Kutty (2010) with Sinhala Subtitles | සමකෝණී ත්‍රිකෝණයකි… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් හිනා වෙවී!…ආදරය කර කර!..අඬ අඬ!…ආ.. ඕනේනම් රණ්ඩු වෙවී…හැමෝටම බලන්න පුළුවන් බයිස්කෝප් එකක් සිංහල උපසිරසත් එක්ක ගෙනාවා. අපේ යාළුවන්ට වෙනසකටත් එක්ක මේ බයිස්කෝප් එක දෙන්න මම කල්පනා කළේ… ඒ මොකද හුඟාක්ම අඩුවෙන් තමා දමිළ බයිස්කෝප් දාලා තියෙන්නේ. අපි නොදන්න හුගාක් ලස්සන දමිළ බයිස්කෝප් තියෙනවා.ඉස්සරහටත් දෙන්නම්කෝ…! මේ බයිස්කෝප් එක ගැන නම් මම එක වචනයක්වත් කියන්න යන්නේ නෑ.ඔයාලම මේකට රේටින් දෙන්නකෝ….
කුට්ටි…..!
නම ඇහුවම බලන්න හිතෙන්නේ නැද්ද :P…හ්ම්…ඕන කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. නම…ගැන හිතන්න එපා..නමුත් මේක බලන එක හැමෝටම වැදගත්. මොකද ඔයාලා කවදාක හරි ආදරය කරාවි…දැනටමත් ආදරය කරනවා ඇති…ආදරය කරන්නේ නැති අය ආදරය පටන් ගන්නේ කොහොමද?…..ඔබ ඇත්තටම ආදරය කරනවද? දැනටමත් ආදරය කරනවානම් ඔබ ඇය හෝ ඔහු සතුටෙන් තියෙන්නේ කොහොමද?…ආදරය ගැන හැම එකක්ම මේ බයිස්කෝප් එකෙන් ඉගෙන ගන්න පුළුවන්..!
ඔය හැම එකටම උත්තර මේ බයිස්කෝප් එක පුරාවටම තියෙනවා.හරියට පංතියකට ගියා වගේ දැනේවි ෆිල්ම් එක බලලා ඉවර වෙද්දී..අන්න ඒකයි මේ බයිස්කෝප් එක බලන එක හැමෝටම වැදගත් වෙන්නේ… නිදහස් වෙලාවක බලන්න…..හුගාක් දේවල් ඔයාලගේ ජීවිත වලට ගන්න පුළුවන් වේවි….!
ආ… කියන්න අමතක වුණානේ මියුරු සංගීතයකුත් බයිස්කෝප් එක පුරාවටම තියෙනවා.♫
ඒක නිසා සිංදු ටිකත් බලන්න,රස විඳින්න අමතක කරන්න එපා හොඳේ… 😉 මතක ඇතිව…කමෙන්ට් එකකුත් දාලම යන්න…… 🙂 ඒක තමයි අපේ මහන්සියට ඔබෙන් ලැබෙන එකම දේ…!
මේ ලබා දී තියන කොපියේ කොලිටි එක නම් DVDRip තරමටම නෑ… මේක විතරයි හොඳ එකකට තියෙන්නෙත්…ලස්සණ ෆිල්ම් එකක් නිසා කොලිටිය ගැන නොසලකා ලබාදෙන්න තීරණය කලා…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7324 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2013/08/wikiya.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විකියා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/01/19
Ane kohomada meka balanna
Methanin balanna bena kawruhari mata kiala dennakoooo
Thanks
please mata movie dwonload karaganna link eka dannako. sub ekat ona
උපසිරැසියට ගොඩාක් ස්තූතියි
මේක allu arjun ගෙ arya1 movie එකේම කොපියක් ඒක හොදයි මේකට වඩා..
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Me film eka download kara ganna link eka aniwaren dannako
Meke film eke download link eka pennanne nane
Thank for the sub….!!!
Thanks obata
බොහොම ස්තූතියි. ☺☺☺
ජය වේවා..!!
Kutty film eka asama film eka meke link eka dendako
Thanks wikiya bto..
Thanx Saho
Thanks sohooo
මචන් ඇත්තටම තුති මෙ උපසිරැසියට..
