Kuruthi Aattam (2022) Sinhala Subtitles | ලේ සෙල්ලම ! [සිංහල උපසිරසි]
ආයුබෝවන් යාලුවනේ, ඔන්න ඉතින් අගෝස්තු මාසයේ 5 වෙනිදා පටිගත වීම ආරම්භ කරන ලද Atharvaa ගේ අලුත්ම චිත්‍රපටය Action, Drama, Thriller වර්ගීකරණය වටතේ IMDb අගය 2.8 ක් වගේ තමයි මම ලිපිය ලියන අවස්ථාව වන විට ලැබිල තියෙන්නෙ. Priya Bhavani Shankar, Radha Ravi, Radhika Sarathkumar, Vatsan Chakravarthy යන අය සෙසු චරිත වලින් දායක වෙනවා. Vatsan Chakravarthy විශේෂයෙන්ම මේ චිත්‍රපටය වෙනුවෙන් එයාගෙ ශරීරය හදාගෙන තියෙනව. Sri Ganesh ගේ අධ්‍යක්ෂණයක් යටතේ පැය 2 කුත් විනාඩි 25ක් පුරා දිවෙන චිත්‍රපටයක්.
කතාව ගැන කෙටියෙන්ම කියනව නම් ශක්ති කියන්නේ සාමාන්‍ය රෝහල් කම් කරුවෙක්. කබඩිත් හොදටම සෙල්ලම් කරන හොද ක්‍රීඩකයෙක්. එයාලයි මුත්තුගෙ කණ්ඩායමයි හැමදාම තරග තිබ්බාම වලිම තමා. මුත්තුගෙ කණ්ඩායමේ අරිව් තමා නාහෙට අහන්නෙ නැතුව ප්‍රශ්න දාගන්නේ, හැබැයි අවුරුදු 8ක් ගිහිල්ලත් එයාලට කබඩි තරගයක් දිනන්න බැරිවෙලා තියෙනවා. මේ පාරත් තරගයෙන් පැරදුනාට පස්සෙ අරිවු ගහපු කම්මුල් පාරකට ශක්ති එයාල එක්ක ගහගන්න ගිහින් වලිය සමතයකට පත් කරගන්නව. කොහොම වුණත් ශක්ති ඇතුළු කණ්ඩායම මේ ගැන කළකිරීමෙන් හිටියෙ. ඔය අතරෙම කරුණාකරන් හිරෙන් නිදහස් වෙන දවසෙම හිර ගෙදරදි කල්ලියක්, තවත් කල්ලියක් ඝාතනය කරන්න උත්සාහ කරනවා. කොහොම හරි කරුණා නිදහස් වෙලා එනවා. හිරේ ඉදන් සේතු ඇතුළු කණ්ඩායමක් ඒ කල්ලි ගැටුමෙන් පස්සෙ හිරෙන් පැනගන්නවා. කරුණාකරන් හිරෙන් නිදහස් වෙලා ආවත් එයාගෙ දුව අසනීප වෙන නිසා රෝහලට ඇතුළත් කරනවා. එහෙදි එයාගෙ දුව කන්මනී ශක්ති එක්ක සුහදවෙලා කරුණා කරන් එක්ක හිතවත් වෙනවා. දවසක් අලුතෙන් ආව චිත්‍රපටයක් බලන්න ගිය වෙලේ අරිවු නැවත සැරයක් ශක්ති එක්ක ගැටුමක් ඇති කරගන්නවා. එහෙනම් බලමු ඒ ගැටුම කොහෙන් කොහෙන් කෙළවර වෙයිද කියල.. හැමෝටම තෙරුවන් සරණයි.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8290 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
තෑන්ක්ස් සබ් එකට
සිංහල උපසිරසියට ස්තුතියි
ස්තුතියි !
Thanks brother
Thanks buddy
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Thanks brother
Sub ekata thanks
තැන්ක්ස් සහෝ
ස්තුතියි මචෝ
තෑම්ක්ස් බොම්ක❤️
Thanks brother
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!
ikmanin sub eka dunnata godak sthuthiyi
සබට තුති වේවා අයියේ ❤️
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
උපසිරසියට තුති
patta
Sub akta thanks
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thanks for sub