MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිඑළචිත්‍රපටිදිල්ෂාන් මධුරංගබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසිළමයින්ට

Legend of the Guardians (2010) | ශ්‍රේෂ්ඨ වෘක්ෂයේ මුර දේවතාවෝ… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 10 votes.
Please wait...

Legend of the guardians (2010)

ආයුබෝවන් යාළුවනේ. ඔන්න මම තවත් උපසිරසියක් අරගෙන ඔයාලව බලන්න ආව. මේක මගේ හතරවෙනි උපසිරැසිය වගේම Animation film එකක් අල්ලපු පළවෙනි වතාව. ඇමෙරිකා-ඕස්ට්‍රේලියානු නිර්මාණයක් වන මෙය Kathryn Laskyගේ Guardians of Ga’Hoole කියන නවකතාව ඇසුරින් Zack Snyder විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපටයක්. මේකට ලැබිල තියන IMDB අගය 7ක්.

මේකේ කතාව බකමූණන් පිළිබඳව කියවෙන්නක්. සොරේන් කියන්නේ බකමූණු පැටියෙක්. එයාගේ තාත්ත කියපු කතා අහලා, ගා හූල් ශ්‍රේෂ්ඨ වෘක්ෂයේ ඉන්න මුර දේවතාවෝ කියල හඳුන්වන බකමූණන් මුණගැහෙන්න අසාවෙන් ඉන්න කෙනෙක්. ඔහුගේ සහෝදරයනම් තාත්ත කියන කතා විශ්වාස නොකරන කෙනෙක්. දවසක් මේ දෙන්නම පැහැරගැනීමකට ලක් වෙනවා. ඉතින් මේ මුර දේවතාවෝ ඇත්තටම ඉන්නවද? සොරේන්ට එයාලව හොයාගන්න පුළුවන් වේවිද? නැත්නම් සහෝදරයා කියනවා වගේ ඒක මිත්‍යාවක්ද? කවුද මෙයාලව පැහැරගත්තේ? මේ ඔක්කොම දැනගන්න මේ ලස්සනම ලස්සන ෆිල්ම් එක බලන්න කියල මම ඔයාලට ආරාධනා කරනවා.

මේක පරිවර්තනය කරද්දී සමහර තැන් වෙනස් කරන්න වුණා, කතාව ලස්සනට තියාගන්න. මොකද සමහර වචන වල තේරුම දන්නේ බකමූණෝම විතරයි. 😛
ඉතින් ඒවාට ගැලපෙන්න මම නිර්මාණය කරලා දාපු වචන තමයි මේකේ තියෙන්නෙ. ඒක ලොකු ගැටළුවක් වෙන එකක් නෑ මම හිතන්නේ. එහෙමනම් තවත් එකකින් හමුවෙනකන් හැමෝටම ජයවේවා….

2010 දෙසැම්බර් 15 පළවූ ලිපිය.

අද මම ඔයාලට දෙන්නේ ලගදී ආව ලස්සන 3D film එකක්. මේකෙ තියෙන විශේෂත්වය තමා ඇමරිකාවෙන් පිට හදපු පලමු 3D film වීම. මේක IMDb rating වල 7.1 අරගෙන තියෙන ලස්සන බයිස්කෝප් එකක්. මේක අද කාලේ කවුරැත් නොසිතන එකක් ගැන තමා තියෙන්නේ. මම බලල තියෙන බකමූණෝ ගැන තියෙන එකම බයිස්කෝප් එක තමා මේක.

කතාව කෙටියෙන් කියනවානම් Soren කියන්නේ අපේ කතා නායකයා. එයයි එයාගේ නංගියි පිස්සු වැටිල ඉන්නෙ එයාලගේ තාත්තා Ga’Hoole වල ආරක්ෂකයන් ගැන කියල දෙන පුරාණ කතා අහලා. ඒත් Kludd කියන Soren ගේ සහෝදරයා, Soren ගැන හරි ඊරිසියාවෙන් ඉන්නෙ. මොකද Soren එයාට වැඩිය දක්ෂයි වගේම දෙමාපියොත් එයාට ටිකක් ආදරේ වැඩියි. දවසක් මේ දෙන්නට තාත්තා පියාඹන්න උගන්නනවා. මොකද කුරැල්ලො උනාම පියාඔන්න එපෑයැ. 🙂 එදා දවසේ පාඩම ඉවර වෙලා දෙමාපියො කෑම හොයන්න ගියාම සහෝදරයො දෙන්නා ඉගෙන ගත්ත දේ කරල බලන්න යනවා. හිතන්නැති විදිහට මේ දෙන්නව එයාලගේ ගෙදර තියෙන ගහෙන් බිමට වැටෙනවා.