මෙක නම් ඇඩෙන love ස්ටොරි එක
ස්තුතියි ගොඩක් මෙ වගෙ ලස්සන නිර්මාණයකට උපසිරැසි දුන්න නිස
maxxa
Thanks machan……man meka hoya hoya hitiye,,,sinhala subtitle akka…thaankssss
ade me ZIP file eka extract karanakota erro ekak enawa ban
108 වෙනි කමෙන්ට් එක දැම්මේ මම. ඒ කියන්නේ අන්තිමයගෙන් පළවෙනිය.
බොහොම ස්තුතියි විකියා අයියේ, ගත්තේ නම් පරක්කු වෙලා. නමුත් කමෙන්ට් එකක් දාන එක වටිනවනේ, නේද? 😀
hmmm…kattiya hodai kiyana hinda baala balamu…
baiscopelk.com ekata Jaya weewaa
මේකේ ටොරෙන්ට් එක නෑනේ
Mamath hoya hoya hitapu movie 1k thnx
Link veda nethiyooooo ekak vath… 🙁
sinhala natho
torrent vada karanne natho
kutty.2010 Film eke link eka ddandako ptta film eka hoya hoya inne
ලස්සන බයිස්කෝප් එකක්. ස්තූතියි බෙදා ගත්තාට
සිංහල උපසිරැසි පිළිබද විකියා සොහොයුරාට බොහෝම ස්තූතියි!
onna mamath 100k wenna comment ekak danawa… hebei mata kiyanna wenne me torrent1 weda nehe kiyala thama 🙁
ayya mage computer eke mek film eke sub wadakaranne na
eth wen movies wala sinhala sub wada
e mokada??
වැඩේනම් නියමයි, ආයි කියලා වැඩක් නෑ.. බොහොම ස්තූතියි… තව tamil ඒවා ටිකක් දාන්න පුළුවන්නම් නියමයි.. හිංදි වලට වැඩිය තේරුමක් තියෙනවා දෙමළ ඒවගේ..
tamil movies tawa dennako …patta movies tiyanawa me wade
යලු ඔයාලල් නොමිලේ අපේ සිත් සතුටු කරන එක ගැන ගොඩක් සතුටුයි
ASAWATA DAANAWA TAWATH COMMENT EKAK..HEHE ELA //
thanx Macho,man Hamethane hoyala hambe une…
මුදලට පමණක් හැමෙදම කරන සමාජ්යක ඔයාලා වෙග් මිනිසුන් අදුරගන්න ලැෙබන එකත් සතුටක් යාලුවා.. ෙගාඩක් පින්.. හැම බයිස්කෝප් එකකටම.. තව ෙකෙනකු සතුටු කිරිමත් මම සිතන් විශාල පිනක්.. ඔයාලා ඉතුරැ කර ගන්ෙන් එක.. දිගටම කරන්න.. සිංහල sub වලට ෙගාඩක් ස්තුතියි.. ඔනම උදවිවකට අපි ඉන්නව.. 😀
thawa maxxa tamil film upload karanna kooooooo!!!!!!:D
MAXXA BROO!MAXXA!!!!!!THNX FOR SUBS!!!!!KALIN BALALA THIBUNA,,,BT NAMA DANAN HITIYE NE!!!!!BOKKATAMA WADUNA…BT MY LIFE 1 KELLAWA ARAN GIYA…MAMA UDAW KALA WITHARAI!!!!!
@ killer119 ඉස්තූතියි ප්රතිචාරයට….
@ chanaka : ඉස්තූතියි බලලම ප්‍රතිචාරයක් දැක්වුව එක ගැන
@ neela nethra ඉස්තූතියි
@ chinthaka නියමයි ඉස්තූතියි
@ sachiya ඉස්තූතියි….
@ thush ඉස්තූතියි සහෝ …
@ lakmal ඉස්තූතියි සහෝ …
kutty.2010 Film eke link eka ddandako ptta film eka hoya hoya inne
@gayankasoon අනිවා නියමයි…..ඉස්තූති
@ Uraj Deemantha අනිවා ටැමිල් ඒවත් දෙන්න එපාය.
