Legend of the Seeker [S02 : E19] | අභාවය… [සිංහල උපසිරසි සමඟ]
හායි යාලුවනේ මෙන්න මගේ තෙවැනි උපසිරැසි නිර්මාණය.මම මේක තෝරාගත්තේ විකියා අයියගේ දිපු ඉඟියකට අනුව.මට මේ අවස්ථාව ලබා දිඉම ගැන ඔහුට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන.මමත් අසාවෙන් බලපු tv කතාවක් තමයි මේක. පහුගිය කොටස් වලට නම් ඔයගොලොන්ගේ අදහස් ටිකක් මදි.මොකද ඔයාලගේ දිරිගැන්වීම්වලින් තෝරම මම අද මේක පරිවර්තනය කරලා නෑ.එකට කමක් නෑ….
අද කතාව පැත්තට හැරෙමු.ඔයාලට මතකයිනේ ගිය කොටසේ සොයන්නා වැල්ඩේයාර් පුස්තකය කියෙව්වම එකේ තිබ්බේ එහි ඇති උපදෙස් මතු වන්නේ මුමුනුවකුගේ ආලෝකයෙන් පමණයි කියලා සොයන්න මුමුනුවන් සොයාගෙන යනවිට දකන් රහල් මුමුනුවෝ ඔක්කොම මරලා.එක්කෙනෙක් එයාගේ අතේ තියාගෙන පරණ ඇප කාරයෙක් විදියට.බලන්න මොන තරම් අපරාදයක්ද කියලා. මේකේ අඩුපාඩු ගොඩක් ඇති.මේ නිර්මාණය ගැනඔගොල්ලොන්ගේ අදහසත් අපට දන්වන්නකෝ.දැන් ඉතින් මම පුරාජේරු ගැහුවා ඇතිනේ.ඉතිරි ටික ඕගොල්ලෝ බාගෙනම බලන්න.නැවත හමුවෙන තුරු බුදු සරණයි! දෙවිපිහිටයි!
නැවත හමුවෙන තුරු බුදු සරණයි! දෙවිපිහිටයි!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 2879 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/තරුෂ-නයනජිත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරුෂ නයනජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks….
thanks..
Thanks
Ithuru episode 3th sub dennako………………….Pls…………..
Ithuru episode 3th sub dennako………………….Pls…………..
aiyoooow………. ithiri episode 3th sub dennako ikmanata…
anith episode 3th ikmanata sub dennako…..plzz….!!!!!!
anith episode 3th ikmanata sub dennako…..plzz….!!!!!!
sub deela iwarada itiuru tika dennadda , dan nam itin tv series eken wadak na , puluwan taram ikmanata ituru sub tika denawanam loku deyak,…..
ane ithiri tika ikmaninma dennako
mokadda appa balan idalama epa wela thiyenne.meke ithiri kotaswalata sub denne nethida?baiscop ekata wiswasayak thiyan hitiya.wena ekak genawath wiswasayak thibune nehe mokada atharamaga nathara karana nisai.den oyalath ehema karanna patan aragenada?ahema karanna epa thawa kotas 3kne thiyenne saho.ikman karala denna.api maga balan innawa ok….. b.s
niyamai machan. Anith tikath ikmanatama danda…
Thanks
thanks..hodata thiyenawa…. anith tikath danna
tnx brooooooooo…………
machan ane antima 3 tag gala sub deyankoooo.plzzzzzz machannnnnnn
19n passe sub denne nadddoooooooooooooooooooooo
meke season kiyak thiyenawada bro?
anthima episode 3tath sub deepan machan
බොහොම ස්තූතියි තරුෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
meka ikmnta iwra karapan machoooo….
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
tanx bro…ela ela
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
එලස් කොල්ලෝ
සබට තුති
ඔබට ජය….
Niyamai Tharusha Sahoo……
Ilaga Eka 1k Ikmanima Gemu…
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
Thanks malaya…….. Idiriyatath SUB Danna Shakthi Dahiriya Labewa…….!
ela tharusha malaya niyamai,.,.,…,.,,.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
appe meka balana eka ataarala dala tibbe ahamben wage set wune me ape tawa ela kollek aya sub danna patan aran tiyenne ela ela kollo ohoma yan balagena idalama epa wela tibune thankss hode
ane ithin ahema kiyanna epa.kawuru nethath api innawane.ithuru tikath ikmanatama denna api maga balan innawa ok.ahenam jaya wewa!!! b.s
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Ituru Kotas Tikat Ikmanata Denda
අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
බලන්නම්.
niyamai onna bawa suba patum. degatama karaana yamu.
තන්කු
same to you
thanks