Legend of the Seeker [S01 : E14] | ඇති දැඩි කල දේශය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් අදත් අපි මුණගැහෙනවා සොයන්නාගේ පුරාවෘත්තයෙ තවත් රසබර කොටසක් එක්ක. ඒ කියන්නෙ 14 වෙනි කොටස තමා අද ඔයාලට බලන්න අරගෙන එන්නෙ.ඉතින් වැඩි කතා බව පැත්තකින් තියලා පහුගිය කොටසත් මතක් කරගෙන අපි කතාව දිහාට හැරෙමු නේද? 😉
ඉතින් පහුගිය කොටසෙදි ඕර්ඩන් පෙට්ටිය ආරක්ෂාකාරිව තියන්න පූර්ව සීකර් සැතපෙන ටැවොල්රැන්ග් ලෙනට අපේ වීරයො තුන් දෙනා පිවිසුනා මතකනෙ.ලෙන තුළදි හරි ජංජාලයක තමා යාළුවො තුන්දෙනා පැටලෙන්නෙ. මායා බන්ධනයකට නතු කරලා තියෙන පූර්ව සීකර් කීරන්ගෙ සිරුරත් ඔහුගෙ පාපොච්චාරණය කරන්නිය විවියන්ගෙ සහ මයාකාරයා ඇන්ෆෝර්ටස්ගෙ ආත්මයනුත් එක්ක ලෙන ඇතුලෙ හිරවෙන්න අපේ වීරයන්ට සිද්ධවෙනවා. තව පොඩ්ඩක් වැඩේ ගැස්සුනානම් රිචඩ්ට සහ කෙයිලාන්ට තමන්ගෙ ශරීරත් නැතිවෙනවා. ඒත් ඉතින් අපේ සෙඩ්ගෙ තැනට සුදුසු නුවණ නිසා සියල්ල අවසානයෙදි හරිගස්සවා ගත්තා.ඒ වගේම මායා බන්ධනය නිසා මළවුන්ගෙ ලෝකයේදි එක් වෙන්න බැරිව හිටිය කීරන්ගෙ සහ විවියන්ගෙ ආත්ම වලටත් නිදහස ලබා දුන්නා. අවසානයෙදි ටැවොල්රැන්ග් ලෙනෙන් පිට සෙඩ් විතරක් දන්න තැනක ඔර්ඩන් පෙට්ටිය සෙඩ් විසින් සඟවනවා.
ඉතින් අද කතාවෙදි ඔයාලට තවත් පරණ යාළුවෙක් මුණ ගැහෙනවා. හිතාගන්න පුළුවන්ද කවුද කියලා. එයා රිචඩ්ගෙ පැරණි මිත්‍රයෙක්. හාර්ට්ලන්ඩ් වල හිටපු මේ මිත්‍රයා මධ්‍ය දේශයෙ මොකද කරන්නෙ? මෙයාව ඩහරාන්ලා අල්ලගෙන හිරකරගෙන ඉන්නැද්දි තමා පැනල එන්නෙ. රිචඩ්ව මුණගැහෙන මේ මිත්‍රයා තම පවුල ගැන හොයා බලන්න හාර්ට්ලන්ඩ් යන්න සූදානම් වෙනවා. ඒත් රිචඩ් කැමති වෙන්නෙ නෑ තමන්ගෙ මිත්‍රයා තනියම යවන්න.ඉතින් එයත් කෙයිලාන් එක්ක ගමනට එකතු වෙනවා..නැවතත් තමන් හැදුන වැඩුණු දේශයට යන්න. ඒත් රිචඩ් නොහිටිය කාලෙට හාර්ට්ලන්ඩ් වල සෑහෙන දේවල් වෙලා. මේ වුන දේවල් ගැන දැනගන්න අපි කතාව බලලම ඉමු නේද යාළුවනෙ… ඔක්කොම කිව්වොත් හරි නෑනෙ නේද..? 🙂
ඉතින් ඊ ලඟ කොටසත් සමඟින් ඉක්මණින්ම තවත් දවසක හමුවෙමු. ඔබට ජය..!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 11980 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx
Tnx broh..
Thanks
thank you
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
Thank you 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි කැළුම් සහෝ…
බොහොම ස්තුතී…!!! ^_^
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
godak thanx sub valata.season 2 out vela ivara nisa meta vada ikmanata sub denna puluvannam maxxa mc..
සුපිරියි කැලුමො.කාලෙකින් ෆිල්ම් එකක් එහෙම ගෙනාවෙත් නෑ නේද.බලමුද ඒ ගැනත්.ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!
නියමයි, ජයවේවා!
කැලුම් රණවක thanks macho sab ekatanam
Thnx
elazz….meka dekanak hitiye.thnx mchn
thanks
thanks machan…
තෑන්ක් යු කැළුම් සහෝ
Thanks
නියමයි, උපසිරස නිසා කතාවේ වටිනාකම වැඩිවෙනවා. ස්තුතියි ඔබට.
thanx sahooooooooooo
එල එල
මෙයත් දෙනවා ගානටම සබ
සබට තුති
ඔබට ජය…
ජයවේවා සහො
ආ…. මේ තියෙන්නේ,
බල බල උන්නේ
දැක්ක ගමන් ගත්තා…
Thank you for sub!!!
බලං උන්න ටික දවසක් මේක එනකම්.
තෑන්ක්ස් සහෝ/….
ඉකමනටම අනිත් එකත් දෙමු හොඳේ.
🙂
thanks kalum.
bohoma stuti saho…..
anith awath demu ikmnata
maxxa machan
Thanks
තැන්ක්ස් වේවා!!!
මේකේ සබ් එක වැටෙනකම් අපි ඉන්නේ
supiri 🙂
sub wlata txz yaluwa
elama kathawa digatama denna
මේක දෙනකම් උන්නේ සුපිරි මචං
macho ane machoooo lost tv seriyas ekata sub diyankoooooooooooooooooooooooooooo
thanks
elakiri kollo
supiriiiiiiiiiiiiiiiiii