@ nec ඉස්තූතියි සහෝ ….
@ AL1717 අනිවා සුපිරි
@ sachiya ඉස්තූතියි සහෝ
@ shiwantha ඉස්තූතියි සහෝ
@chamila දැන් ඔය හිත හිත හිටිය ඇති බලන්න
@ sachira බලමු ඉස්සරහට සහෝ…
@chathuranga ඉස්තූතියි,,,,
@Anonymous ඉස්තූතියි සහෝ.,,,,
FEELINGS godak ma feel wenne tamil film wala…..hindi nam sharuk act karana ewa wala……oya kiyana nisa mekath banawa…..anith awa wagema mekath hodai kiyala hithanawa…..ela…thanx bro!!!!!mama killer119!!!!loketama ekai!!:D
godak thankz sub ekata.mata copiya banna vidihak nehe.hebei hema sub ekama banawa film eka hamba una data balanna…ohoma yan..jaya weya
මන් මෙක බාල තිකක් දවස්. එත් අද තමයි බැලුවෙ ගින්දර film එක සහො
බැලුවා
ස්තුතියි වාසලට!!!!
විකියාටත් පින් උපසිරස් වලට!!
ලස්සනයි කතාව!!
onna machan mamath gatta…meken wath love karna eke adupadu hada ganna…
Niyamai machan mama balala tiyenawa film 1a et aye balanna one nisa ba gatta ele ela
elazzzzz
හෆ්ෆා දැන් Tamil Films වලටත් සිංහල සබ් ආ…. 😀 මල් 7i හොදේ …. 🙂
Math bawa Ada Thama Baluwe.. Niyama Kathawa .. Ela .. Thaknzz
Ela Ma kiri Supiri Kathawa
mama Onna ADA thamai Bala Iwara Kale
Anik Petthatama Balala Demma
Thanks Wewaaaa
thanx macha
thanx machan 🙂
ස්තුති වේවා!!!
ayyala elama kiri puluwanam tawath maxa tamil film tikak danna super bayscop teem ekaaaaaaaaaaaaaaa
elzzzzzzzzzzzzzzzzzzzzz
balannath hithai
mama kamati
thank u thank u mahan
@supun එල එල..මමත් බලපු හොදම බයිස්කෝප් එකක්
@Ramraj ආ එහෙනම් අනිවා බලන්න….
@Ramraj එහෙනම් දැන් ආයෙත් බලන්න පටන් ගන්න …
@Asitha ඉස්තූතියි සහෝ
@ASA ඉස්තූතියි සහෝදරයා
@Diroshan suranga අනිවා ඉගෙන ගන්න ගොඩාක් තියෙනවා නොවැ…
ආ..මේ දන්න නලුවෙක්නේ. ඒක නිසා බාන්න වෙයි වගේ.පැය 2 3 ක් ගියත් කමක් නෑ. වැස්සත් තියෙනවා. ගෙදරට වෙලා ඉන්න එකේ ඔහේ බලනවා.
mama denata balamu hodama tamil move aka thanks oya;age weda niyamai
good luck
podi aulak thiyenne torrent nisa
ela machan viky…. thnx !!
දෙමළ. මම පොඩිකාලේ සෑහෙන්න දෙමල ෆිලම්ස් බැලුවා. නමත් මේ කාලයේ බලන්න බැරි වෙලා තියෙනවා. ඒ මේවා පැය 2 3 ක් විතර යන නිසා. මේකනම් ලස්සනයි වගේ. බලන අය බලලා කියන්නකෝ විස්තර.
maru film eka love karana ayata egena ganna godak dewal thiyanawa..
NIYAMAY TNX VERY MUCH
@Roshan 2වරක් හිතන්නේ නැතිව බාන්න…
@kasun ඉස්තූතියි සහෝදරයා
@gayankasoon ඉස්තූතියි සහෝ….
@නිලන්ත එහෙනම් අනිවා බලන්න සහෝ..
@පැතුමා දෙන්නම් සහෝ…..
