Legend of the Seeker [S01 : E09] | රූකඩ නටවන්නා [සිංහල උපසිරැසි සමඟ]
ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ නව වෙනි කොටසත් එක්ක තමයි අද ඔයාලා එකතු වෙන්නෙ. ඩාර්කන් රහ්ල්ගෙ සුවීශේෂි ආරක්ෂකයින් වූ මෝඩ්-සිත් සෙබළියන් එක්ක තමා පහුගිය කොටසෙදි සීකර්ට සටන් කරන්න වුනෙ. මායාවන් වලින්වත් මෙල්ල කරන්න බැරි මෝඩ්-සිත්ලගෙ බලය, දරාගැනීමේ ශක්තියත් කෙයිලාන් වෙනුවෙන් බැඳුන ආදරයේ ශක්තියත් එක්තැන් කරගෙන සීකර් විසින් ඉක්මවලා යනවා. කෙයිලාන්ට සහ රිචඩ් නැත්නම් සීකර්ට කවදාවත් එකතුවෙන්න බැරි ඇයි කියලත් රිචඩ් දැනගන්නවා. දෙදෙනාගෙම හිත් වල මෝර එන ආදරය සිත් තුලම තැන්පත් කරගෙන ඩර්කන් රහ්ල්ව විනාශ කිරීමේ මෙහෙයුම නැවත ඇරඹෙනවා.
ක්ලාබ්රා වල ඕර්ඩන්ගෙ පෙට්ටිය රහ්ල්ගෙ සොල්දාදුවන් ලබා ගත්තා ඔයාලට මතක ඇති. මේ කොටසෙදි ඒක රහ්ල් අතට පත්වෙනවා. එයින් ඔර්ඩන්ගෙ පෙට්ටි දෙකකට හිමිකම් කියන රහ්ල්ට මුළු ලෝකයම වහලුන් බවට පත් කරගෙන සුපිරි බලයක් ලබාගන්න තවත් එකම ඕර්ඩන්ගෙ පෙටිටියයි ලබා ගන්න ඉතිරි වෙලා තියෙන්නෙ. මේ ඕර්ඩන්ගෙ පෙට්ටිය තියෙන්නෙ ටාමරන්ග් වල මිලේනා රැජිණගෙ නිධානාගාරයෙ තැන්පත් කරලා. ඩාර්කන් රහ්ල් සූඳනම් වෙනවා මිලේනා රැජිණියගෙ සියළුම ඉල්ලීම් ලබා දීලා ඔර්ඩන් පෙටිටිය හිමි කරගන්න. රහ්ල් සුඳානම් වෙනවා වගේම රිචඩ්, කෙයිලාන් සහ සෙඩ් අපේ වීරයො තුන්දෙනාත් තෙවැනි ඕර්ඩන් පෙට්ටිය රහ්ල්ගෙන් අතට පත්වීමට නොදී ආරක්ෂා කරගන්න සූඳානම් වෙනවා.
ඉතින් ඔයාලට මේ කොටසින් බලා ගන්න පුළුවනි කවුද ඕර්ඩන් පෙට්ටිය ලබාගන්නෙ, කොහොමද ලබා ගන්නෙ කියලා. අද කොටසෙදි පළවෙනි වතාවට අපේ වීරයො තුන් දෙනාගෙන් කෙනෙක් ඩාර්කන් රහ්ල්ට බොහොමත්ම ලං වෙනවත් ඔයාලට බලාගන්න පුලුවන් වේවි.
එහෙනම් ඉතින් තවත් කියනවට වඩා කතාව බලලම රසවිඳින එක වඩා හොඳයිනෙ නේද?එහෙනම් තවත් රසබර කොටසක් සමඟින් හමුවෙන තුරු ඔබෙන් සමුගන්නම් අදට..
ඔබට ජය…!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 12502 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks….
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
fatta
Tnx broh..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
jaya wewa. tnx
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතී…!!! ^_^
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එළ, එළ, මචෝ ඔහොම යං…..
වැඩේ නම් මරු.බොහොම ස්තූතියි සබ්ටයිට්ල් වලට.ඉතුරු කොටස් වල සබ්ටයිට්ල් ටිකත් ඉක්මනට දාන්න.
ඉස්තුතියි කැලුම් සහෝ,ඔයාගේ මහන්සියට
බොහෝම ස්තූතියි….
නියමයිනෙ කැලුමො.දිගටම දෙමු.ජයවේවා.බොහෝ………………………………………………………………………ම ස්තූතියි…!
niyamai. ithuru episode tikath ikmanatama daaanna 🙂
thanx bro.
නියමයි සහෝ. ස්තුතියි.
බොහොම ස්තූතියි,
bohoma sthuthi saho sub ikmanatama denawata,,,jaya wewa!!!
thank’s කැලුම්!
එල එල කැළුමා
සබට තුති
ඔබට ජය…………..
niyamai niyamai………..
ගිනි ගින්දර කැලුම් සහෝ..
thanks machan
great wrk brther
එළ සහෝ…බොහෝම ස්තූතියි….
ජය!
කැලුම්
රණවක thanks macho sub ekata,ikmanata dena eka genanam sathutui.teen wolf tv sereyas ekata sub dennako…
තැන්ක්ස් වේවා මචෝ
පහර නේ 🙂
maxxxa maxxa
ela
පට්ටම කතාව බලන්න බලන්න ආස හිතෙනවා
එලස් ගත්තා
මේක දෙනකම් අපිත් ඉන්නේ ජය!
thxxxxxxxxxxxxxxxxxxx
දිගටම දෙන්න මමත් ගත්ත සබ් එක
එල එල මේක නැත්තම් ඉතින් වඩක්නෑ
ස්තුතියි සහො ජය
jayen jaya!!!!
thanks
bohoma thuthi denakam unne 🙂
elazz thnxzzz