Legend of the Seeker [S01 : E13] | මරණයෙන් ආපසු [සිංහල උපසිරැසි සමඟ]
පහුගිය කොටසෙදි හාන්සි චන්ද්‍ර මන්ත්‍රය මඟින් රිචඩ්ව බන්ධනය කරලා ඔර්ඩන් පෙට්ටිය තියෙන තැන හොයා ගන්න රහල් සෑහෙන උත්සහයක් දැරුව මතකනෙ. රිචඩ්ව සිහිනයෙන් හාර්ට්ලන්ඩ් වලට ගෙනෙහින් සීකර් සිදුවීම සම්පූර්ණ සිහිනදාමයක් බවට රිචඩ්ට ඒත්තු ගන්වලා කොහොමහරි ඔර්ඩන් පෙට්ටිය තියෙන ඉසව්ව රිචඩ්ගෙන් දැනගන්න රහ්ල් සමත් වුනා.ඒත් අවසාන මෙහොතෙදි කෙයිලාන්ගෙ උත්සහයත් ඇයගෙ හිත තුළ රිචඩ් වෙනුවෙන් තියෙන ආදරයත් නිසා බන්ධනය බිඳෙනවා.ඉතින් ඔර්ඩන් පෙට්ටිය නැවත සුරක්ෂිතව රිචඩ් තමා අතට ලබාගන්නවා…
ඉතින් අද කොටසෙදි ඔර්ඩන් පෙට්ටිය ආරක්ෂිතව තැන්පත් කරන්න තීරණය කල ටැවොල්රැන්ග් ලෙනට රිචඩ්,සෙඩ් සහ කෙයිලාන් ලඟා වෙනවා. පූර්ව සීකර් කෙනෙක් වෙන කීරන්ගෙ සොහොන් ගැබ තමා මේ ටැවොල්රැන්ග් ලෙන තුල පිහිටලා තියෙන්නෙ. ඉතින් අපේ වීරයො තුන්දෙනා මායාමය දොර විවර කරගෙන ලෙනට ඇතුල්වෙලා සෙඩ් ලඟ තියෙන මායාමය යතුර උපයෝගී කරගෙන කීරන්ගෙ සොහොන් ගැබ තියෙන ලෙනට ඇතුල් වෙනවා.ඒත් එහි තැන්පත් කර තිබූ කීරන්ගෙ දේහය අතුරුදහන් වෙලා. ඒ සමඟම ලෙනේ දොරටුවත් වැහිලා මේ අය ලෙන තුල හිර වෙනවා.මෙතනදි තමා අපේ වීරයන්ට
තේරුම් යන්නෙ එයාලට අමතරව තව කවුරුන් හෝ ලෙන තුල ඉන්න බව. ඉතින් ලෙන තුල ඉන්නෙ කවුද?කීරන්ගෙ දේහයට මොකක්ද සිද්ධ වුනේ? ඇයි අපේ වීරයො තුන්දෙනා ලෙන ඇතුලෙ හිර වුනෙ?
මේ ප්‍රශ්ණ වලට ඉතින් උත්තර ඔන්න වෙනදා වගේම මේ කොටස අවසානයෙදි ඔයාලට ලබාගන්න පුළුවන්. එහෙනම් තවත් රසබර කොටසකින් හමුවෙන තුරු මම ඔබෙන් සමුගන්නම් යාළුවනේ..
ඔබට ජය…!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 12192 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tnx broh..
thanx bro
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ගොඩාක් ස්තූතියි සබ් එකට.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
machan eka para serama sub tika danna barida bn?
නියමයි කැලුමො.ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!
එලකිරි නියමයි
බොහොම ස්තුතියි කැළුම් සහෝ.
thank you bro……
great! brother keep it up.
bohoma stuti saho….. .
Thanks
එල… එල…
කැලුම් පුතා,
අනිකත් දෙමු…!
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
කැලුම් රණවක thanks macho sub ekata..anikath ikmanata denna E14
බොහොම ස්තූතියි කැලුම් සහෝ
thanks machan….
Thnx mcn………
එල
සබට තුති
ඔබට ජය……….
thanks kalum.
LOST tv show eka dennakooooooooooooooooooooooooo
thanks
niyamai saho
සුපිරි මචං ඔහොම යන්
thnx sahoooooooooo…
mamath sub aka gaththa ahenam saho digatama denna
jayen jaya!!
sub walata bohoma pin saho
ජය වේවා මචෝ
wow,,maru 😀
එලකිරි සහො නියමයි
patta mchn meka denakan hitiye… thnx
මේක දෙනකම් උන්නේ මැක්සා
ela ela ela
meyka denakam unne maxxa kathawa
thanks
patta machan sub akata txz