ඊට පස්සේ තමා හොදම හරිය. මේ ලෝකෙ ඉන්න පිරිසිදුම බස්සෝ කියල හිතන නරක බස්සෝ කට්ටියක් St. Aegolius Academy කියන තැනට මෙයාලව ගෙනියනවා. මේකෙ පාලකයො තමා ලෝකෙ ඉන්න නරකම බස්සා වෙච්ච Metalbeak සහ එයාගේ ආර්යයාව Nyra. මෙතන බොහොම දරැණු තැනක් ලොකයේ විවිධ තැන් වලින් හොරකම් කරගෙන ආපු පොඩි පැටවු ගොඩක් මෙතන ඉන්නවා. මෙතනදි Soren සහ Kludd වෙන් වෙනවා.

මෙතනින් මේ අයට ගැලවෙන්න පුලුවන් වෙයිද? බාගෙනම බලමු නේද? බොහොම ලස්සන ඇනිමේෂන් අත්දැකීමක් විඳින්න කැමති අය මේක අතාරින්න නම් එපා 🙂
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය එරන්ද චානක සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Legend of the Guardians: The Owls of Ga'Hoole (2010) on IMDb

 

 

[button link=”http://goo.gl/Mo3Vsp” type=”icon” “center” newwindow=”yes”] 650 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

1f84348aae70053530dcd52a4b2ad88eaa8282e9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7580 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

83 thoughts on “Legend of the Guardians (2010) | ශ්‍රේෂ්ඨ වෘක්ෂයේ මුර දේවතාවෝ… [සිංහල උපසිරසි සමඟ]

  • sasanka sathyajith

    Thanks for the Sub

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ

    Reply
  • sub ekata thanks saho. jaya wewa!!

    Reply
  • Udaya Bandara

    Upasirasata bohoma sthuthii…

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho…..

    Reply
  • aththatama lassany hode..man baluwe ada ..suba pathum oyata malliyo

    Reply
  • බලපු පට්ටම පට්ට ඇනිමේෂන් එකක් තමා මේ…
    සබ දුන්නට ගොඩක් පින්…
    ආයෙමත් බලන්න ඕනා…
    ජය වේවා…!!!

    Reply
    • මේකේ vedio පිටපත් දෙන්නකෝ

      Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නලින්

    බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. මේක නම් ආයේ ආයේ බැලුවත් එපා වෙන්නේ නම් නැහැ.

    ජය වේවා!

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සබට !

    Reply
  • සුපිරි නෙහ් සහො ඇනිමෙශන් නම් අනිවා බානවා එකෙන්ම තව ඇනිමෙශන් කොමඩි දෙනවා නම් වටිනවා

    Reply
  • i love animations>>>>>>>

    Reply
  • Thank you very much saho…:) niyamai…:)

    Reply
  • බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දහරා මුතුඅමා

    niyama kathawak.
    thanx…

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • බොහෝම ස්තුතියි

    Reply
  • thusitha1993

    me sub eka denkan godak kal baln hitaya
    thanks saho…
    me wage film walata thawa sub danna.

    Reply
  • Sajith Anthony

    උපසිරසට තුති සහෝ…
    ජයවේවා……

    Reply
  • subtitle zip file eka download karanna behe…correct pls…….

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • onna banna demma saho.dekkaka hoda film akak wage.subta thanks…digatama sub denna.jayawewa…………

    Reply
  • maka subtatile witharak thibbanam maru aranda aiya.

    Reply
  • lakshitha viraj

    sub nedda!!!!!!!!!!!!!!

    Reply
  • tbsdarshana

    link ek avada ne?????????????

