Legend of the Seeker [S02 : E18] | වෝල්ටර්… [සිංහල උපසිරසි සමඟ]
හායි යාලුවනේ මෙන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මම මේක තෝරාගත්තේ විකියා අයියගේ දිපු ඉඟියකට අනුව. මට මේ අවස්ථාව ලබා දීම ගැන ඔහුට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන. මමත් අසාවෙන් බලපු tv කතාවක් තමයි මේක. එක පාරටම මේකට උපසිරැසි දෙන එක මතු සම්බන්ධ උන නිසා තමයි මමත් මේකට සෙට් උනේ.
හරි හරි කතා ඇති දැන් කතාව පැත්තට හැරෙමු. මේ කොටසේදී අපි හැමෝගෙම තරහකරගෙක් වන ඩාකන් රහල් ඉන්නවනේ. මේ මගේම තවත් කෙනෙක් මතුවෙනවා. එයාගේ නම වෝල්ටර් මිනිහට ඩාකන් රහල් මුනමයි තියෙන්නේ ඒ වුනාට මෙයාගේ කිසි නිර්භීත බවක් නෑ. අමු මැට්ටෙක් මෙයාව ඩාකන් රහල්ට අහුවෙනවා මෙයාව පොඩ්ඩක් හදල අරගෙන තියාගත්තා. හා එහෙම හරි නැනේ ඔයගොල්ලොන්ට බලන්නත් තියන්න එපැයි. මේකේ අඩුපාඩු ගොඩක් ඇති.මේ නිර්මාණය ගැන ඔගොල්ලොන්ගේ අදහසත් අපට දන්වන්නකෝ. දැන් ඉතින් මම පුරාජේරු ගැහුවා ඇතිනේ. ඉතිරි ටික ඕගොල්ලෝ බාගෙනම බලන්න.
නැවත හමුවෙන තුරු බුදු සරණයි! දෙවිපිහිටයි!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 12389 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/තරුෂ-නයනජිත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරුෂ නයනජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
thanks….
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
thanx
Thanks
anith tikath ikmanatama dandooo thank you brother
godak pin
ok
තැන්කු කිව්වා ඕන්……ඉතුරු ටිකත් ඉක්මනට දීලා ඉවර කරානම් හොදයි…..
mcn,ituru tikath ikmanatama dahanko…..tawa 4ine..masa kiyakata passeda me..anyway tnx a lot
බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
Anith tikath ikmanata dipan macho
thanx…bro sub ekata meka enakal godak kal balan hitiya anith tikath puluwannam sub denna….!
බොහොම ස්තූතියි තරුෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල සහෝ
පුලුවන්නම් ඔරිජිනල්ස් කියන එකෙ
අන්තිම කොටස් ටිකත් දිලා දාන්න
සබට තුති
ඔබට ජය……
thanx bro………….ikmanata nanith sub tikath denna puluwannam hodayi
Sub Ekata Thanks Machan.
ජය වේවා!!!!!!!!
athi yantham appa thanks aiye api eth beluwe mokada kawadawath nethuwa baiscop ekath mewa atharamaga nathara karanne kiyala.kohomin kohoma hari sub dunnane.baiscop ekata jaya
Hammo sub awillo….thnks a lot saho… ithuru tikath demu neda… 😀
BODU AMMO……………….!BODU AMMO……………….!BODU AMMO……………….! SUB Avilla….
THANKS MALAYA. SAHEN KALAYAK BALAGANA HITIYA.
THANKS.
අැති යන්තම් මම හිතුවා ෙම්ක දීලා ඉවරම තමයි කියාලා…
THANX MACHN KIYALA VADAK NHA SUPERI.VIKEYA AIYE OYA NAM ELA KIRE PORAK.NAYANAJITH AIYE OYATAT GDAK THANXXX.MEKA OYAMA SUB DILA EVARA KARAI KIYALA ETANAVA.BAISCOPE TEME EKATAMA THANX MACHANLA ME KARANA DETA OYAGOLLANGE SUB NATTAM FILM BALANNET NHA API… 🙂 🙂 🙂 🙂
මේක ඉක්මනට ඉවරකරනඑක ලොකු උදව්වක්
මම පොඩි යෝජනාවකුත් කරන්න කැමතියි
startreck original series 1967 කථා මාලාව පුලුවන්නම් සිංහලට පරිවර්ථනය කරන්න
බලන්නම් සහෝ
දවස් කියකට පස්සෙ ද ඇ…………
කමක් නැ……
ස්තුතියි සහෝ!
ජය වේවා!
ස්තුතියි සහෝ!
ජය වේවා!
ඔබටත් එසේම
mekae ithuru tikatasub denna gaththata bohoma thuthi 😀
සුළු දෙයක්
Ituru tikath ikmanata denawada?
නැතුව නැතුව ඉක්මනටම දෙනවා
ස්තූතියි
ok
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
තැන්ක්ස් නියෝ අයියා
තෑන්ක්ස් මල්ලි.
මේක දෙනකම් බලාගෙන හිටියේ
sulu deyak
මම 3 බන්…..කව්රු හරි මේකට සබ් දීල ඉවර කලානම් හරි…….
uba hari tama iwara kale nane
mama iwara karanawa baya wenna epa
මම දෙක
thanks
මම 1
මම අද 1…මේක වෙනුවෙන් ගොඩක් කාලයක් හිටියා…සබට ස්තූතියි සහෝ…ජය වේවා… 😀
@arrow4srilanka
තැන්ක්ස් අය්යේ