Kubo and the Two Strings (2016) with Sinhala Subtitles | කුබෝගේ වීරගමන… [සිංහල උපසිරැසි සමඟ]
මගේ නම කුබෝ. මම ජිවත් වෙන්නේ මගේ අම්මත් එක්ක. මගේ එක ඇහැක් පොඩි කාලේදී උන අනතුරක් නිසා නැති වෙලා. අනතුරක් නිසා කියනවට වඩා යම් අයෙක් කල අනතුරක් නිසා කිව්වොත් තමා හරි. ඒ වෙන කවුරුත් නෙමේ ඒ තමයි මගේ සීයා. එයා ගොඩක් බලවත් කෙනෙක්. එයාගේ නම චන්ද්‍ර රජු. හැමෝම එයාගේ බලයට සහ ශක්තියට බයයි. ඒ වගේම ගොඩක් නපුරු කෙනෙක් කියලයි අම්මා මට කිව්වේ. සීයාගේ දුවෙක් නිසා මගේ අම්මටත් එයාගේ බලය යම් විදිහකට පිහිටලා තියෙනවා. ඉතින් මටත් යම් ශක්තියක් තියෙනවා. තන්තු දෙකක් විතරක් තියෙන පොඩි වීනාවකින් කඩදාසි වලට පණ ලබා දෙමින් කතන්දර කියන්න පුළුවන් හැකියාවක් මටත් තියෙනවා. ඉතින් පොඩි කාලේදීම එක ඇහැක් නැතිව ඉන්න මම, සිහිමද ගතියෙන පෙලන මගේ අම්මවත් බලාගෙන මේ කතන්දර කියන එක තමයි මගේ ජීවිකාව කරගෙන ඉන්නේ. මට මේ කතන්දර කියල දෙන්නේ මගේ අම්මා. එත් ඒ කතන්දරේ අවසානය මට තවමත් විසඳගන්න බැරුව ඉන්නේ.. ඒ කතාව මගේම කතාවද? මට මෙහෙම උනේ ඇයි? කෝ මගේ තාත්තා? ඇයි මගේ අම්මට මෙහෙම උනේ? පුළුවන්ද මේ ප්‍රශ්ණ වලට උත්තර හොයල දෙන්න.
මේ කිව්වේ අද මේ ගෙනාපු කතාවේ පොඩි විස්තරයක්. කුබෝ සහ තන්තු දෙක නමින් තිරගත උන මේ චිත්‍රපටය ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයක්. කුබෝ නම් කුඩ දරුවෙක් ඔහේගේ ජිවිතයේ යන වීර ගමනක් ගැන තමා චිත්‍රපටය පුරාම දිවෙන්නේ. ඇනිමේෂන් චිත්‍රපට වල නිතරම වගේ දකින්න ලැබෙන සමාජයට දෙන පණිවිඩය මේ චිත්‍රපටයෙත් ගැබ් වෙලා තියෙනවා. මම එහෙනම් චිත්‍රපටයේ අනික් විස්තර ටිකක් කියන්නම්. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කලේ 2016 අගෝස්තු 19 දින. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Travis Knight විසින්. The Boxtrolls එහෙමත් ඔහුගේ නිර්මාණයක්. ඒ වගේම මේ චිත්‍රපටයේ හඬ කැවීම් සඳහා දක්ෂ නළු නිලි දෙපලක් සහභාගී වෙලා තියෙනවා. Charlize Theron සහ Matthew McConaughey මෙහි හඬ කැවීම් අංශයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක් නිෂ්පාදන පිරිවැය වශයෙන් වැය වෙලා තියෙනවා. අද වනවිට මෙහි සමස්ත ආදායම වෙන්නේ ඩොලර් මිලියන 67ක්. එහෙනම් ආයේ මේ වගේ සලරුවකින් මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
SInhala Subtitles
-- Count 21707 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Thanks ………………….good luck ………………………….
tnx bro
ඇත්තටම ගොඩක් ස්තුතියි උපසිරි වලට…
බුදු සරණය…
Thanks macho
bohoma sthuthiy lokka..
ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.
Arrival.2016 sub eka dennakoooo
meka download karanna widiyak kiyannako
sub ekata godak sthuthi
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sub download karanna denne naththe ai
බොහෝම ස්තූතියි සහෝ
නියමයි සහෝ.බොහෝම ස්තුතියි සබ් එකට.මේ anime film ටිකටත්
සබ් දෙනවනම් පිං.මේවට seeds හොද තත්වයක නම් තියෙනවා
Ninja Scroll (1993),Jin-Roh: The Wolf Brigade (1999)
Akira (1998),Cowboy Bebop: The Movie (2001)
ජය වේවා!
උපසිරසි සම්බන්ධව සිදුවී තිබූ දෝෂය නිවැරදි කර ඇත…
මේක බලන්න ගද්දි හිතුවෙ නෑ සුපිරි වෙයි කියල.
බලාගෙන යද්දි තමා සුපිරි කියල තේරුණේ.
( දන්නවා නම් උඹට දෙන්නෙ නෑ බං මං මේක. ඔව්… :3 )
සබට තුති වේවා…!!!
Thanks !!!!!!!!!!!!!!!!
thx update ekata
niyamayi brrip update ekata tnx. sub ekata bohoma sthuthi… jaya!!!
Ela broo niyama wadak…..
thanks bro 😀
thank you saho………
Thanks bro
මාමි ඒ ගමන ඇනිමේෂන්වලට බැහැලා වගේ..
එල එල ආ..මේකත් බලලා දාන්න ඕනේ..
සබට තැන්කු වේවා..
තව ෆිලුමක් ගේමු ඉක්මනට..
thank you sub ekata tawa me wage hoda film walata sub denna.
katahari puluwanda Dirty Grandpa 2016 film eke sub eka brrip ekata update karala denna godak kal idan kattiya illala tiyenawa tama update karala nane
එළ ස්ටෝරියක් වගෙයි..
බොහෝම ස්තූතියි සහෝ!
Thank You…… 🙂
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hawaii Five /Last Resort වලට සිංහල sub දෙන්නේ නැද්ද?පට්ටම TV serious නේ.අනේ ලොකු උදව්වක් ..
Sub ekata thanx aaaaaaaaaa
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
මේක හොඳ ෆිල්ම් එකක් වගේ . අනිවාර්යෙන් බලනවා.
ජය වේවා!
බුදු සරණයි!
ස්තූතියි සහෝ
එලම සහෝ තෑන්ක්ස්
මම බලන්න් ආසම අනිමේශන් kකතා.ඕන එකක් බලන්වා..මේක ගෙනාවාට බොහෝම ස්තූතියි අයියේ…බොහෝම ස්තූතියි sසහෝ.බොහෝම ස්තූතියි..ඉක්මනින්ම තවත් සබකින් හම්මු වෙම්මු….
8.2 Imdb අගයත් totten tomato 97/.අගයත් ලිපියට වර්නවත් කෙරුව නම් තවත් අගෙ ලිපිය.. සුපිරි ෆිල්ම් එකක් අයෙත් බලන්න කියල අහෙනම් මෙ ලැහැස්ති ය….. බොහොම ස්තුතියි සිංහල උපසිරැසි ගැන්නුවට ඔබට.. ඇනිමේශන් වලට අත තියල වගෙ.. ෆාස් ඇන්ඩ් ෆියුරියස්8ත් ඔබෙ උපසිරැසි වලින් බලන්න ලැබෙවා කියා පතනව …. සතුටුයි බ්‍රො ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තූතියි හසන්ත අයියා……..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
උපසිරසට ස්තුතියි සහෝ…
නැවත උපසිරසකින් හමුවෙමු…
Ela bro