Legend of the Seeker [S01 : E20] | අභයභූමිය [සිංහල උපසිරැසි සමඟ]
ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ 20 වෙනි කොටසත් අරගෙන සුපුරුදු විදිහටම ඔන්න අදත් මම ගොඩවැදුනා. පීඩාකාරි දුෂ්ට පාලනයට එරෙහිව අසරණ ජනතාවගෙ ආරක්ෂාව වෙනුවෙන් නැඟී සිටින සීකර් (සොයන්නා) සමඟින් තවත් වික්‍රමයකට එකතු වෙන්නයි මේ සූදානම.
පසුගිය කොටසෙදි ඩහරා විරුද්ධවාදින් අතර පළමු පෙලෙ ඉන්න පුද්ගලයෙකු වුන කැඩොක් රාජධානියෙ ග්‍රෙගොර් රජුගෙ ඉල්ලීම පරිදි රිචඩ්, සෙඩ් සහ කෙයිලන් යනවා ඔහුගෙ උදව්වට. කැඩොක් රාජධානිය තුල බිහිසුනු ක්‍රියාකරමින් ඉන්න කැල්ත්‍රොප් කියන මෘගයා මරා දමන්න තමයි ග්‍රෙගොර් රජු සීකර්ගෙ උදව් ඉල්ලන්නෙ. හැම රාත්‍රියකම කැල්ත්‍රොප් මෘගයා බවට පත්වෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි, ග්‍රෙගොර් රජුමයි. රාජධානිය ආරක්ෂා කරගන්න රජු ශෝටා කියන මායාකරියගෙන් ලබාගන්නා ශාපයක් නිසයි මේ තත්වය ඇතිවෙන්නෙ. ඩහරානුවන් පලවා හැරලා රාජධානිය ආරක්ෂා කරගත්තට පස්සෙ ශෝටා මේ ශාපය ඉවත් කීරීම ප්‍රතික්ෂේප කරනවා. ග්‍රෙගොර් රජු මෘගයා වුන අවස්ථාවක ඔහු අතින් සිය බිරිඳත් මියයනවා. ඉතින් ග්‍රෙගොර් රජුට ඕනි මේ අවසනාවන්ත තත්වයෙන් තමා රාජධානිය බේරගන්න තම ජීවිතය නැති කරගන්න. ඒත් කැල්ත්‍රොප් මරන්න පුළුවන් සත්‍යයෙ අසිපතෙන් විතරයි. රිචඩ්, සෙඩ් සහ කෙයිලන් රජුගෙ ජීවිතයත් බේරගෙන මේ ශාපය ඉවත් කරන්න උත්සහ කලත් අනපේක්ෂිත විදිහට කැල්ත්‍රොප්ව මරන්න රිචඩ්ට සිද්ධවෙනවා. රජුගෙ දියණිය රාජධානියෙ පාලනය බාරගත්තත් රජුගෙ සහෝදරයා මැරියුස් ඩහරානුවො එක්ක එකතු වෙලා රාජධානිය පැහැරගන්න සැලසුම් කරනවා. ඒත් ශෝටා ශාප කරලා තියෙන්නෙ රජුට නෙවෙයි රාජකීය සෙංකෝලයට. රාජධානියෙ පාලකයා වෙන ඕනිම අයෙක් කැල්ත්‍රොප් බවට පත්වෙනවා. ඉතින් අවසානයෙ කෝරා කුමරියත් කැල්ත්‍රොප් බවට පත්වෙලා මැරියුස් සහ ඩහරානුවන්ගෙන් රාජධානිය පමණක් නෙවෙයි සීකර්වත් බේරගන්නවා. සියල්ලම අවසානයෙ ශෝටා සෙඩ්ට අනාගත දර්ශණයක් පෙන්වනවා. ඒ තවත් සෙවැණැලි ගණනය ග්‍රන්ථයක් ගැන.
ඉතින් අද කොටසෙදි මේ සෙවණැලි ගණනය ග්‍රන්ථය හොයාගෙන රිචඩ්, සෙඩ් සහ කෙයිලන් බ්‍රයමොන්ට් වලට යනවා. මේ අතරෙ ඩාර්කන් රහ්ල් මේ ග්‍රන්ථය බ්‍රයමොන්ට් වල පුස්තකාලයෙ තිබෙන බව දැනගන්නවා. ඔහුත් තම සේනාවත් සමඟ පෞද්ගලිකවම ග්‍රන්ථය ලබාගන්න එනවා. මේ පුස්තකාලාධිපතිනිය ළඟ මේ ග්‍රන්ථය සඟවා තිබෙන තැන සඳහන් වෙන ලියවිල්ලක් තියෙනවා. මෙය ලබාගෙන ග්‍රන්ථය හොයාගැනීම තමා රහ්ල්ගෙත් සීකර්ගෙත් අදහස.අපි බලමු කවුරු ඉක්මන් වෙයිද? කාටකාටත් මොනවගේ දේවල් වලට බ්‍රයමොන්ට් වලදි මුහුණදෙන්න වෙයිද කියලා එහෙනම්.
21 වන කොටසත් සමඟ හමුවෙනතුරු මම එහෙනම් අදට සමුගන්නම්.
ඔබට ජය..!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 11748 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machn…
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
nice..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
bohoma stuti saho…. .
එල බොහොම් ස්තුතියි කැළුම් සහෝ..
ela ela kelum ayya onna okkoma sinhalath ekkama download karagaththa thanks mamath mehema comment kal e 1st time ma thamai e oyata ok bye thawa ekakin hamuwana thuru
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks thanks macho
Thanks
Ai Meke Sub Late Karanne Ane Ikmanata Dennako,Issara Nam TV eke yanna kalin Dunna Dan Ehema Nane…..
මරුනෙ කැලුමො.පළවෙනි එක ඉවර වෙන්නත් ළඟයි නේද දැන්.
ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
Meka denakan balan hitiye thanks machan,……….
බොහොම ස්තුතී…!!! ^_^
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛
නියමයි කැලුම් සහො
තව දෙකයිනේ තියෙන්නෙ
ජයවේවා 😀
Thanks.
එල සහෝ එල
සබට තුති
ඔබට ජය………….
මම එක ජයවේවා බොහොම ස්තුතියි සහෝ 😀
niyamai kalum,ayya anith ewath ikmanin denna suba pathanava,meke season 2 denavada oya thank,s
ඔව් මල්ලි…සීසන් දෙකත් ඔයාලට ගේනවා.. 🙂
අම්මෝ..සෑහෙන්න කල් බලන් උන්නා මේක එනකම්.
තව දෙකයි සහෝ…
ඔහොම යන්..ඔහොම යන්.
thanks
thanxxxxxxxxxxx……
eela ,,thanks machan,,,
thankz macho ikmanata episode tikath danna………..
Thanks Bro
බොහොම ස්තූතියි
supiri kathawak machan 😀 digatama subs denna meykata
කැලුම් රණවක thanks sab ekata macho,ikmanata sab eka denna kiyalanthamai illanne
පලවෙනි සීසන් එක අවසන් කරලා බාරදීලා තියෙන්නෙ සහෝ..
ඉක්මණින්ම ඔයාලට ලැබෙයි..
jayen jaya!!!
තැන්ක්ස් වේවා!!
දිගටම දෙමු ජයම වේවා!
niyamai saho
thanks kalum
ela meyka denakam unne thxxxxx kalum
Thanks
පට්ට කතාව එල
niyamai saho digatama denna
elzz thnxzzz