Kudi Yedamaithe (2021-) [S01 : E05] Sinhala Subtitles | නව ඇරඹුමක් [සිංහල උපසිරසි]
හො හෝ… යාලුවනේ… ඔන්න එහෙනම් ආසාවෙන් බලන් හිටිය කතා මාලාවේ පස් වෙනි එපියට උපසිරැසි අරගෙනයි මේ ඇවිත් ඉන්නේ. වැඩි කතා බහ නැතුව කතාව ගැන කිවුවොත්, මේ වෙනකල් බලපු හැමෝම දන්නවා කතාව මොනවගේ තැනකද තියෙන්නේ කියලා. ආදි වගේම ඉන්ස්පෙක්ටර් දුර්ගා කියන දෙන්නා මේ වෙනකොට මුහුණපාලා තියෙන ගැටලුව හිතුවෙවත් නැති තත්වෙකට උත්සන්න වෙලා තියෙන්නේ. තමන්ට වෙන අනතුර වලක්වන්න ගිහින් වෙන අය කරදරේ වැටුන හැටි දකින්න ඇති. පහුගිය කතාංගයේ අවසානයේ දැකගන්න ලැබුණා ඒ දෙන්නාම අන්තිමට මොකක්ද කරගත්තේ කියලා. ඒ අස්සේ හිඟන මනුස්සයෙක්ගෙත් මොකක්දෝ සම්බන්ධයක් තියෙනවා කියලා දැකගන්න ලැබුණා.
එහෙනම එතනින් පස්සේ අද කතාව මොන වගේ පැත්තකටද යොමු වෙන්නේ කියලා වැඩි විස්තර දැනගන්න ඉතුරු කොටස් ටිකත් එක්කත් එකතු වෙන්න හැමෝටම ආරාධනා කරනවා. ජය!
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3965 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanxxxxxxx bro…………….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Thanks Sub Ekata.
සිංහල උපසිරැසියට ස්තූතියි
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thanks brother
Keep it up
සිංහල උඋපසිරසියට බොහොම ස්තුතියි
Sub akta thanks
hodatoma parakkuyi yaluwa. anyway thanks