Legend of the Seeker [S01 : E12] | නිවස [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් යාළුවනේ අද ඔයාලා එකතුවෙන්නෙ සත්‍ය සොයන්නාගෙ දොළොස් වෙනි වික්‍රමයත් එක්ක. ඉතින් වැඩි විස්තර නැතිවම අපි කතාව දිහාට හැරෙමු නේද?
පසුගිය කොටසෙදි නැගෙනහිර මාර්වෙන් වල ඩහරාන් විරුද්ධවාදින්ගෙන් උදව් ඉල්ලා ලැබෙන පණිචුඩයක් නිසා කෙයිලාන් සහ රිචඩ් එහාට යනවා. සෙඩ් මෙයාලගෙන් වෙන්වෙලා ටැවොල්රැන්ග් ලෙනෙ මායාමය යතුර ලබාගන්න සෙඩ්ගෙ නිවස බලා පිටත්වෙනවා. මාර්වෙන් වලදි අපේ වීරයන්ට මුහුණදෙන්නෙ වෙන්නෙ ඉතා ගුප්ත සිද්ධියකට.ආසලැල්ගෙ ගෝලය මගින් තමන්ගෙ මතක අනුන්ගෙ ඔළු වලට දාලා ඩෙක්ලැන් ගෙනියන සූක්ෂම වැඩපිලිවෙල අනවරණය කරගන්න අපේ වීරයො දෙන්න සමත් වුනා. අන්තිමට සෙඩ් තමන්ගෙ මල්ලි තැඩිකස් එක්ක බහින්බස් වෙලා කරහින් තම නිවසෙන් පිටවුනත් නැවතත් නිවසට යන්නෙ මල්ලිගෙන් සමාව ගන්න. එහිදි එයා මල්ලිව බේරගන්නවා ඔහුට පහර දුන්න පුද්ගලයෙක්ගෙන්. සහෝදර ප්‍රේමය නැවත ඇතිවෙලා තැඩිකස් ප්‍රවේශම් කල යතුර සෙඩ්ට ලබා දෙනවා.
ඉතින් අද කොටස පටන්ගන්නෙ රාත්‍රියෙ නිදාගත්ත රිචඩ් අවදිවෙන දර්ශණයකින්.හැබැයි ඔහු අවදිවෙන්නෙ ඔහුගෙ නිවසෙ, හර්ට්ලන්ඩ් වල. සහෝදරයා මයික් මියගිය පියා හැමෝම ඉන්නවා. මොකක්ද වෙලා තියෙන්නෙ. රිචඩ්ව මන්ත්‍රයකින් බන්ධනය කරලා. ඩාර්කන් රහ්ල්ගෙ ප්‍රධාන මායාකාරයා හාන්සි චන්ද්‍ර මන්ත්‍රය මගින් රිචඩ්ව බන්ධනයකට කොටු කරගෙන. ඩාර්කන් රහ්ල් සැරසෙන්නෙ රිචඩ්ගෙ සීකර් මතක සිහිනයක් කියලා පෙන්වලා අවශ්‍ය තොරතුරු ලබාගන්න.බලමු ඩාර්කන් රහ්ල් සමත් වේවිද කියලා ඒ දේ කරන්න.
ඉතින් තවත් කොටසකින් හමුවෙන තුරු අදට ඔබෙන් සමුගන්නම්. ඔබට ජය…!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 12344 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
fatta…
Tnx broh..
thank you very much
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thx meka denawata. niyama kathawa.
mama meka banne mage android 4n eken. 180mb copy eka banna mata 210mb withara yanawane. ai ehema wenne? eka hadaganna puluwanda? mata ekata udau karanna puluwanda?
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
නියමයි ජය වේවා!
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ආ ඔය දෙන්නේ.නියමයි කැලුම්.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
thanks machan,,,,
බොහොම ස්තුතී…!!! ^_^
Thnx.good luck bro
ඔය දේන්නේ… නියමයි කැළුම් සහෝ…
bohoma stuti saho…. .
අප වෙනුවෙන්,
ඔබේ කාලය වැය
කලාට ස්තුතියි!!!
thax for sub.
කැලුම් රණවක thanks macho sub ekata,ITN ekata apiwa issara karanna denna epa yaluwe,sathiyakata 3wath denna balannako
එල එල බ්‍රෝ තෑන්ක් යු
thanx saho sub 1ta………
thanks
එල කැළුම්
සබට තුති
ඔබට ජය…………
පට්ට හොදේ මචෝ
bohoma pin saho
maru saho
elazz thnxzz
නියමයි සහෝ 🙂
එලකිරි සහො ජය
තැන්ක්ස් වේවා!
bohoma pin 😛
thnxxxxxxxxxxxxxxx
niyamai ayya,ikmanin itiri ewageth sub eka denna ayya good luck
ජය වේවා!!!
නියමයි
මේක නම් මරු කතාව සහෝ
thx hode
මේ කොටස දෙනකම් උන්නේ මචෝ ජය!
thanks
patta kathawa ela