@Lasindu NAdishan ඉස්තූතියි මලයා…
ubalata thanx machanla maxxa movie eka thawa tamil ewa dapan machan sinhala sub ekkama
maxxa
Ane manda balath ba nobath ba mona unath math banawa aluth HDD ekakuth gaththaaaaa wade maru
thanxs biscope
ඇත්තට ම මම දෙමළ බයිස්කෝප් බලලා ම නැහැ. ඒත් ඉතිං විකියා දෙනවා නම් නොබලා කොහොමද නේද? ඔන්න මමත් බාන්න දැම්මා. සිංහල උප සිරැසි වලට ජය වේවා. බයිස්කෝප් විබට ජය වේවා.
Ela Elooooooooooo …………
Need more Tamil & teligu Movie Subz..
Good Work … keep it up ..
Ela ela.onna mamath download kala 🙂
එල එල තව ලස්සන දෙමළ ෆිල්ම් දාපන් මචෝ
@AL1717 ඉස්තූතියි සහොදරයා
@rohan ඉස්තූතියි සහෝ
@javinda lakshan අනිවා මමත් කැමති නලුවෙක්,,,ඉස්තූතියි සහෝ…
@hera එහෙනම් 4 වෙනි පාරටට එහෙනම් සබ් එක්කම බලන්න…
@Akalanka Yapa එල එල ඉස්තූතියි සහොදරයා
@panchaz මේක හොද බයිස්කොප් එකක් බය නැතිව බලන්න…හිතට අල්ලලා යාවි..
thanks yaaluu.
narnia film 2ta sub daala dennako,
3 weni ekath me mase 12 launch wenawa 🙂
Onna Saho Thanks Kiyala Mamath Bagannawa..
Balalama Kiyannam Mokada Case Eka Kiyala
Jaya Wewaaaa…!
පට්ට film එක. 3පාරක් බැලුවා. හැබැයි sub නැතුව.
මේක download වෙන්න දැම්මා. thanks මචං.
thanks tamil movie akka dammata. essrahatahth hoda tamil movies danna. vijeyge movies valata kamathi. oyagollanta jaya veva.
niyamai
mama nam tamil movies walata kamathi naha 😛
but meka hodai wage hithenawa
බොහෝම ස්තූතියි විකියා…..
මම හින්දි වලට පස්සෙ කැමතිම දෙමල තමයි…
ජය වේවා…
@Ravinrosh ඉස්තූතියි සහොදරයා…ඒකනේ මැක්සා එකකටම සිංහල සබ් එක්කම දුන්නේ…
@රොබින්හුඩ් එහෙනම් බලමු සහෝ
@Hemal හා හා හොද නරක කියන්නකෝ….
@Udaya ඉස්තූතියි සහෝදරයා..
@Anonymous අනිවා මගෙත් හිතට හුගාක්ම වැදුන නිසානේ සබ් එක්කම දුන්නේ
@warna123 ඉස්තූතියි සහෝ…
@Dilshan මරුම තමා… ඉස්තූතියි සහෝ…
@apple malli අනිවා මමත් බලපු පට්ට එකක් නොවැ
@Ranga ඔවු මම ඒ බයිස්කෝප් එක බලලා තියෙනව සහෝ…නියම බයිස්කෝප් එකක්..ඒක බයිස්කෝප් එකෙන් දුන්නා ..බලමු…
@pcw අනිවා දනුශ් කියන්නේ මැක්සා නලුවෙක්….
@රොයිලි ඔවුනේ හුගාක් කාලෙකින් ටැමිල් බයිස්කෝප් එකක් දුන්නේ…ඉස්තූතියි සහෝ!
@shehan දෙන්නම්කෝ…….
@sagara බාන්න බාන්න..ඉස්තූතියි සහෝ..
@kolaa mama ඉස්තූතියි සහෝදරයා
@sunanda බලමු බලමු …ඉස්තූතියි
@chamath කමක් නෑ…පස්සේ දවසක බලන්න
@shehan ඉස්තූතියි සහෝ
@who is salt ඉස්තූතියි සහෝ
@Amila ඔවු සහෝ ටැමිල් බයිස්කෝප් වල අමුතුම ගතියක් තියෙනවා
@Tharindudoo අනිවා අපි දියුනු වෙලා…අනිවා තවත් ලස්සනම ලස්සන බයිස්කෝප් එකක් දෙනවා
@kasBuwa මැක්සා එකක් නිසා තමයි සහෝ සබ් එක්කම දුන්නේ..ඉස්තූතියි!
