Kurosaki-kun no iinari ni nante naranai (2016) AKA The Black Devil and the White Prince Sinhala Subtitles | මම කුරොසකි-කුන් කියන දේවල් කරන්නේ නෑ [සිංහල උපසිරසි]
ඔන්න යාළුවනේ, මේ තමයි ‘බයිස්කෝප් සිංහලෙන්’ වෙබ් අඩවිය වෙනුවෙන් කරපු මගේ පළවෙනි උපසිරැසි නිර් මාණය. ජපන් චිත්‍රපටයක් තමයි තෝරගත්තේ. මම ස්කෝලෙ යන කාලේ ඉදන්ම විනෝදාංශයක් විදියට කරපු දෙයක් තමයි මේ උපසිරැසි දාන එක. ඒකෙන් ලැබෙන සතුට ඉතින් අපේ උපසිරැසි දාන අය දන්නවා ඇති නේ. ඉතින් චිත්‍රපටය නරඹලා කියන්නකෝ මගේ උපසිරැසි ගැන්වීම ගැනත් මොක ද හිතෙන්නේ කියලා.
2016 වර් ෂයේ දී Shô Tsukikawa විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටය, ජපානයේ තිරගත වෙන්නේ. IMDb දර් ශකයේ 6.3 ක අගයකුත්, My Drama List දර් ශකයේ 7.7 ක අගයකුත් මේ චිත්‍රපටය ලබාගෙන තියෙනවා. හැමෝම ආස කරන විදියේ පාසල් ප්‍රේමයක් ගැන තමයි මේ චිත්‍රපටය ඉතින්. හැබැයි තුන් කොන් ප්‍රේමයක් ගැන. විනෝදයෙන් නරඹන්න පුලුවන් චිත්‍රපටයක් කියලා කිව්වොත් හරි. Kento Nakajima (Haruto Kurosaki), Nana Komatsu (Yu Akabane) සහ Yudai Chiba (Takumi Shirakawa) විසින් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.
මේ F i l m එක ගත්තෙ නම් මම 1 2 3 M o v i e s කියලා ඉස්සර D i r e c t D o w n l o a d i n g කරන්න පුලුවන් S i t e එකකින්. K i s s A s i a n එකෙනුත් D o w n l o a d කරන්න පුලුවන්. මොකද දැන් මේ F i l m s වල T o r r e n t s වැඩ කරන්නෙ නෑ.
එහෙනම් ඉතින් චිත්‍රපටය නරඹලා, ඔයාලාගේ අදහස් එහෙමත් දන්වලා එවන්නකෝ… 🙂
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1471 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “RuuSha” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-05-11
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තූතියි….!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්….
දිගටම සබ් කරමු….
meka download karanna puluwan site ekak kiyannako
danna kenek kiyannako movie eka download karanna widihak. loku udawwak.. plz.. (720p or 1080p)
සබ් එකට ස්තූතියි
goda kaleka idan hoya hoya hitiye meka . puluwan nm oyalage download page eke movie eke link eka danna puluwanda.and thank you sub ekata.
goda kaleka idan hoya hoya hitiye meka . puluwan nm oyalage download page eke movie eke link eka danna puluwanda.and thank you sub ekata. puluwan nm orginal japan oshin ekata sub karannako. week ekata 1 ep gane.
තෑන්ක්ස් සබ් එකට දිගටම සබ් කරන්න
පලවෙනි සබට සුබ පැතුම්. තවත් මේ වගේ සබ් දෙන්න ජපන් ,කොරියන්. ගොඩාක් ස්තුතියි .
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦
පලවෙනි සබට සුබපැතුම් රූඌෂාආ..
තව තව සබ් ගේන්න ලැබේවා
thank u
බොහොම ස්තූතියි උපසිරැසියට
නංගී ඔයා කිවුව වෙබ් සයිට් එකෙන් ගත්තා එත් සබ් ගැලපෙන්නේ නැහැ .
mokadda machan site eka matath link ekak diyanko
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා RuuSha සහෝදරී!
පළමු උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්!
දිගටම උපසිරස කිරීම සඳහා කාලය හා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…
ජය ✌
Congratulation for the first subtitle
And welcome to Baiscopelk Family