Kurukku (2024) Sinhala Subtitles | ද්විත්ව ඝාතනයක් [සිංහල උපසිරැසි]
Kurukku (2024) Sinhala Subtitles
ආයුබෝවන්, තවත් අලුත් මිස්ට්‍රි ත්‍රිලර් මලයාලියක උපසිරැසියක් මෙන්න. මේකෙ ඉන්නෙ වැඩිය ඇස නොගැටෙන සහ නවක නළු නිළි සමූහයක් කිව්වොත් නිවැරදියි. අපි පුරුදු වෙලා ඉන්නෙ නළු නිළි තාරකා නාමාවලිය කියවල ෆිල්ම් එක බලන්න නේ. අරයගෙ ෆිල්ම් එක මෙයාගෙ ෆිල්ම් එක කියල. ඇත්තටම සමහර ෆිල්ම් හිට් වෙන්නෙත් කතාවට වඩා නළුව හෝ නිළිය නිසා. හිතන්න මේ දවස් වල ලංකාවෙ රූ ගත කරන මොහාන් ලාල් මම්මුට්ටි ද්විත්වය රඟන ෆිල්ම් එකට මොන වගේ තැනක් ලැබෙයිද කියල. කොහොම උනත් ඒ නිසා මේ වගේ සැලකිය යුතු චිත්‍රපටි මග හැරෙනවා. මේකත් ඒ වගේ තමයි. වැඩිය දිග නෑ. පැය 1යි විනාඩි 40ක් විතර නිසා කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. ඒ වගේම මේකෙ කතාවත් කුතුහලය දනවන සුලු එකක්.
ද්විත්ව මිනී මැරුමක් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායමක් ගෙන යන විමර්ශනයක් මෙයට පාදක වෙනවා. විවිධ ට්විස්ට් මැද නියම මිනී මරුවන් සොයා ගැනීමට කරන උත්සාහයක් මෙහි අඩංගුයි.
ඉතින් කිව්ව වගේම අභිජිත් නුරානි නම් අධ්‍යක්ෂක වරයගෙ කුළුඳුල් චිත්‍රපටය මේක. අනිල් ඇන්ටෝ, මීටා නායර්, ප්‍රීතා ප්‍රදීප් ,බාලජි ශර්මා සමග තවත් නළු නිලි පිරිසක් මෙහි රඟපානවා.මේකත් බලන්න් ආරාධනා කරනවා
නැවත හමු වෙමු
BANDULA K
Kurukku (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5339 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Download karanne kohomada
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
ස්තූතියි බන්දුල සහෝ සබට
උපසිරසියට බොහෝම ස්තූතියි අයියේ
තව මලයාලම් ටිකක් ගේමු
බොහෝම ස්තූතියි උපසිරසියට