Legend of the Seeker [S02 : E16] | කෙලෙසීම… [සිංහල උපසිරසි සමඟ]
මුලින්ම ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමටම සුභදායක් වසරක් වේවා කියලා. එහෙනම් අපි එකතු වෙමු සීකර් දෙවැනි කතාමාලාවෙ දහසය වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?
පහුගිය කොටසින්:
නිමැවුම්කාරිය නමින් පෙනී සිටින බලවත් කාන්තාව මායා ඇවිත් රිචඩ් රැකවලාගෙ නියෝජිතයෙක් බවට දක්වලා ඔහුව විනාශ කරන්න සූඳානම් වුනා. මායා බලය ලබාගෙන තිබුනෙ ආලෝකයෙ සොයුරියො සියළු දෙනාගෙම හාන් ලබා ගැනීමෙනුයි. කොහොමහරි අවසානයෙදි තමන්ව විනාශ කරන්න පැමිණුන නිමැවුම්කාරියගෙ ජීවිතය රැකවලාගෙන් රැක දෙන්නෙ රිචඩ් විසින්. ඉතින් ඇය පිලි ගන්නවා රිචඩ් ඉන්නෙ යහපත් පැත්තෙ කියලා. රැකවලා ඇති කල පැල්ම වහන්න ගිහින් ඇයගෙ සියළුම මායා බලයනුත් නැති වෙලා යනවා. කොහෙම හරි සියල්ල අවසානයෙ නැවතත් රිචඩ් ඇතුළු පිරිස කඳුළු පාෂාණය සොයා යන ගමන ආරම්භ කරනවා.
අද කොටසෙදි වෙන දේ ගැන මම මොකුත්ම නොකිය ඉන්නම්.එහෙමත් නෙවි මෙහෙම කියමු අද රිචඩ්ගෙ උපන්දිනය. ඒ කියන්නෙ බ්‍රෙනිඩන් සමූළඝාතනය සිදුවුන දවස. අවුරුදු ගණනාවක් පුරා ශෝක දිනයක් වුන අද දවස ප්‍රථම වතාවට සතුටින් සමන්න ඩන්ෂයර් වැසියො සූඳානම් වෙන්නෙ රිචඩ් එක්ක. ඔහු සීකර් ලෙසින් කල මෙහෙවරට උපහාරක් වශයෙන්. ඉතින් බලන්නකො සත්‍ය සොයන්නාගෙ උපන්දින සාදයෙදි වෙන්නෙ මොනවද කියලා.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 12692 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks….
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
fatta
Thanks bro
thanks bro
jayawewa..!!!
17 dipanko macho ikmanatamaa
17 awapanko machan api balagena innawa….
ithru sub tikat dendako
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
mchn, Friends,The Big Bang Theory,How I Met Your Mother TV Season wala Sinhala Subtitle Dannako,
thanks machan,,,
එල මචන්
සබට තුති
ඔබට ජය…………
elaz machan…. thanks
thanks machan ikmanata anith tika danna….balagena inne
Thankz machoo anith tikath ikmatanata dannakooooooooooooo!!!!!!!!!!!!!!
thanks kalum saho
අඩේ කැලුමෝ උබව දකින්න තියෙන අමාරුවක්…කොහොමහරි එල එල……..
උපසිරැසියට තුති
Oya laga Breaking Bad Season 1 – 5 wenakal Sinhala sub dennako plz Replay Soon
thanks
thanks
tnx sahoo….
thanx
Thanks
බොහොම ස්තුතියි කැලුමා 😛 😛 ජය
ස්තුතියි කැළුම් අයියා ! දිගටම දෙමු
ජය වේවා!
thank you. sub 1 enakan balan hitiye
ජයවේවා….
උපසිරැසියට තුති
ela sahoooo!!!!!!
meka denakan maga balagena inne
thanks shooo
ei mchn sub late wenne
thanks saho…
niyamai machan…
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