Legend of the Seeker [S02 : E02] | කඳුළු පාෂාණය… [සිංහල උපසිරැසි සමඟ]
ඔයාලට මතක ඇතිනේ සොයන්නාට මුහුණ දෙන්න වෙලා තියෙන අළුත්ම අභියෝගය මොකක්ද කියලා. කඳුළු පාෂාණය හොයාගන්න එක. මොකද දැන් මලවුන්ගේ ලෝකයයි, ජීවත් වන අයගේ ලෝකයයි වෙන් කරන තිරයේ පැලීමක් වෙලානෙ තියෙන්නේ. පහුගිය කොටසින් ඒ පැළුම හරහා අමනුස්සයෙක් ජීවී ලෝකයට ආපු හැටිත්, ඒකට සොයන්නා පිලිතුරු දුන්න හැටිත් අපි දැක්කා. හැබැයි මේ ප්‍රශ්නෙ මෙතනින් නවතින පාටක් පේන්නෙ නෑ. සොයන්නා කඳුළු පාෂාණය සොයන්න නම් හෙන්රි තාපසතුමාව සොයාගන්න ඕන. ඒත් ඒ වෙනකොටත් මේ තාපසතුමාව ජීවිතක්ෂයට පත්කරල ඉවරයි.
ඉතින් අපි මේ කොටසින් බලමු සොයන්නා ඒ අභියෝගයට මුහුන දෙන්නෙ කියලා. ඒ වගේම තබාගන්නා අළුත් සතුරෙක් සොයන්නාට හඳුන්වලා දෙනවා. ඒ අළුත් සතුරා කව්ද?ඒ සතුරන්ට මුහුණ දෙන්නෙ කොහොමද? කාරා තවදුරටත් සොයන්නාගේ කණ්ඩායමේ සාමාජිකාවක් විදියට වැඩ කරාවිද? වගේ ප්‍රශ්ණ ගොඩකට උත්තර ඔයාලට මේ සැරේ කතාවෙන් බලාගන්න පුලුවන් වේවි. එහෙනම් මේ කොටසත් බලලා උපසිරැසි ගැන පොඩි අදහසකුත් පලකරමුද? ඔබට ජය!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 11172 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම පරණගම”සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machn…
thanx
Thanks bro
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
legend of the seeker season 2 ituru episode dennakooo!!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Season 2 එකත් බලල ඉවරම කළා කාලෙකට ඉස්සෙල්ල. නියම කතාවක්.
supiri thanks wede ela kiri , ane ithuru tikath denna ikmanata jaya wewa!
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
නියමයි පරණේ.
සුපිරි කතාව.
දිගටම දෙමු කොල්ලෝ.
ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!
thanks bro
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි දිගටම දෙන්න සහෝ.
තෑන්කූ වේවා!!
ඒල මචන්,
සබට
godak thanks bro.
mama meka denakam hitiye balagena
😀
Thanks Macho
thanks
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
fatta macahan…. ikmanta ithuru tikath demu..
good luck…
nice work bro.. pls continue
චන්දිම
පරණගම තැන්ක්ස් මචෝ සබ් එකට.ගොඩක් පිං මචං,අනුන්ගේ කට්ටක් කන කොල්ලේක්.මචෝ උබවත් මෙකට ඉක්මනට සබ් එක දෙන්න
ටීවී එකේ ඉවර වෙන්න කලින් ඔක්කොම ටික දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්…වැඩේට බොහොම් පින්…
එල එල
ඉක්මනට මේකත් ඉවර කරමු
සබට තුති
ඔබට ජය…..
ෆට්ට පට පට මචෝ…
දිගටම දෙන්න…
බොහොම ස්තුතියි සහො 😀
ඊලග එකත් ඉක්මනට දෙමු 😛 ජය
මේක එනකන්මයි හිටියෙ…..thanks!!!!!!!
දිගටම කරගෙන යමු,,,,සුභ පතනවා!!!!
බොහොම ස්තුතියි සහො 😀
ඊලග එකත් ඉක්මනට දෙමු 😛 ජය
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
Thanks
Thanks.
bohoma thuthi!
txxxxxxxxxxxxx
මේක එනකන්මයි හිටියෙ…..thanks!!!!!!!
දිගටම කරගෙන යමු,,,,සුභ පතනවා!!!!
දිගටම දෙන්න සහෝ ජය!
Thanks
elane ikmnata denna balamu thankssss
thanks mahan
ජය !
නියමයි ඉක්මනට දෙමු