Legend of the Seeker [S01 : E08] | ඩෙන්නා ස්වාමිදුව [සිංහල උපසිරැසි සමඟ]
අනාගතය දකින්න හැකියාවක් තියෙන ශෝටා කියන මායාකරිය ක්ලාබ්රා වලදි සීකර්ගෙ මරණය සිදුවෙනවා දකිනවා. ඉතින් ශෝටා අනතුරු හඟවනවා සීකර්ට ක්ලාබ්රා නොයන ලෙස. ඒත් සීකර් තම අදහස වෙනස් කරන්නෙ නෑ. මේ නිසා ශෝටා කරන්නෙ සීකර්ගෙ අනන්‍යතාවය වෙනස් කරන එක. ග්‍රිෆ්ව රිචඩ් බවටත් රිචඩ්ව ග්‍රීෆ් බවටත් හරවන ශෝටා සීකර් වෙනුවට ග්‍රිෆ්ට ක්ලාබ්රා යාමට සලස්වනවා. එතකොට රිචඩ් ග්‍රීෆ් විදිහට ග්‍රිෆ්ගෙ විවාහ මංගල්‍යයෙ හිරවෙනවා. ඒත් අවසානයෙ ක්ලාබ්රා වලට පැමිණෙන රිචඩ් ග්‍රිෆ්ව මරණයෙන් ගලවාගන්නවා. ඒත් සියල්ලෙන් පසුව ශෝටා පැමිණ තවත් අනතුරු හැඟවීමක් කරනවා, සීකර්ට. ඒ ලඟින්ම ඉන්න කෙනෙක් සීකර්ව පාවා දෙන බව. සුදු ඇඳගත්ත කෙනා සීකර්ට ද්‍රෝහි වෙන බව. ඒ කියන්නෙ කෙයිලාන්… ඔන්න ඔය ආකාරයටයි හත්වෙනි කොටස නිමාව දකින්නෙ.
ඉතින් ශෝටාගෙ අනතුරු හැඟවීම නිසා කෙයිලාන් රිචඩ්ව හා සෙඩ්ව අතහැර යන්න සූඳනම් වෙනවා. මේකට තවත් හේතුවක් තියෙනවා ඒ රිචඩ් හා කෙයිලාන්ගෙ හිත් වල දළුලන ඒත් සඟවගෙන ඉන්න ආදරය. කොහොමහරි රිචඩ් සහ සෙඩ්ගෙ ඉල්ලීම් වලට අවනත නොවී කෙයිලාන් ඔවුන්ගෙන් ඉවත්වෙලා යනවා. ඒ යන්නෙ සීකර්ගෙ මෙහෙයුමට වෙනත් පාපොච්චාරණය කරන්නියක් එවීමේ අරමුණද ඇතිව. ඒත් රිචඩ් සහ සෙඩ් මේ අතරෙ පහර දීමකට ලක්වෙනවා. ඒ ඩාර්කන් රහ්ල්ගෙ විශේෂ බලකායක් වන මෝඩ්-සිත් බලකායෙ පහරදීමක්. මෝඩ්-සිත් කියන්නෙ බොහොම බලවත් පිරිසක්. එයාලට විරුද්ධව මායාවන් යොදාගන්න බැහැ. ඉතින් රිචඩ්ව මෝඩ්-සිත්ලා අල්ලගන්නවා.සෙඩ්ට පලායන්න සිදුවෙනවා. අපි බලමු මේ කොටසින් මෝඩ්-සිත්ලා කියන්නෙ කවුද? එයාලා සීකර්ට කරන්න යන්නෙ මොකක්ද? එතකොට කෙයිලාන් සහ සෙඩ්ට සීකර්ව බේරගන්න හැකිවෙයිද? එයාලට උදව් කරන්න ඉදිරිපත්වෙන්නෙ කවුද? කියලා..
එහෙනම් ඉතින් තවත් රසබර කොටසක් සමඟින් ඉක්මණින්ම හමුවෙනතුරු මම ඔයාලගෙන් සමු ගන්නවා.
ඔබට ජය !!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 13323 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machn…
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
tanx
Tnx broh..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
machnn mata s1 e3 ekee subtitles hoya ganna banee.. mokak hari aulakda??
ko meke 8 weni eEpisode 09 nane ,Episode 18 mewage ගොඩක් ඒවගේ සබ් නැ ඒවා දානවා නම් හොදයි
tnx saho. maru kathawa.
Thanks machan
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
great work
බොහොම ස්තුතී…!!! ^_^
එළ, එළ, මචෝ ඔහොම යං…..
niyamaaaaaaaaaaaaaaaaaaaaai.anith ewath ikmaninma danna.jaya wewa.good luck
මේකත් ඉක්මනට දීලනේ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!!
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thnx bro.good luck
ස්තුතියි කලුම් සහො
නියමයි කැලුමො.වෙලාව කඩෙන් ගන්න වෙයි වගේ දැන්නම්.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
thankzzz…………….
thanks ………………..
කැලුම් රණවක thanks macho sub ekata….
thanks….bro
thank you machan,,balagena hitiye,,,,,jaya wewa!!!
bohoma stuti saho…. .
එල එල
සබට තුති
ඔබට ජය………….
දිගටම කරන්නැතිව විමෝ..
මග නැවැත්තුවොත් බෙල්ලත් නැතිවෙයි මගෙ.. 😛
thanks
බොහොම ස්තුතියි
ellllllllllllllla
ela ela ela
digatama subs demu
thanks bro
ජය වේවා!!!!!
එල දිගටම සබ් දෙමු
niyamai saho…………
නියමයි සහෝ
pattama kathawa machan
bohoma pin sahooooooooo………
තෑන්ක්ස් කැළුම්
ජය පතනවා එහෙනම් මාත් ගත්තා
niyamai ne dan aragena balanne one 🙂
Thanks
පට්ට පට්ට සබ් එකට බොහොම පින්
niyamai ne math gannawa ahenam
jayen jaya!!!
මේක දෙනකම්ම උන්නේ සුපිරි
maxxa maxxa macho
bohoma thuthi 🙂
නියමයි කැලුම් සහෝ.. බොහොම ස්තුතියි.