    Reply
  • is the link working? i dont see any link to download 🙁

    Reply
  • Shashi Fernando

    aththatama meka sinhala sub ekak denna watina film ekak, film eka have, ikmanin balanna ona itin.

    Reply
  • ravikalana

    ada thama balanne .

    Reply
  • ela ela mamath asai animation film walata thanks bro

    Reply
  • කට්ටිය බාලම බලන්න..එල එල…..නියමයි…

    Reply
  • PAtta film 1 elazzzzzzzzzzz…..

    Reply
  • Meka mage yaaluwek baawa mama dan ugen illagannawa!!
    Bohoma Stutiy Eranda saho oyage article ekata maxxa movie ekak wage kiyala penawa!!
    elaz….

    Reply
  • ashan kandy

    ඇනිමේෂන් බොහොම ස්තුතියි සහෝ……

    Reply
  • ane meka download karannaba ne.karana vidih kawru hai kiyannakooo.plzzz

    Reply
  • marama lassanama lassana film ekak

    Reply
  • ආ ඔන්න දැන් ටොරන්ට් හරි ගියා. අද නිවාඩු දවසේ මේක බාගත්තොත් බලා ගන්න පුලුවන්.

    Reply
  • Mama nam Bewa… Patta Movie Eka…
    Jaya Wewa,……

    Reply
  • අද ටොරන්ට් ස්පීඩ් නෑනේ. මොකද මේ අද නිවාඩු දවසේ බලාගන්න බැරි වෙයිද?

    Reply
  • This is not only for little ones. I watched it can it was damn good.
    Can recon everyone to watch …Cheers …!!!
    & Thankuuu

    Reply
  • කාලෙකට‍ පස්සේ පොඩි එවුන්ට බයිසක් බාමි
    තැන්කූ ‍වේවා!

    Reply
  • චින්තක

    sha maxa film ekak….

    Reply
  • Akalanka Yapa

    thnx bro…..
    cheers!

    Reply
  • මේක එනකන් සෑහෙන කලක් බලන් හිටියා.

    Reply
  • man kaleka indan meka hewwa.namawath mathaka nathuwa hitiye.niayama niyamai.tanxxxxxxxxxxxxxxxxxxxxxxxxxx.

    Reply
  • ස්තුතියි comment වලට

    Reply
  • Air Bender

    maxxama thama,,,elaaaa

    Reply
  • Rukshan Hanry

    mewata thama mama kamathima

    Reply
  • Lakshitha

    ela ela niyamai… Baalama balanna one…

    Reply
  • madusanka

    එල එල…..නියමයි……

    Reply
  • විජය

    පට්ට බකමුනො ටිකක් ඉන්නවා. කට්ටිය බාලම බලන්න.

    Reply
  • Thusitha sampath

    බොහොම ස්තුතියි සහෝ……

    Reply
  • ඇනිමේෂන් නම් අනිවා බලනවා….ඉස්තූතියි සහෝ….

    Reply
  • 78.9% downloading…. 🙂

    Reply
  • කාලෙකින් මේ පැත්තෙ ආවේ… මේක ගැන ආරංචි වුණ දවස්වල ඉඳලා සැරින් සැරේ හොඳ ටොරන්ට් එකක් හොයමින් හිටියෙ. අවුරුදු කීපෙකට කලින් බලපු happy feet චිත්‍රපටිය කරපු ටීම් එකේම අය මේකටත් සම්බන්ධයි කියල කොහෙන්දෝ කියෙව්ව මතකයි. මොනව වුණත් ඇත්ත ස්වරූපයට සමීප වෙන්න කරපු ඇනිමේෂන් එකක්. ස්තූතියි!

    Reply
  • වා.මු. නිලන්ත පියසිරි

    පොඩ්ඩන්ටත් හොඳයි වගේ. බාලම බලමු. විස්තරේට පිං.

    Reply
  • elazzz
    thanx baiscope

    Reply
  • sinhala sub thibunanam thamaa uparima!
    kohoma unath thnq……

    Reply
  • mamai ada 1st.thanks saho.meka sinhala subtitle ekka dunnananam patta

    Reply
  • onna saho adth awith baganna damma.ela thanks saho.maxa wadak ela

    Reply

Leave a Reply to Kaveesh Cancel reply

Your email address will not be published. Required fields are marked *