකනේ. මේ නිර්මාණය ගැන ඔයලගෙ අදහසත් අපට දන්වන්නකෝ. ආයේ හම්බවෙනකම් බුදු සරණයි! දෙවිපිහිටයි!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 11827 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනක ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…
පලමු උපසිරැසියට උණුසුම් සුබපැතුම්.
මෙච්චර පරක්කු වුනාට සමාවෙන්න ඕනේ.
මම මේ කතාව බැරිම තැන බලලා ඉවරයක් කරලා දැම්මා.
ඔය සහෝදරයා ලොකු අඩුවක් තමයි පුරවලා දැම්මේ.
අඩු ලුහුඬුකම් පුරවගෙන, තවත් දිගටම උපසිරැසි දෙන්න හැකි වේවා කියලා\Nප්‍රාර්ථනා කරනවා.
ආයු -බෝ -වේවා !!!
sab ekta tnx bro…. anthima 2th ikmanta danna hondada?
Niyamai machan anith 2keth sub ikmanata denna weldone
anith usasirasi deka denna thawa aurudu 2kwath yai de
niyamai aiyee…. grimm season 4 avith puluvan nam akata sub danna… thanks
kiyanna vacana nha machan thanzzzzzzzzzzzzzzzzzzzzz anith 2 tag gala denna machannnn
එලස්
සබට තුති
ඔබට ජය………….
me wage maga newthunu ewa thawa thiyenwamath sub nethi hnda nkanma balala delete kala athb thanks me aduwa purawanawata
බොහොම ස්තූතියි ජනක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි සුභපැතුම්..
දිගටම කරගෙනයමු…
පලමු උපසිරිට උණුසුම් සුභපැතුම්.
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ”
දැන්ද මේකට සුබ දෙන්න මතක් උනේ සුබ නැති නිසා සෙසොන් එක delet කරලත් ඉවරයි
thanks
thanks…
Thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks for sub
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks saho..
ane oya mekata sub denna patangaththu eka genanam sathutui.meka ath herala dala wagene thibune.palaweni sub ekata suba pathum.dikatama denwath nokadawama denna.thawa dekaine.newathath tnzzzzzzzzzzzzzzzzz.b.s
G’ luck for the 1st attempt Bro.Thanks JANAKA Saho..sub ekata..digu gamanak yamu..jaya wewa……
thanxxxxxx…………………………………………………
Mekata sub denakan huga dawasak balagena hitiya oyata bohoma stuthi
Thanks Thanks Thanks Thanks Thanks….. thawa 2i. ekath ikamanata damu……….
Thank You………
Onna palaweniyata mama.