Legend of the Seeker [S02 : E13] | කුමරිය… [සිංහල උපසිරසි සමඟ]
එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ දහතුන් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?
පහුගිය කොටසින්:
තැඩිකස් විසින් සොයාගන්න ඔහුගෙ පියා කැරැක්ටිකස්ගෙ මායාමය සේයා ජලයෙන් බේන්ලීන්ලා සුව කරන්න පුළුවන්. සෙබැස්තියන් සහ තැඩිකස් එකතු වෙලාමේක විකුණනවා. මේ අතරෙ මිනිස්සුන් පැහැරගෙන බේන්ලීන්ට මරා දමන්න විකුණන කල්ලියක් කොටු කරගන්න රිචඩ් ඇතුළු පිරිස සමත් වෙනවා. ඒත් මෙ සටනෙදි කාරා මියගියත් ඇය කාටත් නොදැනෙන්න බේන්ලීන් කෙනෙකු වී නැවත එනවා. තැඩිකස් සහ සෙබැස්තියන්ගෙ වෙලඳාම ගැන දැනගන්න රිචඩ් ඇතුලු පිරිස වෙළඳ සැලට එනවා. එහිදි සෙඩ් නිමවනවා සේයා ජල උල්පත තියෙන තැනට සිතියමක්. අල්පත සොයා යද්දි කාරා බේන්ලීන් කෙනෙක් බවට අනාවරණය වුනත් තැඩිකස් තම ජිවිතය කාරා අතින් නැති කරගෙන කරාට තවත් දිනක් ලබාදෙනවා. මළවුන්ගෙ ලෝකයට යන තැඩිකස්ට වද දී රහ්ල් උල්පත තියෙන තැන දැනගෙන එතන පැල්මක් ඇති කරනවා. අවසාන මෙහොතෙ කාරා සුව කරන්න සේයා ජලය ස්වල්පයක් ලබාගන්න රිචඩ් සමත් වෙනවා. නැවත සුව වෙන කාරා ජීවි හුස්ම මඟින් තැඩිකස්වත් බේරගන්නවා.
අද කොටසින් :
ගාර් කියන මෘගයන් විසින් කෙයිලන්ව පැහැරගෙන යනවා. එවැනි දෙයක් කරන්න පුළුවන් පුහුණු කල ගාර්ලගෙන් පමණක් බව සෙඩ් ප්‍රකාශ කරනවා. මධ්‍ය දේශයෙ පුහුණු කල ගාර්ලා අයිති එක පුද්ගලයයි ඉන්නෙ ඒ රොතන්බර්ග් වල අධිපතියා මාග්‍රේව්. ඇයි මාග්‍රේව්ට කෙයිලන්ව වුවමනා?මේ ගැන දැනගන්නත් කෙයිලන් බේරගන්නත් රිචඩ්, කාරා සහ සෙඩ් රොතන්බර්ග් බලා පිටත් වෙනවා. තව දෙයක් මේ රොතන්බර්ග් ප්‍රාකාර වලින් ඇතුලෙදි කිසිදු මායාවක් ක්‍රියාකාරි නැහැ. ඉතින් බලන්නකො මායාවෙන් තොරව රිචඩ් ඇතුළු අපේ වීරයො කෙයිලන් මුදාගන්න මොනවද කරන්නෙ කියලා. ඔවුන්ගෙ උපක්‍රම සාර්ථක වෙයිද කියලා.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 13263 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks….
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
thanx
Thanks bro
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
thanks machan,, anith eke sub ekath ikmanata denna thanks…
එල
සබට තුති
ඔබට ජය……………
පුලුවන්නම් ඉතුරු සබ්ස් ටිකත් ඉක්මනට දෙන්න. බයිස්කෝප් එකට ස්තූතියි…
ස්තුතියි කැළුම් අයියා සිංහල උපසිරැසියට.
ජය වේවා
legend of the seekar so2 eke ituru kotas tiket sub danawa neda
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
thank you….
thank you.niyamai
Thanks
ade meka denakan hitiye
godak thank bro….:D:D:D:D:D:D:D
Thanx saho.ilaga ekath ikmanatama demu
Thankx machan…. Jaya weva………
thanks ithuru tkakt ikmanta dennako
thanks machan,,,,
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks kaluma
niyamai thaz
Thanks.
thankxxxxxxxxxx kalum aiye.baiscop ekata jaya.ayeth api ikmanatama hamba wemuko.ahema neda?
Kalum aiye sub ekata thanks…
එලකිරි කැලුමා 😀 ජය
thanks
හුරේ……. අද මම පලවෙනියා
මුලින්ම ඩව්න්ලෝඩ් කරෙත් මම ජය වෙවා !!!!සහොදරයා
ඊලඟ එනකන් බලන් ඉන්නව
oya gollo hemotama Gotaka Thanks……….. mama hithanawa Super Natural Season 2 iwara nisa me Tv serisa ekath oya gollo ikamanata iwara karai kiyala.