@amal ඔවුනේ ඔයානේ 1ක
@Anonymous 2ක වුනත් නරකම නෑ..ඉස්තූතියි සහෝ
මේක ආර්යා(200)තෙළිඟු ෆිල්ම් එක remake කරපු
tamil version එක,සිංහලෙන් ආදරයේ නාමෙන්(feel my
love)කියල version එකක් තියනවා,
භාෂා 3 කින් remake කරලා තියන ෆිල්ම් එකනම් ඉතිං පට්ට..යි .!
විකියට තැන්කූ….!!! ජයවේවා…!
THANK U !DOWNLOAD KARALA BALALA HODA NARAKA KIYANNAM.
සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් අතර… 😀
බොහොම ස්තූතියි විකියා සහෝ. ජය වේවා බයිස්කෝප්!
sriya & danush.. mekaa lassana movie ekak…. mamanam baluva 3n parak vithara…. meke lassana sinduth thiyanavaa…. atthatama kenekta aadaraya danena vidiha.. aadaraya kaapa karana vidihanam hodata danaganna puluvan…. mama hithanne mee movie eka sinhalenuth aran thiyanava…. mama hithanne tamil movie idiriyatath daanavanam godak hodai… kauru hari kamathinam me “Kadhal Kondaen” movie eka balanna danushgemai…. meka tikak paranai.. ee unata meka godak hithata vadina movie ekak… meyage janapriya movie ekak… baiscope eka jaya vevaaa…..
maxxa saho… thanks .
මමත් දෙමල නම් මේකෙන් බලලා නැහැ.බලපු එවනම් පට්ට පිල්ම් තමා…..ඇත්තටම වැඩේ නම් මරු…ඒ ගැන වචනයෙන් කියන්න බැ….ඒ තරම් වටිනවා….ජය වේවා..
Niyamai saho….pattama pattai….!!!!!!!
Ela ela…….
Mewage films nam ithin maruthama…….
Meka patta film eka.sinhala sub walata thanks,ayet balanna hitena katawak
Film එක එල.පුලුවන්න්ම් vinnai thandi varuvaya කියන Tamil Film එකට Sub දාන්න.ඒ Film එක මාර ලස්සනයි.සිරාම Lave Story එකක්.
මම බලපු පට්ටම පට්ට ෆිල්ම් 1කක්. බොහොම ස්තූතියි
ගොඩක් ස්තූතියි විකියෝ කාලෙකින් දෙමළ චිත්‍රපටියක් දුන්නට. බාන අය නිකන්ම බාගෙන යන්නෙ නැතුව කමෙන්ට් එකක් දාලාම යමු නේද?
meke sinhala ekak thiyanawa. balalath athi. danush patta. tamil movies etath patta
totally different movie
marune onna banawa.thanks!!!!!!
thawa tamil oneeeeeeeeeee!!!!!!!
ammoooooo…… adath 1k dala.ala ala vikiyo.thawa tamil film tikak denna….jaya wewa!
ahh elaa film eka…bng maruu aaa mng beluwaa
thanks saho
hmmmmmmmm apoooooooo mewa nam epa .apoooooooooo ane manda
පහර මචන් පහර.. ටැමිල් මූවීස් එල
on it
Mama Oka baluwaa sahooo ….. Okanam Maxxaaa movie 1k mchnn …
බයිස්කෝප් මරුනේ,,,
දෑන් ගොඩාක් දියුණු වෙලා,,
Good Luck bayiscopelk..
මේ වගේ සතියට චිත්‍රපටි 3ක් දෙනවා නම් ඒක ලොකු ජයග්‍රහනයක්,,
විකියා සොහොයුරාට බොහෝම ස්තූතියි,
තව තවත් ලස්සන චිත්‍රපටි වලට උපසිරෑසි දාන්න ශක්තිය ලෑබේවා,,
මෙන්න එහෙනම් අපි බානෝ….
onna mama 2ka……
ane mamada ada 1