Krypton [S01 : E09] Sinhala Subtitles | බලාපොරොත්තුව! [සිංහල උපසිරැසි සමඟ]
හිතවත් ක්‍රිප්ටොන් රසික රසිකාවියනි. ලියෝ සොහොයුරා දැඩිලෙස රෝගාතුරවීම නිසා අන්තිම කොටස් ටික ඔයාලාට ලැබෙන්න පරක්කු උනා. ඉතින් කොහොමහරි ඔහු වෙනුවෙන් මේ කොටස කරලා දෙන්න මම පොරොන්දු උනා. පොරොන්දු උන විදියටම නමවෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. අපි හැමෝම ලියෝ සොහොයුරාට ඉක්මණ් සුවය පතමු.
ඉතින් නගරයේ ප්‍රධාන පාලක වොයිස් ඔෆ් රාඕ කියල කෙනෙක් හිටියත් ඒ ඉන්නේ ඔහු නෙමෙයි. බ්‍රේනියැක්ට අදාල කෙනෙක් තමයි ඔහුගේ ඇඟේ ඉන්නේ. ඔහුව ලේසියෙන් නැති කරන්නත් බෑ. ඉතින් සෙග් ඇතුලු කණ්ඩායමේ සැලැස්ම උනේ ඔහුව නැති කරන එක. ඔහු වොයිස් ඔෆ් රාඕ විදියට මහජනතාව ඉදිරියට එනවා කතා කරන්න. හැබැයි ඉතින් නගරයේ අය එයා කවුද කියලා දන්නේ නෑ. එයා ලඟ ඉන්න අය නම් දන්නවා. සෙග් සහ කණ්ඩායමේ සැලසුම වොයිස් මහජනතාව අමතන වෙලාවේ ඔහුට වෙඩි තියන එක. ඒත් අන්තිමේ ඒ වැඩෙත් කනපිට පෙරලුනා. එයාලා හිතන් හිටියාට වඩා ඔහු බලසම්පන්න කෙනෙක්. ඉතින් ඔයාලාට මතක ඇති ඕනාට බොහොම අවාසනාවන්ත ඉරණමකටත් මුහුණදෙන්න සිද්ධවුනා.
ඉතින් නමවෙනි කොටසේදී සෙග් අනික් අය එක්ක වොයිස් කොටු කරගන්න තමයි සූදානම. අනික් කාරණය තමයි මේ බ්‍රේනියැක්ව පරාද කරන්න හැකි එකම කෙනා ඩූම්ස්ඩේ. මොකෙන් මොකක් වේවිද ? එතකොට මේ ඩූම්ස්ඩේ එලියට ඒවිද ? අද කොටසින් ඔයාලාට ගොඩාක් දේවල් එහෙනම් බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3572 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thankx machan
Thanks Machooo…….!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට………………..ජයවේවා………….!!!!!!!!!!!!!!!!!!!!
සබ් එක ඩවුන්ලොඩ් වෙන් නෑ මචං ..සොයා ගත නොහැක කියනවා…
ගත්තු කවුරු හරි ඉන්නව නම් මට සෙන්ඩ් කරාංකෝ …
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub eakata thanx
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……..
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks
බොහොම ස්තූති සහෝ උපසිරසට..! බුදුසරණයි..!
Thank You
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට ස්තූතියි
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
ඒ වගේම ලියෝ සහෝටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා…
බොහොම ස්තූතියි සහෝ
සිංහල උපසිරසට ස්තුතියි
Thenks saho
කලින් උපසිරසිය ගෙන ආ ලියෝ සොයුරාට ඉක්මන් සුවය පතන අතර නුවන්ත දුලාන් ඔබට තුති………
thanx sahoo
ස්තූතියි මචං සබ් එකට… ලියෝ සහෝ උඹට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..