Legend of the Seeker [S02 : E10] | අපා දුක… [සිංහල උපසිරසි සමඟ]
එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ දස වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?
පසුගිය කොටසෙදි රිචඩ් අනාගතවෘක්තෘන්ගෙ මන්දිරයට ඇතුළු වෙනවා ඔහුගෙ මායාකාර පුහුණුවට. එහිදි ඔහුට හමුවෙන ලස්සන, ගුප්ත නිකී කියන සොයුරිය රිචඩ්ට කියන්නෙ අනෙක් සොයුරියන් ඔහුට බොරු කරන බවයි. කවුරු විශ්වාස කරන්නද කියලා හිතාගන්න බැරිව රිචඩ් නිකී ගැන විශ්වාසය තබනවා. නිකී රිචඩ්ට මන්දිරයෙන් පලායන්න උදව් කලත් පලමු වතාවෙ රිචඩ් පලා යන්න අසමත් වෙනවා. අවසානයෙදි රිචඩ් තමන්ගෙ හාන් කැමැත්තෙන් නිකීට ලබා දීලා මාලිගාවෙන් පිටවෙන්න කටයුතු කරනවා. ඒත් එක්කම නිකී රැකවලාගෙ සේවිකාවක් බව අවබෝධ කරගන්න රිචඩ් තමන්ගෙ මායා බලයත් සමඟින් වඩා බලවත් වුන නිකීව රඩහනය මඟින් මෙල්ල කර ගැනිමට ආලෝකයෙ සොයුරිය වර්ණාට ඉඩ ලබා දෙනවා. මේ අතරෙ කෙයිලන්, සෙඩ් සහ කාරාට නව සොයන්නාව මුණ ගැසෙනවා. ඔහු ලියෝ.සපථ කිරීමෙන් අනතුරුව ලියෝ නව සොයන්නා විදිහට ගවේෂණයට එකතු වෙනවා. ඒත් ලියෝට පහර දීමට එන අලෝකයෙ සොයුරියක් නිසා රිචඩ් ඉන්නෙ අනතුරක බව කෙයිලන් සැක කරනවා. ඉතින් කෙයිලන් සහ කාරා රිචඩ් වෙනුවෙන් පැරණි ලෝකය බලා පිටත් වන අතරෙ සෙඩ් සහ ලියෝ මාලිමාව උපයෝගි කරගෙන කඳුළු පාෂාණය වෙත පිටත් වෙනවා. ඒත් අවසානයෙ මාලිමාව ඔවුන්ව ගෙනියන්නෙත් කෙයිලන් හා කාරාගෙ ගමන් මාර්ගයටමයි.
ඉති අද කොටසෙදි අලුත් අනාවැකියට අනුව අඳුරේ සොයුරියන්ගෙ අවධානය මව් පාපොච්චාරණය කරන්නියගෙ හදවතේ ස්පන්දනය නැවැත්වීමට කෙරෙහි යොමුවෙනවා. රිචඩ් හොයාගෙන පැරණි ලෝකයට පැමිණෙන කෙයිලන් පිටු පසින් ලෝකයේ බලවත්ම හාන් වලට හිමිකම් කියන නිකී සොයුරිය ලුහුබඳින අතරෙ, අනාගතවක්තෘන්ගෙ මන්දිරයෙන් පලාගිය රිචඩ් ඉතාමත්ම භයානක මාරාන්තික බන්ධනයකට හසුවෙනවා. ඉන් මේතාක් ලෝකයෙ කිසිවෙකු බේරිලා නැහැ. නව සොයන්නා ලියෝ සහ කාරා අතරෙ බැඳිමක් හටගන්න පටන්ගන්නෙත් මේ අතරෙමයි. පැරණි ලෝකයෙදි කෙයිලන්ට රිචඩ් හමුවේවිද, නැත්නම් ඇයගෙ මරණය හමුවේවිද? නව අනාවැකියත් සමඟ ආලෝකයෙ සොයුරියන්ගෙ අනාගත සැලසුම කුමක් වේවිද? නිකී ඇතුළු අඳුරේ සොයුරියන් තමන්ගෙ අරමුණට යන්න සමත් වේවිද?
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 12799 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…
fatta
thanks bro
thank bro
jayawewa page ekata…!!
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
එල මචං එල
balagena hitiye enakam ,thanka brother!
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
කැලුම් රණවක තැන්ක්ස් මචෝ සබ් එක.මේ අවුරුද්දෙවත් ඉවර කරන්න බලන්න,අවන්කවම කියනවානම මේ කතාවත් එපා වෙලා තියෙන්නේ
niyamai mcn , ela ikmanata anith tikath denna,,,,,,,,
සබට තුති
ඔබට ජය
වේගෙට ගුටි
Thanks
එල සහෝ
සබට තුති
ඔබට ජය…………….
bohoma sthuthi saho,,,
thankx bradooo ikmanatama sub denawataa.jaya wewa
]
thanks macho…nikamata hithuna ada dala athi kiyala…
නියමයි සබ් එක තියනවා
ජය ෙව්වා
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
Mara wegen denawa saho ela
thanks kalum saho..
බොහොම ස්තුතියි…!!! ^_^
ස්තුතියි කැළුම් අයියා
ජයවේවා!
thanks meka enakan maga balan unne.ane chuttak ikmana denna balannako.
thanks
අපා දුක තමයි මෙහෙම පරක්කුවෙද්දිනම් 😀
සබට ස්තුතියි කැලුම් සහො 😀 ජය
thanx bro
Thanks.
සහෝදරයා ටිකක් ඉක්මනයට සබි දෙනවා නමි ලොකු දෙයක් කලින් කොටස අමතකයි අලුත් සබි එක දෙනකොට සහෝ .මන් ආසම ටිවි සිරිස් එක පිටිට ඔබට පින් සහෝ
niyamai anakan balan enna thaz….
නිකමට හිතුන මේක දාල ඇති කියල….. ඇවිත් බලනකොට උඩින්ම තියෙනවා 😛 Sub එකට තුති,,,. baiscopelk එකට ජය!!!